Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
සෞඛ්‍ය නීති කඩමින් ගාල්ලට ආ කඩුවෙල බස් රථය
පුවත්
November 30, 2020
මේ අද (30) සවස 6.15 ට කඩුවෙළ බස් නැවතුමෙන් ගමන් ආරම්භ කර දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දක්වා ධාවනය වූ බසයකි. මේ බසයේ පිටුපසම...
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ කසළ එළිමහනේ
පුවත්
November 30, 2020
නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් රඳවා ඇති හබරාදුවේ පොලිස් “නිල සෙවණ” අසළ කුණු ගොඩගසන ආකාරය මෙම ඡායාරූපවල දැක්වේ. ඒ අසළ අනෙක් ගෙඩනැගිලිවල ඉදිකිරීම් කටයුතුවල යෙදී...
තවත් ආසාදිතයන් 178 ක් හමුවෙයි
පුවත්
November 30, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 178 දෙනකු අද (30) හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල්...
කොරෝනා ඇතුළු වසංගත රෝග පාලන වගකීම සුදර්ශනීට
පුවත්
November 30, 2020
ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ආමත්‍යධූරය සඳහා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දී ඇතැයි රජය නිවේදනය කරයි. ඇයට...
මහර සිද්ධියෙන් රෝහල්ගත කළ 26 දෙනකුට කොරෝනා
පුවත්
November 30, 2020
මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ 26 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි පවසයි. මේ...
බියර් තොගයක් මහ පාරේ පෙරැළෙයි
පුවත්
November 30, 2020
බියර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක බහාලුම බලංගොඩ රත්තපුර මාර්ගයේ මාදොළ විහාරස්ථානය අසළ දී පෙරලීයෑමෙන් අද(30) උදෑසන අනතුරක් සිදුව ඇත. පොලිසිය පවසන්නේ මෙම ස්ථානයේ...
අටළුගම පාලනය ඉතා අසීරුයි. ජනතා සහය නෑ
පුවත්
November 30, 2020
කළුතර අටළුගම ප්‍රදේශයේ පීසීආර් පරීක්ෂණ සඳහා බොහෝ දෙනකු ඉදිරිපත් නොවීමත් ඉදිරිපත් වූ අය පවා ව්‍යාජ නම්, ලිපිනයන් හා දුරකථන අංක ලබාදී තිබීම හේතුවෙන් බරපතල...
අකුරැස්සේ දී බවුසරයක් හා ටිපරයක් ගැටී අයෙකුට බරපතළයි
පුවත්
November 30, 2020
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ හේනෙගම ප්‍රදේශයේ දී අද (30) සවස ඉන්ධන බවුසරයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් ටිපර් රථයේ රියදුරා රෝහල්ගත කර ඇතැයි පොලිසිය...
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් උද්ඝෝෂණයක
පුවත්
November 30, 2020
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහළය මත නැගී විරෝධතාවක් ආරම්භකර තිබේ. ඔවුන්ට සහය දෙමින් තවත් පිරිසක් බන්ධනාගාර භූමියේ සිටිමින් විරෝධතාවට එක්ව සිටිති. නඩු කටයුතු...
ආදාහනයට පෙට්ටි නැතිව මළ සිරුරු එකතුවෙලා
පුවත්
November 30, 2020
මියගිය තම ඥාතියාගේ මළ සිරුර ආදාහනය කිරීමට විරෝධය දැක්වූ පුද්ගලයන් විසින් ආදාහනය සඳහා අවශ්‍ය පෙට්ටි ලබා නොදීම හේතුවෙන් මළ සිරුරු 05ක් කොඹ පොලිස් මෘත...
සුළි කුණාටුවක් 02 දා ශ්‍රී ලංකාවට ඇතුළුවෙයි ?
පුවත්
November 30, 2020
ගිනිකොණ දිග බෙංගාල බොක්කේ හටගෙන පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලබන බදාදා (02) සවස මුලතිව් හා මඩකලපුව වෙරළබඩ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර...
බූස්ස බන්ධනාගාර රැඳවියෙක් පළා ගිහින්
පුවත්
November 30, 2020
බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු අද (30) දහවල් බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. අයුතු ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව අධිකරණයකින් දඬුවම් ලබා සිටි ඔහු එළිමහන් වැඩ සඳහා යොදවා...
1
...
78
79
80
...
123
Page 79 of 123
Recent articles
හෙට දවසේ වෛද්‍යවරුන් වෙනුවෙන් ගාල්ලෙන් ඇරඹි “FUTURE” පියවර
පුවත්
May 28, 2026
ඩයලොග් කොටස් වටිනාකම බිලියන 380 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
May 27, 2026
ප්‍රමාද වී හෝ ඉටු වූ යුක්තිය, නව හැවිරිදි දරුවකු කෙලෙසූ භික්ෂුවගේ සිරදඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි
පුවත්
May 27, 2026
සූර්ය සහ ජෛව වායු දෙමුහුන් තාක්ෂණයෙන් ක්‍රියාකරන දකුණු ආසියාවේ පළමු බේකරි පෝරණුව ශ්‍රී ලංකාවෙන්!
පුවත්
May 27, 2026
ඉබෝලා අවදානමට කැනඩාව දැඩි පියවර, රටවල් තුනක පුරවැසියන්ට තාවකාලික ඇතුල්වීමේ තහනමක්
පුවත්
May 27, 2026
2032 වන විට සඳ මත ස්ථිර ජනාවාසයක්? නාසාගේ දැවැන්ත සැලැස්ම එළියට
පුවත්
May 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok