Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
ගුවන් හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්
පුවත්
March 4, 2025
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී තනතුරට අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි එයාර් වයිස් මාර්ෂල් ලසිත් සුමනවීර පත්කර ඇත. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා...
ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාව ගැන වාර්තාවක්
පුවත්
March 4, 2025
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති සාමකාමී මැතිවරණ තත්වය සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (03) වාර්තාවක් ඉදිරිපත් කර...
හොරෙන් පොල් කඩා, වෙඩි කයි
පුවත්
March 4, 2025
කුලියාපිටියේ, පිටදෙණිය ප්‍රදේශයේ, තෝරපිටිය වත්තට ඇතුළු වූ පුද්ගලයකුට වත්තේ මුරකරු විසින් වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (03) සවස තෝරපිටිය...
හැටන්, නිවාස 12ක් ගින්නකින් විනාශයි
පුවත්
March 3, 2025
හැටන් ප්‍රදේශයේ ෂැනන් වතුයායේ පිහිටි වතු නිවාස පෙළක අද (03) රාත්‍රියේ ගින්නක් හටගෙන ඇතැයි හැටන් පොලිසිය පවසයි. එම ගින්නෙන් නිවාස 12ක් පමණ සම්පූර්ණයෙන් ම ගිනිගෙන...
අලි ගැටීම වළක්වන්න, AI තාක්ෂණය එයි. දුම්රිය රියදුරන් තාක්ෂණය එපා කියලා
පුවත්
March 3, 2025
අන් සියලු සතුන් පරයා පරිනාමීය ව දියුණු වූ මිනිසා දැවැන්ත යාන වාහන නිපදවා මේ වනාන්තරයේ සීමා මායිම් සියල්ල උල්ලංඝනය කර ඇතැයි ඔවුන් දන්නේ නෑ. මහා...
ඇමෙරිකාවේ භාෂා අයිතියට ට්‍රම්ප් කළ දේ
පුවත්
March 3, 2025
ඉංග්‍රීසි නොවන අයට භාෂා අධාර සැපයිය යුතුයැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් පනවා තිබූ විධායක නියෝගයක් අහෝසි කරමින් වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...
ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි
පුවත්
March 3, 2025
ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත. ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි...
පුංචි ඡන්දයට ඇප බැඳීම අද සිට, නාම යෝජනා 20 වැනිදාට අවසන්
පුවත්
March 3, 2025
පළාත් පාලන මැතිවරණය සඳහා 2025 මාර්තු මස 17 වැනි දින සිට මාර්තු 20 වැනි දින දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුකරන බව මැතිවරණ...
වෛද්‍යවරු, වර්ජනයකට සැරසෙති
පුවත්
March 3, 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරී දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදු කිරීම සම්බන්ධයෙවන් පිළිගත හැකි විසඳුමක් නොලැබෙන්නේ නම් වැඩ වර්ජනයකට යාමට තීරණයක් ගත් බව...
පාසල් වෑන් රථයක් අනතුරක, ළමුන් 14ක් රෝහලේ
පුවත් විශේෂ
March 3, 2025
කුරුවිට, අඩවිකන්ද ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් අද (03) උදෑසන අනතුරට ලක්වීමෙන් ළමුන් 14 දෙනකු සහ රියදුරා තුවාල ලබා එරත්න ග්‍රාමීය රෝහලට...
විභාග නිසා ලෙඩ වෙන දරුවෝ
පුවත්
March 3, 2025
දරුවන් විභාගයට සූදානම් කළ යුතු ද ? නැතිනම් ඔවුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඉඩ දීම ද කළ යුත්තේ. විභාග නිසා දරුවන් ලෙඩ්ඩු වෙන එක වළක්වාගන්නේ...
ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය වැඩිවෙලා – සමීක්ෂණයකින් හෙළිවෙයි
දේශපාලනය
March 2, 2025
ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අනුමැතිය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය කරන ලද ගැලප් ශෛලියේ “රට හිතන හැටි” ජනමත විමසුමෙන් අනාවරණය වී ඇත. 2024...
1
...
40
41
42
...
55
Page 41 of 55
Recent articles
දියණියට කිරිබත් රැගෙන ගිය ගමන දුම්රිය හරස් මගින් නිම වෙයි
පුවත්
July 27, 2026
නිදහස් කර නොගත් වාහන විශාල ප්‍රමාණයක් හම්බන්තොට වරායේ
පුවත්
July 26, 2026
වඳින්න ගිය දේවාලය හිසට කඩා වැටෙයි
පුවත්
July 26, 2026
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්, ඉන්දීය අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි
පුවත්
July 26, 2026
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ නෛතික පිළිගැනීම තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්
පුවත්
July 26, 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
පුවත්
July 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok