spot_img
spot_img

පුවත්

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් තවත් ආසාදිතයෙක්

කොග්ගල බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව අද (12) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස ආසාදනය වී ඇත්තේ එම කර්මාන්ත...

තවත් ආසාදිතයන් 277ක්

කොරෝනා රෝගීන් 277ක් අද (12) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...

සෙනසුරාදා, ඉරිදා දුම්රිය නෑ

සෙනසුරාදා (14) සහ ඉරිදා (15) දින දෙකෙහි සියලු මගී දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. යළිත් සඳුදා (16) උදෑසන සිට සුපුදුරු කාල සටහන්...

මෙරට කොරෝනා මරණ 48 දක්වා ඉහළ යයි

කොරෝනා හේතුවෙන් මියගිය තවත් දෙදෙනකු පිළිබඳ තොරතුරු අද (12) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබේ. එම නිවේදනයට අනුව කොළඹ 12 පදිංචි 54 හැවිරිදි...

ගාලු දිසා පොලිසිවලට සෞඛ්‍ය උපකරණ පරිත්‍යාගයක්

ගාල්ල දිසාවේ පොලිස් ස්ථාන 14ක් සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම අද Certise Lanka පුද්ගලික ආයතනය විසින් සිදුකරන ලදී. එම ආතනය විසින් පොලිස් නිලධාරීන්...

දියවන්නා ඔයේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

දියවන්නා ඔයේ දී ඔරුවක් හා බෝට්ටුවක් ගැටීමෙන් අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුරු අද (12) උදෑසන සොයාගත් බව වැලිකඩ ‌පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බුත්ගමුව ප්‍රදේශයේ...

බෝගම්බර රැඳවියන් PCR ඉල්ලා වහළ මත විරෝධතාවක

පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලා පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහළය මතට නැග විරෝධතාවක නිරතවන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පවසයි ඔහු පවසන්නේ...

අගමැති මහින්ද විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවයි

2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (12) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්ආරම්භ කරන ලදී. තමන් එකොළොස්වෙනි වතාවට මෙරවත් විසර්ජන...

ශ්‍රී ලංකාවේ 98ක් පිටරට දී කොරෝනා නිසා මිය ගිහින්

විදෙස් රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනකු කොරෝනා වැළඳීමෙන් මියගොස් ඇතැයි විදේශ කටයුතු අමාතයාංශය සඳහන් කරයි. මේ අතරින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ මැද පෙරදිග රටවලිනි....

බස්නාහිරින් පිටවිය හැකි අය මෙන්න

බස්නාහිර පළාතට පැමිණ ආපසු පිටව යාමට ආහාර, ඖෂධ ප්‍රවාහන, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ජල, විදුලි, බලශක්ති හා ඉන්දන යන අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත අයට තවදුරටත් අවසර...

කොළඹ දෛනිකව PCR කිරීම පස් ගුණයකින් වැඩි කරයි

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ දෛනිකව සිදුකරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව පස් ගුණයකින් වැඩිකිරීමට පියවර ගත් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

කොරෝනා ආසාදිතයන් 15,340 දක්වා ඉහළට

කොරෝනා වයිසරය ආසාදනය වූ පුද්ගලයන් අද දින 625 දෙනකු වාර්තා වූ බව සෞඛය අමාත්‍යාංශය පවසයි. ඒ අද සවස නිකුක් කරන ලද 309 දෙනකුගේ තොරතුරු...

Recent articles

error: Content is protected !!