Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අසාදිතයන් 213ක් හමුවෙයි
පුවත්
November 6, 2020
කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 213 ක් අද (06) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ගාල්ලෙන් තවත් ආසාදිතයන් 06 අද සවස වාර්තාවෙයි
පුවත්
November 6, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් 06 දෙනකු අද (06) සවස කොරොනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 06 දෙනා අතරින් පුද්ගලයන් 05 දෙනකු ම...
2021 මුල එන කොරෝනා තෙවැනි රැල්ල තවත් දරුණුයි
පුවත්
November 6, 2020
2021 ආරම්භයේ දී එන තුන්වැනි කොරෝනා රැල්ල මීටත් වඩා භයානක වන බව පර්යේෂකයන් අනතුරු අඟවන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි. ඔහු...
ජංගම රථවලින් PCR කරන අයුරු
පුවත්
November 6, 2020
කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට ජංගම රසායනාගාර කිහිපයක් ශ්‍රී ලංකාවේ නගරවල යොදවා තිබේ මේ එවැනි එක් රථයකින් අහඹු ලෙස පුද්ගලයන්ගේ පීසීආර් පරීක්ෂණ...
නිරෝධායනය අවසන් කර නිවසට යන පුද්ගලයකු මහපාරේ මියගිහින්
පුවත්
November 6, 2020
නිරෝධායනය අවසන් කර තම නිවෙස බලා යමින් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් මාර්ගයක තිබී අද (06) හමු වූ බව පුත්තලම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලමේ...
90 හැවිරිදි මිත්තණියකටත් කොරෝනා
පුවත්
November 6, 2020
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමු වූ කොරෝනා ආසාදිතයන් අතරම වයස්ගතම තැනැත්තිය වාර්තාවන්නේ හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයෙනි. වයස අවුරුදු 90ක් මෙම කාන්තාව ඇතුළු කාන්තාවන් තිදෙනකුට කොරෝනා ආසාදනය...
ගාල්ලේ පදිංචි ඔබ අවදානම් ද ?
පුවත්
November 6, 2020
(සිතියම් ගතකරන ලද විස්තරයක් ඔබ වෙත) කොරෝනා දෙවැනි රැල්ල ඉතාමත් දරුණු ලෙස පැතිරෙමින් පවතින මේ අවස්ථාවේ වාර්තාවන රෝගීන් පිළිබඳ ඔවුන් පදිංචි ස්ථානයන් පිළිබඳ නිවැරදි...
දකුණුු පළාතේ ආසාදිතයන් 133යි
පුවත්
November 6, 2020
දකුණු පළාතෙන් ඊයේ (05) දිනයේ දී කොරෝනා ආසාදිතයන් තවත් 06 දෙනෙක් හමුවූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම රෝගීන් හමුවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ...
රේගුවේ 08ක් ආසාදිතයි. 75ක් නිරෝධායනයේ
පුවත්
November 6, 2020
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 08 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් තවත් නිලධාරන් 75ක් නිරෝධායනයට යොමුකර ඇති බවත් පැවසේ. රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය...
රාගම ස්ථානාධිපති ඇතුළු පොලීසියේ 358ක් ආසාදිතයි
පුවත්
November 6, 2020
රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (05) දිනයේ හමුවූ කොරෝනා ආසාදියන් අතර...
අසාදිතයන් 32ක් හඳුනාගත්තත් ළමා රෝහල ආරක්ෂිතයි
පුවත්
November 6, 2020
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා ළමයින් 20ක් ඇතුළු ආසාදියන් 32ක් හඳුනාගෙන ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසයි. ළමුන් හරුණු විට අනෙක් පිරිස දෙමාපියන්...
කොරෝනා ගෙදරටම ඇවිත්
පුවත්
November 6, 2020
දෙවැනි කොරෝනා රැල්ල නිවෙසටම පැමිණ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ මියයන පුද්ගලයින් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගන්නේ මරණයෙන් පසු...
1
...
1,048
1,049
1,050
...
1,079
Page 1,049 of 1,079
Recent articles
සයිබර් මංකොල්ලයේ විමර්ශන අතරතුර සහකාර අධ්යක්ෂවරයෙක් අබිරහස් ලෙස මරුට
පුවත්
April 30, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 30, 2026
විවිධත්වය මැද සුන්දරත්වයේ පාටින් හැඩවුණු දිනයක්
පුවත්
April 30, 2026
වැඩි මිලට ජලය විකිණුවාට රුපියල් ලක්ෂයක දඩයක්
පුවත්
April 30, 2026
ඩොලර් මිලියන 2.5ක සයිබර් මංකොල්ලය, භාණ්ඩාගාර ලේකම් COPF හමුව මගහරියි
දේශපාලනය
April 30, 2026
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
April 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok