Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
A patient’s wife in Karapitiya Cancer Ward has infected corona virus
පුවත්
December 17, 2020
The wife of a male patient who was a resident of Cancer Unit - Ward 56 of Karapitiya Teaching Hospital Galle has been diagnosed...
කරාපිටිය පිළිකා වාට්ටුවේ සැමියා අසළ සිටි බිරිඳට කොරෝනා
පුවත්
December 17, 2020
ගාල්ලේ කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වාට්ටුවේ නේවාසිකව සිටි පිරිමි රෝගියකුගේ බිරිඳ කොරෝනා ආසාදිත බව අද (17) තහවුරු වී ඇත. එම කාන්තාව සූරියවැව පදිංචිකාරියකි....
මාතරින් ආසාදිතයන් 18ක් වාර්තා වෙයි
පුවත්
December 17, 2020
මාතර දිස්ත්‍රික්කයෙන් අද (17) දින සවස් වනවිට කොරෝනා ආසාදිතයන් අලුතෙන් 18ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මාතර කොටවිල අවුරුදු 09ක පිරිමි දරුවකු හා අවුරුදු...
කොරෝනා ආසාදිත මවක සිව් නිවුන් දරුවන් බිහිකරයි
පුවත්
December 17, 2020
කොරෝනා ආසාදිත බව තහවුරු වූ, කොළඹ 'ද සොයිසා' කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 29 හැවිරිදි මවක සිව් නිවුන් දරුවන් බිහිකර ඇතැයි වාර්තා වේ. ද සොයිසා...
ගාල්ල මහ නගර සභාවේ සේවකයකුට කොරෝනා
පුවත්
December 17, 2020
ගාල්ල මහ නගර සභා සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. ඔහු නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවෙකි. ගාල්ල දඩල්ලේ පදිංචිව සිටින මෙම තැනැත්තා...
ගාල්ලේ කටුගොඩ ප්‍රදේශයටත් සංචරණ සීමා දමයි
පුවත්
December 17, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කටුගොඩ ප්‍රදේශයට ද සංචාරක සීමා පැනවීමට කටයුතු කර තිබේ. කටුගොඩ ප්‍රදේශයෙන් පමණක් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්...
රෝගීන් වාර්තාවීමෙන් කොළඹ පෙරමුණේ. ගම්පහ පරයා මහනුවරින් රෝගීන්
පුවත්
December 17, 2020
කොරෝනා වසංගතය පැතිරයමින් පවතින ශ්‍රී ලංකාවේ අද (17) උදෑසන වනවිට තත්ත්වය පිළිබඳ වාර්තාවක් කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ. එම...
ආගමික අන්තවාදීන්ගෙන් මග්ගොන මරණ පරීක්ෂකට මරන තර්ජන
පුවත්
December 17, 2020
මග්ගොන ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ සිරුරක් පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීම හේතුවෙන් තමන් ඇතුළු පවුලේ සියලු දෙනාට මුස්ලිම් අන්තවාදීන් පිරිසක් මරණ තර්ජන එල්ලකරන බව මග්ගොන හදිසි මරණ...
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
December 17, 2020
අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් අද (17) උදෑෂන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන්...
මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළනගී
පුවත්
December 16, 2020
කොරෝනා ආසාදනය වීමෙන් මියගිය තවත් මරණ 03ක තොරතුරු සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) රාත්‍රී නිකුත් කර තිබේ. කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 50ක කාන්තාවක්...
ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු මාලදිවයිනට කැඳවිය යුතුයි
පුවත්
December 16, 2020
ශ්‍රී ලංකා රජයෙන් දැඩි අසාධාරණයට ලක්ව සිටින මුස්ලිම් ජාතිකයන් සියලු දෙනාට සිය රටේ පදිංචිය සඳහා පැමිණෙන්නැයි මාලදිවයින් රජය විසින් ආරාධනා කළ යුතු බව එරට...
දකුණේ ආසාදිතයන් තවත් 21කින් ඉහළට
පුවත්
December 16, 2020
දකුණු පළාතෙන් අද (16) කොරෝනා ආසාදිතයන් 20 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්...
1
...
1,003
1,004
1,005
...
1,098
Page 1,004 of 1,098
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok