Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
දේශපාලනය
ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය, භාණ්ඩාගාර ලේකම් COPF හමුව මගහරියි
දේශපාලනය
April 30, 2026
විදේශ ණය වාරිකයක් ගෙවීම සඳහා මහ භාණ්ඩාගාරය සතුව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට රජයේ...
එරාන්ගේ පත්වීම, ක්‍රිකට් අනාගතය සහ සජබ
ක්‍රීඩා
April 30, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අලුතින් පත් කරන ලද අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම, හුදෙක් ක්‍රීඩා...
සජබ නව සභාපති කබීර් හෂීම්
දේශපාලනය
April 10, 2026
සමගි ජනබලවේගයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත් කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු දිගුකාලීන දේශපාලන අත්දැකීම් ඇති නායකයෙකු වන අතර,...
ආණ්ඩුව ගැන ජනතා ප්‍රසාදය වැඩිවෙලා – සමීක්ෂණයකින් හෙළිවෙයි
දේශපාලනය
March 2, 2025
ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අනුමැතිය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය කරන ලද ගැලප් ශෛලියේ “රට හිතන හැටි” ජනමත විමසුමෙන් අනාවරණය වී ඇත. 2024...
චීනයත්, ඉන්දියාවත්, ශ්‍රී ලංකාව බෙදා ගනී ද ? (වීඩියෝ)
දේශපාලනය
January 22, 2025
සෑම රටක්ම තවත් රටක ආයෝජනය කරන්නේ. ඔවුන්ට ආධාර සපයන්නේ තම රටට ඉන් ලැබෙන වාසිය පදනම් කරගෙන. චීනයත් ඒ වගේමයි. ආර්ථික, දේශපාලන වාසියක් ලබාගත හැකි...
ඔබ ඡන්දය දෙන්නේ, ආර්ථිකය හදන්න ද ? සිස්ටම් චේන්ජ් කරන්න ද ? වෙන දේකට ද?
දේශපාලනය
August 20, 2024
https://www.youtube.com/watch?v=con4yCaSY88
අනුර කුමාර දිනන කතාව, යුරෝපා සංගමය ප්‍රතික්ෂේප කරයි
දේශපාලනය
July 20, 2024
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරනු ඇතැයි යුරෝපා සංගමය විසින් කරන ලද සමීක්ෂණයක දී තහවරු වී...
පාස්කු ප්‍රහාරය ගැන, ජාතික ජන බලවේගයෙන් ප්‍රතිඥාවක්
දේශපාලනය
April 17, 2024
පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සැළසුම් සහගතව සිදුකළ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහ මොළකරු සහ සැළසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජාතික...
මහින්ද, මෛත්‍රී ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි
RTI
March 19, 2024
මහින්ද, මෛත්‍රී ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි මහින්ද මාස 111කට ලබාගත් වැටුප රුපියල් මිලියන 9.7යි මෛත්‍රී මාස 59...
මර්ධනයේ පිරිවැය, ජනතාව මතට ?
දේශපාලනය
January 23, 2024
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අවම වශයෙන් දුසිම් දෙකක්වත් සම්බන්ධ වෙමින්, පසුගිය සතියේ දී මුහුද මැද පැවැත්වූ බව කියන “සාදය” පිළිබඳ ආන්දෝලනය චෝදනාත්මක සහ ප්‍රති චෝදනාකාරී...
දේශපාලකයන්ට හැමදාමත් ජනතාව රැවටිය හැකි ද ?
දේශපාලනය
January 23, 2024
කපිතාන් වසභ විසිනි, • ආර්ථික කළමනාකරණය පිළිබඳ ද්විත්ව ප්‍රමිති සම්බන්ධයෙන් වර්ධනය වන මහජන විරෝධය මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ ස්විට්සර්ලන්තය, උගන්ඩාව වෙත පිටත් ගියේය. 1අනුර කුමාර දිසානායක කියා සිටින්නේ රනිල්...
විමල්, වාසු, ගම්මම්පිල ජවිපෙට අත දිගුකරයි ?
දේශපාලනය
January 13, 2024
ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව සන්ධානයක් ගොඩනැගීම සඳහා විමල් වීරවංශ සහ උදය ගම්මම්පිල විරුද්ධ නැතැයි ද IMF කොන්දේසිවලට එරෙහි දේශපාලන සන්ධානයක් ගෙඩනැගීමට ජනතා විමුක්ති...
1
2
3
...
5
Page 1 of 5
Recent articles
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පුළුල් විමර්ශන, සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත
පුවත්
May 10, 2026
පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ්
පුවත්
May 10, 2026
ආපදාවට ගාල්ලේ පෙර සූදානම දිස්ත්‍රික් ලේකම් කියයි (video)
පුවත්
May 10, 2026
රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දෙනියායේ පාසල් හතර තවදුරටත් වසා දැමේ
පුවත්
May 10, 2026
යාපනය – නාගපට්ටිනම් මගී නැව් සේවාව තාවකාලිකව අත්හිටුවයි
පුවත්
May 9, 2026
හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු ඉහළට
පුවත්
May 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok