Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
රෝගීන් 400ක් අද දවසේ වාර්තා වෙයි
පුවත්
November 6, 2020
කොරෝනා රෝගීන් 400ක් අද (06) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. අද සවස ප්‍රකාශයට පත්කරන ලද්දේ රෝගීන් 213 ක් හමුවූ බවයි....
සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 සිට
පුවත්
November 6, 2020
2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 සිට 28 දින දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය...
වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන්ට කොරෝනා
පුවත්
November 6, 2020
වැලිකඩ බන්ධනාගරයේ තවත් කාන්තා රැඳවියන් 22ක් ඇතුළු 23 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි. ඔවුන් වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර...
රෝහලේ සිටින විට රෝග ලක්ෂණ නැත්නම් PCR පරීක්ෂණත් නෑ
පුවත්
November 6, 2020
රෝහල්ගත කරන ලද කොරෝනා රෝගියකුට රෝග ලක්ෂණ නොමැතිනම් දින 14කට පසු පීසීආර් පරීක්ෂණයක් නොපවත්වාම රෝහලින් පිටත්කර යැවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද (06)...
කොරෝනා සෑදුනු ගැබිනි කත නිරෝගී දරුවකුට උපත දෙයි
පුවත්
November 6, 2020
කොරෝනා ආසාදනය වී සිටි ගැබිනි කාන්තාවක් අද (06) නිරෝගී දරුවකු බිහිකළාය. කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී මේ දරු උපත සිදුව ඇත. වෛද්‍යවරු පවසන්නේ සිසේරියන් සැත්කමක්...
වෙනස් කොරෝනා විශේෂයක් මුගටින්ගෙන් පැතිරෙයි. භයානක තත්ත්වයක් ?
පුවත්
November 6, 2020
මුගටි විශේෂයකින් තවත් කොරෝනා වයිසරයක් මිනිසුන් අතරට පැමිණ ඇතැයි ඩෙන්මාර්කයේ පර්යේෂකයන් විසින් අනාවරණය කර තිබේ. ඔවුන් පවසන්නේ එය කොවිඩ් - 19 වයිරසයේ ම තවත්...
ගාල්ලේ ආසාදිතයන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිතියම් සහිතව
පුවත්
November 6, 2020
දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 89ක් වාර්තා වී ඇති බවයි. එය නිල ලේඛනයයි. එසේ වුව ද සෞඛ්‍ය අංශවලින් ලැබුණු...
අසාදිතයන් 213ක් හමුවෙයි
පුවත්
November 6, 2020
කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 213 ක් අද (06) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ගාල්ලෙන් තවත් ආසාදිතයන් 06 අද සවස වාර්තාවෙයි
පුවත්
November 6, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් 06 දෙනකු අද (06) සවස කොරොනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 06 දෙනා අතරින් පුද්ගලයන් 05 දෙනකු ම...
2021 මුල එන කොරෝනා තෙවැනි රැල්ල තවත් දරුණුයි
පුවත්
November 6, 2020
2021 ආරම්භයේ දී එන තුන්වැනි කොරෝනා රැල්ල මීටත් වඩා භයානක වන බව පර්යේෂකයන් අනතුරු අඟවන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි. ඔහු...
ජංගම රථවලින් PCR කරන අයුරු
පුවත්
November 6, 2020
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට ජංගම රසායනාගාර කිහිපයක් ශ්‍රී ලංකාවේ නගරවල යොදවා තිබේ මේ එවැනි එක් රථයකින් අහඹු ලෙස පුද්ගලයන්ගේ පීසීආර් පරීක්ෂණ...
නිරෝධායනය අවසන් කර නිවසට යන පුද්ගලයකු මහපාරේ මියගිහින්
පුවත්
November 6, 2020
නිරෝධායනය අවසන් කර තම නිවෙස බලා යමින් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් මාර්ගයක තිබී අද (06) හමු වූ බව පුත්තලම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලමේ...
1
...
110
111
112
...
123
Page 111 of 123
Recent articles
පළාත් සභා මැතිවරණයට සල්ලි තියෙනවා, ප්රශ්නය නීතියයි
පුවත්
May 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
May 26, 2026
අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
May 26, 2026
සුපිරි වෙළඳ සංකීර්ණයේ විෂ වායුව 19ක් රෝහලට යවයි
පුවත්
May 25, 2026
දිට්වා නිවාස වන්දියෙන් අල්ලස් ගත්තැයි නිලධාරීන් තිදෙනකු රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
May 25, 2026
ඩයලොග් ආසියාටා සමාගම කොටස් වෙළඳපල තුළ වටිනාම සමාගම වෙයි
කොටස් වෙළෙඳ පොළ
May 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok