spot_img
spot_img

Author: Editor Rata

බාලවයස්කාර දැරිය අපයෝජන සිද්ධියේ වෛද්‍යවරයා, උප සභාපති ඇතුළු 04කට ඇප

හඳුනාගැනීමේ පෙරට්ටුවක දී බාල වයස්කාර දැරිය විසින් ඇය අපයෝජනයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කිහිප දෙනකු හඳුනාගැනීම සහ එම පුද්ගලයන් සම්බන්ධයෙන් කරන...

විශේෂ තැන්පතු ගිනුම් සඳහා අමතර පොළියක් දෙයි

විශේෂ තැන්පතු ගිනුම් නැවත ආයෝජනය කිරීම සඳහා තව වසර 02ක් සඳහා අවසර ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ. විදේශ විනිමය සැළකිය යුතු ප්‍රමාණයක් රට තුළට...

ගල්කොරියක තරුණයන් දෙදෙනකු මරුට

නවගමුව වෑක්කවත්තේ ගල්කොරියක තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (09) උදෑසන එම ගල්කොරියට බෝර දමා දිව යන අවස්ථාවේ දී ලිස්සා ගොස් ගල් කොරියේ ඇද...

කොළඹට හෙට පැය 21ක් ජලය නෑ

අත්‍යාවහ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) උදෑසන 09.00 සිට පසු දා (11) පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම් අත්හිටවුන...

අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත්කිරීමෙන් පසු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනික හා නෛතික රාමුව පිළිබඳ සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ සමගම අගමැති...

ශිෂ්‍යත්ව, උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කරයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද...

රජයේ යෝජිත “ත්‍රිපිටක පනත” ශාසන පරිහානියට හේතුවෙයි ද ? (වීඩියෝ සහිතයි)

සම්බුද්ධ ශාසනයේ ධර්ම විකෘතිය පිළිබඳ ගැටලුවලට විසඳුම් සොයනවානම් ඒ සඳහා විනය දන්නා, විනය පිළිපදිනා ස්වාමීන්වහන්සේලා පිරිසක් සමඟ හේතුඵල දහමට අනුව විසඳුම් සෙවිය යුතු බවත්...

ශ්‍රී ලංකාවටත් “ලැම්ඩා” ප්‍රභේදයේ අවදානමක්

‍ලොව වඩාත් වේගයෙන් පැතිරයන කොරෝනා විකෘති ප්‍රභේදය වන “ලැම්ඩා” ශ්‍රී ලංකාවට ද පැමිණිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා...

ක්‍රිකට් පිතිකරණ පුහුණුකරුට කොරෝනා. ඉන්දීය සංචාරයට බාධාවක් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඔහු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඊයේ (07) දිනයේ පීසීආර් පරීක්ෂණයක්...

මොහාන් සිල්වාගේ සහ ‍ශෂීන්ද්‍රගේ රාජ්‍ය අමාත්‍යාංශ වෙනස් වෙයි

මොහාන් පී. ද සිල්වා සහ ‍ශ‍ෂීන්ද්‍ර රාජපක්ෂ නව රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස අද (08) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ. මෙම නව දිවුරුම් දීමත් සමඟ...

ස්ටාලිං ඇතුළු පිරිස නිදහස් කරන්න යැයි දකුණේ සංවිධාන ඉල්ලයි

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ දකුණු පළාතේ ගුරු, විදුහල්පතිවරුන්ගේ සහ සිවිල් ජනතාවගේ දැඩි විරෝධය ප්‍රකාශ කරන බව ලංකා ගුරු...

රුපියල අවප්‍රමාණවීම නිසා විදේශිකයෝ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් වෙති

කොළඹ කොටස් වෙළඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 2.2කින් අද (08) දිනයේ ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7812ක් බවට...

Recent articles

spot_img
error: Content is protected !!