Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
පුවත්
March 11, 2025
කරදියනාරු ප්‍රදේශයේ පාසල සිසුන් 50ක් පමණ ආහාර විෂවීමෙන් රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. එම පාසලේ ම ආපන ශාලාවෙන් සහ අසළ වෙළෙඳ සැළකින් ආහාර ගත් සිසුුන්...
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
පුවත්
March 11, 2025
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු විදේශ ආධාර කප්පාදු කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් USAID වෙතින් අරමුදල් ලැබූ රජයේ ව්‍යාපෘති 12ක් පමණ පවත්වාගෙන යාමේ බරපතල...
වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති
පුවත්
March 11, 2025
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෙද්‍යවරියකට ලිිංගික අතවර කළ බව කියන සැකකරුවකු හෙට (12) දිනයේ අත්අඩංගුවට නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...
දේශබන්දු අල්ලන්න යැයි විවෘත වරෙන්තුවක්
පුවත්
March 11, 2025
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන වෙත මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත්කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමම මත මම වරෙන්තුව නිකුත් කර ඇත. ඔහු...
කිරිවෙහෙරේ හිමි CID වෙත
පුවත්
March 11, 2025
කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ඇතැයි වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අයත් නිවසක් කිරිවෙහෙර විහාරාධිපති හිමියන්...
“X” ජාලය සයිබර් ප්‍රහාරයකින් බිඳ වැටේ
පුවත්
March 11, 2025
ඉලොන් මස්ක් විසින් පවත්වාගෙන යන ‘X’ සමාජ මාධ්‍ය අවකාශයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඔහු අනාවරණය කර තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ‘X’...
ලොරි, ලොරි අනතුරකින් අඹු සැමි යුවළක් මරුට
පුවත්
March 11, 2025
නාඋල, බකමූණ මාර්ගයේ දී අද (11) අලුයම කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගිය තවත් ලොරි රථයක පිිටුපස ගැටී අඹු සැමි යුවළක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...
කාරයක් යෝධ ඇළට වැටී, දෙදෙනකු මරුට
පුවත්
March 11, 2025
නාඋල, ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රී වේගය පාලනය කරගත නොහැකි වූ කාරයක්, මාර්ගයෙන් ඉවතට පැන, මාර්ග සංඥා කණුවක ද ගැටී යෝධ...
ත්‍රස්ත තර්ජන අඩුම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එයි
පුවත්
March 11, 2025
ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම් පිළිබඳ සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් ලොව ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබේ. මෙම...
“වෙද ජන කතිකාව” ගාල්ල නගර ශාලාවේ දී
පුවත්
March 10, 2025
බෝනොවන රෝග පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ “වෙද ජන කතිකාව” නමින් වැඩසටහනක් මාර්තු 12 වැනි දා උදෑසන 10.00 සිට සවස 1.00 දක්වා ගාල්ල මහා නගර...
ශිෂ්‍යත්ව විභාගය වෙනුවට, වෙනත් විභාගයවක් එයි
පුවත්
March 10, 2025
ශිෂ්‍යත්ව විභාගය වෙනුවට දරුවන්ට පීඩාවක් නොවන වෙනත් විභාගයක් 2028 වර්ෂයේ සිට හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ...
අනතුරකින් දෙදෙනකු මරුට
පුවත්
March 10, 2025
දඹුල්ල - බකමූණ මාර්ගයේ ගමන්ගත් ජීප් රථයක් පාර අයිනේ ඇති ගසක වැදීමෙන් අද (10) සවස සිදු වූ අනතුරකින් එම රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් ඇතැයි...
1
...
35
36
37
...
55
Page 36 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok