Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
කොරෝනා ආසාදිතයකු නිසා ගාල්ලේ අධිකරණ වසා දමයි
පුවත්
November 17, 2020
රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ඇප ලබා සිටි කොරෝනා ආසාදිත පුද්ගලයකු පැමිණීම හේතුවෙන් ගාල්ල සියලුම අධිකරණයන් හි විවෘත අධිණ නඩු කටයුතු ඉදිරි දින තුනක කාලයක් නොපැවැත්වීමටත්...
බෝපේ පෝද්දල අයවැය සම්මතයි. එජාපයේ දෙදෙනෙක් සහය දෙති
පුවත්
November 17, 2020
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැයි අද (17) වැඩි ඡන්ද 11 කින් සම්මත විය. අයවැටය පක්ෂව ඡන්ද 15ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 04ක් ලැබිණි. එක්...
“සති තුනකට කොළඹ වහන්න” රෝසි සේනානායක ඉල්ලයි
පුවත්
November 16, 2020
“ නිරෝධායනයට ලක්කළ අය පවා තමන්ගේ රැකියා ස්ථානවලට යන බව අනාවරණය වී තිබෙනවා. දැඩි පාලනයක් යටතේ කටයුතු නොකළොත් කොරෝනා මර්ධනය කරන්න බැරිවේවි. රට පුරාම...
පොලිසියේ 785කට කොරෝනා
පුවත්
November 16, 2020
කොරෝනා වයිරසය ආසාදනය වූ බව තහවරු වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 785ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ආසාදිත පොලිස් නිලධාරීන් අතර විශේෂ කාර්ය බලකායේ...
තවත් ආසාදිතයන් 153ක් සමඟ අද දිනයේ 383ක්
පුවත්
November 16, 2020
තවත් ආසාදිතයන් 153 දෙනකු අද (16) දිනයේ වාර්තා වීී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව කොරෝනා ආසාදිත බවට අද දිනයේ...
කොරෝනා මරණ 61ක් දක්වා ඉහළට
පුවත්
November 16, 2020
කොරෝනා හේතුවෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව අද (16) 61ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම...
අලුතෙන් ආසාදිතයන් 229ක් අද
පුවත්
November 16, 2020
කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 229 දෙකු අද (16) වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල්...
නිවෙස්වල සිදුවන මරණ රෝහල්වල ගොඩගැසෙයි. වැරදි උපදෙස් දීලා
පුවත්
November 16, 2020
රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සියලුම උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයක් හේතුවෙන් දිවයිනේ සියලුම මරණ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ...
අයිස් ලොරිය ජැටියෙන් මුහුදට ගිහින්
පුවත්
November 16, 2020
ගාල්ල ධීවර වරායට අද (16) අයිස් ගෙන ආ ලොරි රථයක් අයිස් තොග බෝට්ටුවලට පැටවීමන් පසු ආපසු යාමට හැරවීමේ දී අනතුරට ලක්වී ඇති ආකාරයයි මේ. ධීවරයන්...
ශිෂ්‍යත්වයෙන් ලකුණු 200ක් ගත් සංඝමිත්තා දැරියගේ කතාව (වීඩියෝ)
පුවත්
November 16, 2020
https://youtu.be/H0KaWFimPwQ “මට විභාගය ගැන කිසිම චකිතයක් තිබුණේ නැහැ. පාසලේ දී එදිනෙදා උගන්වන පාඩම් එදාම ගෙදර ඇවිත් පාඩම් කළා. පැරණි ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිව්වා. හැමෝගෙන්ම...
ශිෂ්‍යත්වයෙන් 199ක් ලැබූ සංඝමිත්තා සිසුවිය
පුවත්
November 16, 2020
ලංකින්ද නානායක්කාර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ලකිති විහංගා විජේරත්න සිසුවිය සමත් වූවාය. ඇය සමඟ විභාගයට මුහුණ දුන්...
ශිෂ්‍යත්වයෙන් 200/200 ලැබූ දරුවන් 07 දෙනෙක්
පුවත්
November 16, 2020
ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200ම ලබාගත් සිසු සිසුවියන් 07 දෙනකු පිළිබඳ තොරතුරු මේ වනවිට වාර්තා වී ඇත. ඒ අනුව...
1
...
97
98
99
...
123
Page 98 of 123
Recent articles
සූර්ය සහ ජෛව වායු දෙමුහුන් තාක්ෂණයෙන් ක්‍රියාකරන දකුණු ආසියාවේ පළමු බේකරි පෝරණුව ශ්‍රී ලංකාවෙන්!
පුවත්
May 27, 2026
ඉබෝලා අවදානමට කැනඩාව දැඩි පියවර, රටවල් තුනක පුරවැසියන්ට තාවකාලික ඇතුල්වීමේ තහනමක්
පුවත්
May 27, 2026
2032 වන විට සඳ මත ස්ථිර ජනාවාසයක්? නාසාගේ දැවැන්ත සැලැස්ම එළියට
පුවත්
May 27, 2026
පළාත් සභා මැතිවරණයට සල්ලි තියෙනවා, ප්රශ්නය නීතියයි
පුවත්
May 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
May 26, 2026
අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
May 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok