spot_img

Author: New Admin

දේශබන්දු ඉවත්කිරීමට පාර්ලිමේන්තු කමිටුවක්

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කිරීමේ ‍යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත විය. විෂමාචාරය සහ ධූරයේ...

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන කාර්යයකට අදාළව...

දරු ගැබක් නසන්න බෙහෙත් බිව්, සිව්දරු මව මරුට

දරුගැබක් විනාශ කිරීම සඳහා නීති විරෝධී ලෙස ඖෂධයක් ලබාගත් සිව්දරු මවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර විසින් මේ මරණය...

රාජ්‍ය සේවයට අලුතින් 30,000ක්

රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු පිරවීම සඳහා අලුතින් 30,000ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව උපාධිධාරීන් සහ තරුණ තරුණියන් අතරින් සුදුසුකම් ලැබූ පිරිස්...

ඩිජිටල් හැඳුනුම්පත් ලක්ෂ 15කට කැබිනට් අනුමැතිය

ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පෙර මුද්‍රිත පොලි කාබනේට් කාඩ්පත් ලක්ෂ 150ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 2017 වර්ෂයේ දී ජාතික හැඳුනුම්පත්...

ගල් හා පස් කඩා වැටී, දැරණියගල පාරක් වැසේ

දැරණියගල - මාලිබොඩ තලාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කඳු කඩා වැටීමෙන් වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි වාර්තා වේ. මෙලෙස ගල් පර්වත සහ පස්...

ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් ප්‍රාන්තයේ රිච්ටර් මාපකයේ ඒකක 5.9ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ආමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. අද (08) අලුයම 2.48ට පමණ සිදු වූ...

ගෑස් ගබඩාවක් පිපිරී හතර දෙනකු මරුට

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හළක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 04 දෙනකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය...

මෛත්‍රීගෙන් CID ප්‍රකාශයක් ගනී

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ...

IMF නියෝජිතයෝ යළි ජනපති හමුවෙති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර...

ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන අපූරු තොරතුරු රැසක් එළියට

ශ්‍රී ලංකාවේ ජනගහනය 2024 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව 21,763,170ක් බව ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය අඩුවෙමින් පැවතිය...

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්දයට වාරණයක්

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් පනවා ඇත. කොළඹ...

Recent articles

spot_img
error: Content is protected !!