Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
රටේ උද්ධමනය සැප්තැම්බරයේ දී සෘණ අගයක
පුවත්
October 21, 2024
සැප්තැම්බර් මාසය අවසන් වනවිට ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය -0.2% දක්වා අඩු වී තිබූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව...
මහ මැතිවරණය නීති විරෝධීයි ? ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පුවත්
October 21, 2024
පාර්ලිමේන්තු මැතිවරණ දිනය ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු සහ “අපි...
පළාත් පාලන මැතිවරණයේ දී ලක්ෂ ගණනකට ඡන්දය අහිමිවෙයි ? දැඩි අර්බුදයක්
පුවත්
October 20, 2024
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමක් සිදුනොකරන බවත් මේ වනවිට ලබා දී ඇති නාමයෝජනා අනුව මැතිවරණය පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්...
මහින්ද, රනිල් වාහන අර්බුදයක ?
පුවත්
October 20, 2024
හිටපු ජනාධිපති මහින්ද රාජාපක්ෂට නිල වශයෙන් හිමිකම් ඇති කිසිදු පහසුකමක් මේ දක්වා ඉවත්කර නැතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දී ඇත. “මහින්දට...
අනුර, බදු ගැහුවේ නැතිලු. රනිල්ගේ බද්ද දීර්ඝ කලාලු
පුවත්
October 18, 2024
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් භාණ්ඩ වර්ග 05ක් සඳහා නව බදු පැනවීමක් නොකළ බවත් 2023 ඔක්තෝබර් මස 14 වැනි දින 2406/02 දරණ ගැසට් නිවේදනය මගින්...
ජනාධිපති අනුරගෙන්, නව බද්දක්
පුවත්
October 17, 2024
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට විසින් ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා බදු ඉහළ දැමීමට කටයුතු කර තිබේ. උම්බලකඩ සහ ඊට ආදේශක භාණ්ඩ සඳහා...
රට හදන්න නම් රනිල්ගේ අය පාර්ලිමේන්තු යවන්න, යැයි රනිල් කියයි
පුවත්
October 17, 2024
රටේ ආර්ථික අර්බුදය විසඳීමට නම්, තමන් සමඟ සිටි කණ්ඩායම පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. එක්සත්...
මැතිවරණයේ දී අපේක්ෂකයන්ට වියදම් කළ හැකි සීමා මෙන්න
පුවත්
October 17, 2024
පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ ඒ දිස්ත්‍රික්කවල අපේක්ෂකයන්ට තම ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත. මෙම...
ජනාධිපතිතුමනි, විදුලි බිල අඩු නොකරන්නේ ඇයි ?
පුවත්
October 17, 2024
පසුගිය ඔක්තෝබර් 01 වැනි දා විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවියයුතු වුව ද ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසා මෙතෙක් එය ක්‍රියාත්මක වී...
චන්ද්‍රිකා, මෛත්‍රී, රනිල් එකම වේදිකාවේ. සිනාසෙමින් කළ කී දෑ කියති
පුවත්
October 17, 2024
වරලත් ගනකාධිවරුන්ගේ 45 වන ජාතික සමුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි. කොළඹ දී පැවති මෙම සමුළුව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක...
පාසලේ දී එන්නත් කළ දැරියන් පිරිසක් රෝහල්ගත කරයි
පුවත්
October 17, 2024
ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ පාසල් දැරියන් 05 දෙනකු රෝහල්ගත කර ඇත. 12 හැවිරිදි වියේ පසුවන එම දැරියන්...
ශ්‍රී ලංකා මැතිවරණය – ජනප්‍රිය වාමාංශයේ දැවැන්ත නැගීම
factum
October 15, 2024
රමිඳු පෙරේරා විසිනි සැප්තැම්බර් 23 වැනි දින ජාතික ජන බලවේගයේ (NPP) වාමාංශික නායක 56 හැවිරිදි අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ස්වාධීන අපේක්ෂකයෙකු...
1
...
79
80
81
...
1,098
Page 80 of 1,098
Recent articles
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok