Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
සිසුවාටට පහර දුන් විදුහල්පති රිමාන්ඩ්
පුවත්
March 2, 2025
මැදිරිගිරියේ පාසලක සිසුවකුට පහර දී වදහිංසා කරමින් කනට තුවාල සිදුකරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයකු ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි හිඟුරක්ගොඩ...
මාධ්‍යවේදිනී රේඛා, පොලිසිය පැටලූ නඩුවෙන් නිදොස් කොට නිදහස්
පුවත්
March 2, 2025
මොරටුව අධිකරණයේ දී සිරකරුවකු පැනගිය අවස්ථාවේ දී අධිකරණය ඡායාරූපයට නැගුවේ යැයි චෝදනා ලබා සිටි ලංකාදීප සහ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනී රේඛා තරංගනී ෆොන්සේකා සියලු චෝදනාවලින්...
මත්ද්‍රව්‍ය වෙනුවට බොන වේදනා නාශක තොගයක් අල්ලයි. වටිනාකම බිලියනයක්
පුවත්
March 2, 2025
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් භාවිතා කරන වේදනා නාශක පෙති තොගක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කොළඹ-මීගමුව මාර්ගයේ දී මෙම වේදනා නාශක තොගය...
බස් දෙකක් ගැටී, 37ක් මරුට
පුවත්
March 2, 2025
බොලීවියාවේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 37 දෙනකු මියගොස් 39 දෙනකු රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බොලීවියාවේ සුප්‍රසිද්ධ ඔරුරෝ සැණකෙළි අවස්ථාවට සහභාගී...
පොලිස් අණ නොතකා ගිය ට්‍රක් රථයකට වෙඩි
පුවත්
March 2, 2025
අණ නොතකා ධාවනය කළ ට්‍රක් රථයකට වෙඩි තැබූ බව පොලිසිය පවසයි. පේදුරුතුඩුවේ දී රථය නතර කරන්න යැයි පොලිසිය සංඥා කළ ද එම රථය දිගටම...
වගා හානි නැති කරන්න, වන සතුන් ගණන් කරන්න
පුවත්
March 2, 2025
ශ්‍රී ලංකාවේ ගෙවතුවලට සහ වගාබිම්වලට පැමිණෙන සතුන් ගැන සමීක්ෂණයක් සිදුකරන බව කෘසිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. මේ සඳහා ලබන මාර්තු 15...
හිරිකටු ඔයේ, හිර වූ පිරිස බේරා ගනී
පුවත්
March 2, 2025
නන්පෙරියල් ප්‍රදේශයේ පිහිටි හිරිකටු ඔයේ ජල පහරට හසුව ජීවිත අවදානමකට ලක්ව සිටි 35 දෙනකු බේරාගැනීමේ මෙහෙයුම ඊයේ (01) සවස සාර්ථක වූ බව යුද හමුදාව...
දේශබන්දු හැංගෙයි ? විදෙස් ගමන් තහනම්
පුවත්
March 1, 2025
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මේ වනවිට සැඟවී ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. ඔහු අත්අඩංගුවට ගන්න යැයි පසුගිය දා අධිකරණය නියෝග කළේය. නියෝජ්‍ය...
රනිල් සහ මෝදි හදිසි හමුවක්
පුවත්
March 1, 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ. දෙදෙනා හමු වී ඇත්තේ NXT සමුළුවේ දී ය. එම හමුව සම්බන්ධයෙන්...
වන්දනා බසයක් අනතුරක, 33ක් රෝහලේ
පුවත්
March 1, 2025
සේරුවාවිල වන්දනාවේ ගිය බසයක් මුතූර් ප්‍රදේශයේ දී අද (01) ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 33 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. තුවාල කරුවන්...
Skype සේවාව, නතර කරයි
පුවත්
March 1, 2025
ලෝකය පුරා නොමිලයේ වීඩියෝ සහ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම් ඇති කරමින් 2003 වර්ෂයේ දී ප්‍රථම වරට ආරම්භ කරන ලද Skype සේවාව මැයි මාසයේ සිට...
හෙද රැකියාවට ජපන් යන් හොඳ අවස්ථාවක්
පුවත්
March 1, 2025
ජපානයේ හෙද රැකියා රැසක් ශ්‍රී ලාංකිකයන් සඳහා විවෘතව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. විශේෂ නිපුණතා සහිත ශ්‍රමිකයන් යැවීමේ වැඩසටහන (SSW) යටතේ මෙම...
1
...
41
42
43
...
55
Page 42 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok