Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
2027 පාසල් වාර සහ විභාග කාල සටහන නිකුත් කෙරේ
විශ්ව විද්‍යාල සිසුන් සැළකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
පෙරහැර සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීමට නව ගැසට් නිවේදනයක්
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්
ස්ත්‍රීන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීමේ වැරදිවලට දඩය ලක්ෂයක් දක්වා ඉහළට
ජපන් සමාගමක් ශ්‍රී ලංකාවෙන් බිලියන 5.8ක් වන්දි ඉල්ලයි
පුවත්
June 20, 2021
ශ්‍රී ලංකාවේ කොළඹ නගර කේන්ද්‍ර කරගනිමින් ඉදිකරමින් පැවති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (Light Rail Transit Project) අතරමඟ නවතා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 5,896ක්...
21 සංචරණ සීමා ඉවත්කරන්න එපා යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි
පුවත්
June 19, 2021
ඉන්දියාවට විශාල බලපෑමක් සිදුකළ කොරෝනා වයිරසයේ ඉන්දියානු ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් ද හමුවී ඇති බැවින් 21 වැනි දින සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් කොරෝනා එන්නත් පොරයක
පුවත්
June 19, 2021
ශ්‍රී ලංකාව ජපානයට තට්ටු දමන අතර නේපාලය ඩෙන්මාර්කයෙන් විමසයි, බංග්ලාදේශය ඇමෙරිකාවෙන් ද ආයාචනා කරයි. මෙවර සිදුවූ විනාශකාරී කොරෝනා රැල්ලට මුහුණ දීම සඳහා ඉන්දියාව කොරෝනා එන්නත්...
කොරෝනා සෑදී සුවය ලබන දරුවන්ට මාරාන්තික රෝගයක් කොළඹින් වාර්තාවෙයි
පුවත්
June 19, 2021
කොරෝනා ආසාදනය වී සුවවන දරුවන්ට පසුව වෙනත් දරුණු අතුරු ආබාධ ඇතිවනබව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසයි. ඔහු පවසන්නේ...
නිරෝධායන නීති කැඩූ පිරිසක් මහ මඟ දණ ගස්වලා
පුවත්
June 19, 2021
එරාවුර් නගරයේ වීදියක පුද්ගලයන් කිහිප දෙනකුට දඬුවමක් ලෙස දණ ගස්වා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. මොවුන් අද (19) උදෑසන...
නාලක ගොඩහේවා විදෙස් විශේෂඥයන් සමඟ නැවේ විනාශය තක්සේරුවට යයි
පුවත් විශේෂ
June 19, 2021
X-Press Pearl නෞකාවේ විනාශයෙන් සිදුවූ පාරිසරික හානිය තක්සේරුකිරීමේ කාර්යයන් සඳහා එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ United Nations Environment Programme (UNEP) විශේෂඥයන් සිව් දෙනෙක් අද (19)...
දෙමටගොඩින් තවත් ආසාදිතයන් 15ක්. ඉන්දීය ප්‍රභේදය ම දැයි සෙවීමට පරීක්ෂණ
පුවත්
June 19, 2021
වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දීය කොරෝනා ප්‍රභේදය වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 15 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 15 දෙනාට ද ආසාදනය වී...
ඉන්ධන මිල ඉහළ දැමීම නිසා තිරික්කලයකින් ගාලු ආ ලැනරෝල් අත්අඩංගුවට
පුවත්
June 19, 2021
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් බද්දේගම සිට ගාල්ල නගරයට තිරික්කලයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු අද (19) ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත...
කොළඹින් හමුවූ ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටපුරා පැතිරීමේ අවදානමක් ?
පුවත්
June 19, 2021
කොළඹින් වාර්තා වී ඇති කොරෝනා ඉන්දියානු ප්‍රභේදය රටේ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. මීට ඉහත දී වාර්තා වූ කොරෝනා...
පොල් අළෙවියට පනවා තිබූ පාලන මිල ඉවතට
පුවත්
June 19, 2021
පොල් අළෙවි කිරීමේ දී පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 2020 සැප්තැම්බර් මස 25 වැනි දින අංක 2194/73 දරණ...
වසංගත රෝග අංශ ප්‍රධානියාට ස්ථාන මාරුවක්
පුවත්
June 19, 2021
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. ඔහු එම ඒකකයෙන් ඉවත්කිරීමෙන් පුරප්පාඩුවන වසංගත රෝග...
පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට
පුවත්
June 19, 2021
පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ...
1
...
819
820
821
...
1,091
Page 820 of 1,091
Recent articles
2027 පාසල් වාර සහ විභාග කාල සටහන නිකුත් කෙරේ
පුවත්
August 21, 2026
විශ්ව විද්‍යාල සිසුන් සැළකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
පුවත්
August 21, 2026
පෙරහැර සඳහා හීලෑ අලි ඇතුන් ලබාදීමට නව ගැසට් නිවේදනයක්
පුවත්
August 21, 2026
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්
පුවත්
August 20, 2026
ස්ත්‍රීන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීමේ වැරදිවලට දඩය ලක්ෂයක් දක්වා ඉහළට
පුවත්
August 20, 2026
ප්‍රවීණ ගායිකා නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
පුවත්
August 20, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok