Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගාල්ලේ අධිකරණ භූමියේ දී කොරෝනා යැයි දැනගත් කාන්තාව කඨින පිංකමටත් ගිහින්
පුවත්
December 1, 2020
ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ඊයේ (30) සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් එක් කොරෝනා ආසාදිතයකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ නඩු කටයුත්තකට පැමිණි...
ගාල්ලේ පදිංචිකරුවෙක් කොරෝනා හේතුවෙන් මියයයි.
පුවත්
December 1, 2020
ගාල්ල නගරය ආසන්නයේ පදිංචිකරුවකු කොළඹ දී මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව කොරෝනා බව තහවුරු වී තිබේ. ඔහුගේ ආශ්‍රිතයන් පිළිබඳ විස්තර ඉක්මණින්ම rata.lk වෙතින්...
සාමාන්‍ය පෙළ විභාගය කල් දමයි. දිනය තවම තීරණය කර නෑ
පුවත්
December 1, 2020
අපොස සාමාන්‍ය පෙළ විභාගය කලින් සැළසුම් කර තිබූ පරිදි ජනවාරි මස 18 වැනි දින නොපැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දැනට රටේ උද්ගත...
සුළි කුණාටුවක් එන්නේ වසර ගණනකට පසු. එහි බලපෑම රටටම
කාළගුණ තොරතුරු
December 1, 2020
ගිනිකොණ දිග බෙංගාලබොක්කේ පැවැති අඩු පීඩන තත්ත්වය අද උදෑසන වනවිට තවදුරටත් ශ්‍රී ලංකාව දෙසට ළං ත්‍රිකුණාමලයට කිලෝ මීටර 530ක් දුරින් පවතින බව කාලගුණ විද්‍යා...
ගුරු පුරප්පාඩු 20,000ක්. ගුරු විභාගය සමත් 15,000ක් ගෙදර
පුවත්
December 1, 2020
පාසල්වල ගුරු පුරප්පාඩු 20,000කට වැඩිය තිබිය දී ගුරු විභාගය සමත් වූ උපාධිධාරීන් 15,000කට වැඩි පිරිසක් රැකියා විරහිතව නිවෙස්වල සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී...
සාමාන්‍ය පෙළ විභාගය සති 06ක් කල් යයි ද ?
පුවත්
December 1, 2020
සාමාන්‍ය පෙළ විභාගය දැනට සැළසුම් කර ඇති පරිදි ලබන ජනවාරි 18 වැනි දා පැවැත්වීමට නොහැකි වුවහොත් එය තවත් සති 06ක් කල් දැමීමට සිදුවනු ඇතැයි...
දංකොටුවේ කම්හලක 54 දෙනකුට කොරෝනා
පුවත්
December 1, 2020
දංකොටුව කටුකෙන්ද ආසන්නයේ පිහිටි මත්ස්‍ය අපනයන කර්මාන්තශාලාවක සේවය කළ සේවකයන් 54 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙහි මත්ස්‍ය ඇසුරුම්...
රිය අනතුරුවලින් වැඩිම ගණනක් මියගියේ ඊයේ (30)
පුවත්
December 1, 2020
දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් ඊයේ (30) පුද්ගලයන් 07 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මාස දෙකක...
කොස්ගොඩ දී රථ තුනක් එකිනෙක ගැටෙයි
පුවත්
December 1, 2020
කොස්ගොඩ හෑගල්ල ප්‍රදේශයේ දී කුඩා ලොරි රථයක්, යතුරුපැදියක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (30) සවස සිදුවූ අනතුරකින් කුඩා ලොරි රථයේ පැමිණි දෙදෙනෙකු හා...
දරුවන් අනාරක්ෂිත කරමින් පාසල් ඇරඹුවාට ගාල්ලෙන් විරෝධයක්
පුවත් විශේෂ
December 1, 2020
කිසිදු සෞඛ්යාරක්ෂිත ක්රමෝපායක් අනුගමනය නොකරමින් පාසැල් වල ආරක්ෂාව විදුහල්පතිවරුන්ට බාරදෙමින් හදිසියේම පාසැල් ආරම්භ කර සිසු පරපුරත් සමස්ථ රටත් රජය විසින් අනතුරට හෙළා ඇතැයි පවසමින්...
දකුණුු පළාතෙන් ආසාදිතයන් 269ක්
පුවත්
November 30, 2020
දකුණු පළාතෙන් කොරොනා රෝගීන් 269ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් 151 දෙනෙක් සුවය ලබා සිටිති. දකුණු පළාතෙන් අද (30) කොරෝනා ආසාදිතයන් 03...
ඉතිහාසයේ පළමු වරට කැබිනට් රැස්වීම අන්තර්ජලාය ඔස්සේ
පුවත්
November 30, 2020
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිනට් රැස්වීම අද (30) අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය භාවිතා කරමින් පැවැත්වා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මෙම...
1
...
77
78
79
...
123
Page 78 of 123
Recent articles
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok