Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
පීසීආර් පරීක්ෂණ මඟහරිනවානම් දේපළ තහනම්
පුවත්
December 13, 2020
පීසීආර් පරීක්ෂණ මඟහරින පුද්ගලයන්ට හා එම පරීක්ෂණවල දී ව්‍යාජ තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව පොලිස්...
මනාල යුවළට කොරෝනා. උත්සවයට ගිය පිරිස නිරෝධායනයට
පුවත්
December 13, 2020
තම විවාහ මංගල්‍යය අවසන්කර විදේශගතවීම සඳහා පීසීආර් පරීක්ෂණයකට යොමුවූ මනාලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මනාලියත් කොරෝනා ආසාදිත බව...
කොරෝනා හැඳුණු ග්‍රාම නිලධාරීවරයාගේ මූලාශ්‍රය පැහැදිලි නෑ
පුවත්
December 13, 2020
දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගත් ග්‍රාම නිධාරීවරයාට වයිරසය ආසාදනය වූ මූලාශ්‍රය...
හුදකලා බව ඉවත්කරන ප්‍රදේශ, තවදුරටත් හුදකලා ප්‍රදේශ ගැන දැනගන්න
පුවත්
December 13, 2020
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා හුදකලා කරන ලද ඇතැම් ප්‍රදේශවල හුදකලා බව ඉවත්කිරීම, තවදුරටත් හුදකලා බව පවත්වාගෙන යාම සහ අලුතෙන් හුදකලා ප්‍රදේශ බවට පත්කිරීම...
දකුණේ පුද්ගලයෝ 3636ක් නිවෙස්වලට ම කොටුවෙති. වැඩිම පිරිස ගාල්ලෙන්
පුවත් විශේෂ
December 13, 2020
කෙරෝනා ආසාදිත වූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන් මේ වනවිට දකුණු පළාතේ පවුල් 1553ක පුද්ගලයන් 3636ක් තම නිවෙස්වල ම ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි දකුණු පළාත්...
පොලිසිය අසළ ගැටුමෙන් මන්ත්‍රී ඇතුළු 12ක් රෝහලේ
පුවත්
December 13, 2020
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පොලිසිය ඉදිරිපිට දී ඇතිකරගත් ගැටුමකින් එම මන්ත්‍රිවරයා ඇතුළු 12 දෙනකු තුවාල ලබා මහියංගණය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි....
හෙට (14) දිනයේ ගාල්ල නගරයේ PCR කරන ස්ථාන
පුවත්
December 13, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා වසංගතය සීඝ්රයෙන් පැතිරයාමේ අවදානමක් ඇති බැවින් හෙට (14) දිනයේ දී ද PCR පරීක්ෂණ සිදුකිරීමට ගාල්ල මහ නගර...
ගුවන් තොටුපොළ විවෘත කිරීමේ ඇත්ත දැනගන්න
පුවත්
December 13, 2020
ස්ථිර කාල සටහනක් නොමැතිව ගමන් ගන්නා ගුවන් යානා මෙහෙයුම් දෙසැම්බර් 26 වැනි දා සිට ආරම්භකරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. එහි සභාපති උපුල් ධර්මදාස...
හපුගල ඉංජිනේරු පීඨයේ සිසුන්ට හොර පාරෙන් කෑම සපයන පිරිසක්
පුවත්
December 13, 2020
කොරෝනා ආසාදිත සිසුන් වාර්තා වූ ඉංජිනේරු පීඨයේ සිසුන්ට පිටතින් කෑම ගැනීම තහනම් කර තිබිය දී කිසියම් කණ්ඩායමක් අනවසරයෙන් සිසුන්ට ආහාර ගෙන ඒමේ සිද්ධියක් අද...
ගාල්ලේ සංචරණ සීමා දැමූ ප්‍රදේශවලට මාර්ග බාධක දැමීම අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වසා දැමීමක් වෙයි ද?
පුවත්
December 13, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වනවිට සංචරණ සීමා පනවා ඇති ග්‍රාම නිලධාරී වසම්වල ප්‍රවේශ මාර්ග සියල්ල වසා දමමින් මාර්ග බාධක දැමීමට පොලිසිය...
සනත් ජයසූරියගේ පියා දිවියෙන් සමුගනී
පුවත්
December 13, 2020
සුපිරි පිතිකරු සනත් ජයසුරියගේ පියාණන් වන ඩන්ස්ටන් ජයසුරිය (80) අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගු කලක් අසනීප තත්ත්වයේ පසුවූ ඔහු මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ බවයි...
ත්‍රිත්ව විදුහලේ නිල නිවාස සංකීර්ණයේ ආසාදිතයන් 13. මරණයකින් පසු හෙළිවේ
පුවත්
December 13, 2020
මහනුවර ත්‍රිත්ව විදුහලේ නිල නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනකු හමුවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න පවසයි. මෙම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 63 හැවිරිදි...
1
...
57
58
59
...
123
Page 58 of 123
Recent articles
මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා
පුවත්
August 28, 2026
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
පුවත්
August 28, 2026
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 28, 2026
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
පුවත්
August 28, 2026
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
පුවත්
August 28, 2026
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok