Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
මහරගම අපේක්ෂා රෝහලෙන්, 46 වැනි කොරෝනා මරණය වාර්තාවෙයි
පුවත්
November 11, 2020
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 63 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. ඔහු ඉඹුල්ගොඩ පදිංචිකරුවෙකි. සෞඛ්‍ය...
අකුරැස්සට, පිටබැද්දරට කොරෝනා ආ හැටි
පුවත්
November 11, 2020
කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ අකුරැස්ස අමලගොඩ පදිංචි කාන්තාවට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ ඇයගේ සාත්තුවට සිටි...
බස්නාහිරට එන්න. යන්න බෑ
පුවත්
November 11, 2020
මේ මොහොතේ සිට ක්‍රියාත්මකවන පරිදි ලබන 15 වැනි දා මධ්‍යම රාත්‍රී දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම සම්පූර්ණයෙන් ම තහනම් කර ඇතැයි මීට සුළු වේලාවකට පෙර...
“පාලකයනි, කැටයම් එපා. පෙට්ටියක් විතරක් දෙන්න” – මළ සිරුරක කතාව
පුවත්
November 11, 2020
පුද්ගලයකු මියගිය විට මිය යන තැනැත්තාට ගෞරවාන්විත අවසානයක් ලබාදීම මානව වර්ගයාගේ ආරම්භයේ සිටම පැවත එන්නකි. මළ සිරුරු බහාලන කැටයම් සහිත පෙට්ටි භාවිතයට පැමිණියේ දී...
බස්නාහිර පළාතෙන් පිටවීම තහනම්
පුවත්
November 11, 2020
වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට නොවැම්බර් මස 15 වැනි දින දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇතැයි රජය පවසයි.
45 වැනි කොරෝනා මරණය මාලිගාවත්තෙන්
පුවත්
November 11, 2020
ශ්‍රී ලංකාවේ සිදු වූ 45 වැනි මරණය මාලිගාවත්තේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. ඇයගේ සිරුර පිළිබඳ අවසන් කටයුතු මීට සුළු වේලාවකට පෙර බොරැල්ල ආදාහනාගාරයේ දී...
කොරෝනා ආසාදිතයන් 15,000 ඉක්මවයි
පුවත්
November 11, 2020
කොරෝනා ආසාදිතයන් 309 දෙනකු අද (11) දිනයේ වාර්තාවී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව...
වරාය නගරයේ 47කට කොරෝනා
පුවත්
November 11, 2020
කොළඹ වරාය නගරයේ සේවකයන් 47කට කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඔවුන් අතර චීන ජාතිකයන් 04 දෙනකු ද සිටින බව...
හොරණ කම්හලක ආශ්‍රිතයන් 206කට කොරෝනා
පුවත්
November 11, 2020
හොරණ ගුරුගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවක ආශ්‍රිතයන් 3,137 ක පිරිසක් සඳහා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් 206 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයන්...
කැස්බෑවෙන් අද ආසාදිතයන් 31ක්
පුවත්
November 11, 2020
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (11) කොරෝනා ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජයසුන්දර පවසයි. මෙයින් වැඩිම රෝගීන් පිරිසක්...
කොරෝනා මරණ 44 දක්වා ඉහළ යයි
පුවත්
November 11, 2020
කොරෝනා හේතුවෙන් සිදුවූ තවත් මරණ දෙකක් පිළිබඳ තොරතුරු අද (11) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් පැය 16.00ට නිකුත් කර ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ 11 පදිංචි...
හිරු මාධ්‍ය ජාලයේ 04කට කොරෝනා
පුවත්
November 11, 2020
හිරු මාධ්‍ය ජාලයේ සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. හිරු මාධ්‍යජාලය ලෝක වෙළෙඳ...
1
...
1,058
1,059
1,060
...
1,097
Page 1,059 of 1,097
Recent articles
ඩෙංගු රක්තාපාතයෙන් සරසවි සිසුවියක මරුට
පුවත්
June 24, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 24, 2026
යුරෝපය පුරා දරුණු උෂ්ණත්ව රැල්ලක්, ප්‍රංශයේ 40ක් ගිලී මරුට
පුවත්
June 24, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
June 23, 2026
ඇඟිල්ලේ තීන්ත ගෑම නවත්වන්න යයි
පුවත්
June 23, 2026
කවුරු ආවත් ගියත් ‘ලැරී’ තවමත් ඩවුනින් වීදියේ
පුවත්
June 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok