Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අකුරණ අසාදිතයන් ගණන තවත් 28කින් ඉහළට
පුවත්
December 18, 2020
මධ්‍යම පළාතේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව අකුරණින් වාර්තාවන කොරෝනා...
රත්නපුර අධි අවදානම්, පාසල් හා පල්ලි වසා දමයි
පුවත්
December 18, 2020
රත්නපුර නගරය කොරෝනා අධි අවදානම් ප්‍රදේශයක් යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි. රත්නපුර කුඩුගල්ලවත්ත ප්‍රදේශයේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණ 20කින් 07 දෙනකුම ආසාදිත...
කුරුණෑගලින් 04 වැනි මරණය වාර්තා වෙයි. මූලාශ්‍රය පැහැදිලි නෑ
පුවත්
December 18, 2020
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන 04 වැනි කොරෝනා මරණය ඊයේ (17) සිදුව ඇතැයි කුරුණෑගල රෝහල් ප්‍රකාශයකු පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගහවෙල, බන්දාව, අළුත්ගම පදිංචි 62 හැවිරිදි කාන්තාවකි....
“පැණි ධම්මික මානසික රෝගියෙක් ද?” මනෝ වෛද්‍යවරයකුගේ පැහැදිළි කිරීම
පුවත්
December 18, 2020
කොරෝනා වසංගතය නිට්ටාවටම සුව කළ හැකි ඖෂධයක් තමන් විසින් සොයාගත් බව ප්‍රකාශ කරන කෑගල්ලේ පදිංචි ධම්මික නමැති පුද්ගලයාට ඇත්තේ මානසික රෝගයක් බවට සමාජයේ පැතිරයන...
කරාපිටිය පිළිකා ඒකකයේ කොරෝනා පොකුරක්. අද තවත් ආසාදිතයන් 10ක්
පුවත්
December 18, 2020
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (18) උදෑසන වනවිට 15 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (17)...
සොළී රට ජයගත් උදය රජු ලියූ ලිපියක් මුලතිව් කැලෙන් මතුවෙයි
පුවත්
December 17, 2020
මුලතිව් දිස්ත්‍රික්කයේ නාගචෝලේ වන රක්ෂිතයේ පුරාවිද්‍යාත්මක භූමියක කළ කැණීමකින් සිව්වැනි උදය රජු විසින් කරවන ලද සෙල්ලිපියක් හමුවූ බව වව්නියාව පුරාවිද්‍යා කාර්යාලය පවසයි. මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්...
කරාපිටිය පිළිකා ඒකකයේ තවත් කොරෝනා ආසාදිතයෝ
පුවත්
December 17, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන තවත් රෝගීන් 04 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවරු වී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන්...
නුවරඑළියේ බදු ඉහළ දමයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා සතුට සමරති
පුවත්
December 17, 2020
නුවරඑළිය මහ නගර සභාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතවිය. එක්සත් ජාතික පක්ෂයට බලය හිමි නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන...
කරාපිටියෙන් පුද්ගලික රෝහලට ගිය කත කොරෝනා නිසා මරුට
පුවත්
December 17, 2020
කරාපිටිය පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට සිය කැමැත්තෙන් පුද්ගලික රෝහලකට ඇතුළු වූ කාන්තාවක් මියගිය පසු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මියගිය...
ශ්‍රී ලංකන් සේවකයන් 08කට කොරෝනා
පුවත්
December 17, 2020
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කේටරින් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය තහවුරු...
ගාල්ලෙන් අද හමුවූ ආසාදිතයන්ගේ විස්තර
පුවත්
December 17, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (17) දිනයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 08 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග සඳහන් කරයි. වැඩිම ආසාදිතයන් අද දිනයේ ද වාර්තා...
ඇමති වාසුට හූ සංග්‍රහයක්
පුවත්
December 17, 2020
ඇහැළියගොඩ තලාපිටිය ගමේ ඇති ජල මූලාශ්‍රවල ජලය වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට එරෙහිව ගම් වැසියන් විසින් විරෝධතාවක් දක්වමින් සිටිය දී එතැනට පැමිණි ජල සම්පාදන හා...
1
...
1,002
1,003
1,004
...
1,098
Page 1,003 of 1,098
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok