spot_img

පුවත්

පොලිසිය සරත් වීරසේකරට භාර දෙයි

විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්...

“නිවාර්” ඉන්දියාවට කඩා වදියි. වේගය පැයට කිලෝ මීටර 145යි

"නිවාර්" සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි වර්ෂාවක් පතිත වන බව වාර්තා වේ. ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් අද (25)...

වත්තල පුද්ගලික බැංකුවක් ගින්නකින් විනාශයි

වත්තල හැඳල පාරේ පිහිටි පෞද්ගලික බැංකුවක් අද (26) අළුයම ගින්නකින් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. අළුයම 3.00 ට පමණ මෙම ගින්න ඇතිවී තිබෙන බවත්...

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති හදිසියේ මියයයි

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපිතවරයා අද (26) උදෑසන හදිසියේම රෝගාතුර වී ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඔහු එහි දී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි...

අම්බලන්ගොඩ පාසල් සිසුන් දෙදෙනාට කොරෝනා නෑ

මව සහ පියා කොරෝනා ආසාදිත බව හඳුනාගත් අම්බලන්ගොඩ පාසල් සිසුන් දෙදෙනාගේ සහ ඔවුන්ගේ පවුලේ අනිකුත් සාමාජිකයන්ගේ පීසීආර් පරීක්ෂණවලින් ඔවුන් රෝගීන් නොවන බව හඳුනාගෙන ඇතැයි...

කොරෝනා මරණ ගණන 96ක් දක්වා ඉහළට

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ දෙකක් පිළබඳ තොරතුරු අද (24) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. අද (24) පැය 23.30 වේලාව සටහන් කරමින්...

තවත් ආසාදිතයන් 208ක් සමඟ අද දිනයේ 502ක්

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 208 දෙනකු වාර්තාවීමත් සමඟ අද (25) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අදවන විට...

ගාල්ලේ කොරෝනා ආසාදිතයන්ට සිදුවන දේ

දකුණු පළාතෙන් අද (25) දහවල් වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 246 දෙනෙකි. දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ එම රෝගීන් වාර්තා වන්නේ...

හිමියෝ ඇද වැටී අපවත්වෙති. දේහය PCR පරීක්ෂණයකට

හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වයං නිරෝධායනයට යොමුකර සිටි හිමිනමක් අද (25) හදිසියේ ම ඇදවැටී අපවත්වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. හිමියන්ගේ දේහය පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති...

සීනිගම පාසලක ගුරුවරු තිදෙනෙක් හා ළමුන් 09ක් නිරෝධායනයට

හික්කඩුව සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයේ ගුරුවරියකගේ සමීපතම ඥාතීන්ට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම ගුරුවරියගේ ආශ්‍රිතයන් වන ගුරුවරියන් තිදෙනකු හා ළමුන් 09 දෙනකු...

බණ්ඩාරගම තවත් ගම් තුනක් හුදකලා කරයි. එකක් විවෘත කරයි

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් - 19 පැතිරීම...

මෙරට ආසාදිතයන් 21,000 ඉක්මවයි

කොරෝනා ආසාදිතයන් 294 දෙනකු අද (25) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 21,261ක්...

Recent articles

error: Content is protected !!