Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
දේශපාලනය
විස්ස ගැන කියන්න විශේෂ හමුවක් අරලියගහ මැදුරේ දී
දේශපාලනය
October 8, 2020
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු දැනුම්වත් කිරීමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී හෙට (09) සවස...
“හිටපු ජනපති ආරක්ෂක කවුන්සිලයට මා කැඳෙව්වේ නෑ” – රනිල්
දේශපාලනය
October 6, 2020
2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින ඇති වූ ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නැතැයි හිටපු...
”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘතිවෙනවා” – විජේදාස
දේශපාලනය
October 6, 2020
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද (06)...
නිකාබ තහනමට විරුද්ධ වුණේ රනිල්
දේශපාලනය
October 6, 2020
යහපාලන ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් ඉවත්ව යනු ඇති බවට පැවති බිය හේතුවෙන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වු...
“20ට ජනමත විචාරණයක් ඕනෑ” – හකීම්
දේශපාලනය
October 1, 2020
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට...
කෝප් කමිටුව අඟහරුවාදා වැඩ අරඹයි
දේශපාලනය
October 1, 2020
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු (කෝප් ) ලබන ඔක්තෝබර් 06 වන දින සිට අරඹන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා...
“ජනතා පරමාධිපත්‍යය පුද්ගලකු අතට යනවාට විරුද්ධයි” – අකිල
දේශපාලනය
October 1, 2020
ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 20 වන...
අපේ විදෙස් ප්‍රතිපත්තිය මිත්‍රශීලීයි
දේශපාලනය
October 1, 2020
ශ්‍රී ලංකාව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. උපායමාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක පිහිටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව බොහෝ පාර්ශවයන්ගේ...
අනවසර ඉදිකිරීම් සම්බන්ධ නව පනතක් ඉක්මණින්ම
දේශපාලනය
October 1, 2020
අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක් ගෙන එමට ඉදිරියේදී කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ අද(29) මහනුවර පැවති...
“තනතුරුවලට එන කවුරුත් අපිට එපා” – අගමැති
දේශපාලනය
October 1, 2020
20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම මේ වන විට රට ආරක්ෂිත බවත් ඒ...
1
...
3
4
5
Page 5 of 5
Recent articles
අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
May 26, 2026
සුපිරි වෙළඳ සංකීර්ණයේ විෂ වායුව 19ක් රෝහලට යවයි
පුවත්
May 25, 2026
දිට්වා නිවාස වන්දියෙන් අල්ලස් ගත්තැයි නිලධාරීන් තිදෙනකු රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
May 25, 2026
ඩයලොග් ආසියාටා සමාගම කොටස් වෙළඳපල තුළ වටිනාම සමාගම වෙයි
කොටස් වෙළෙඳ පොළ
May 25, 2026
ගුවනේ කැළඹීමකින් යානයක් එකවරම පහළට, 10කට තුවාලයි!
පුවත්
May 25, 2026
දරුවා කාටද?ජපාන පවුල් නීතියේ ඓතිහාසික හැරවුම
පුවත්
May 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok