Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දුම්රිය රැසක් අවලංගුයි. දුම්රියේ යනවානම් මෙය කියවන්න.
පුවත්
October 25, 2020
කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් දුම්රිය රැසක් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය නොකිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව සියලුම...
එළුවන්කුලමේ ශාක සංහාරයක්
පුවත්
October 25, 2020
වනාතවිල්ලුව පරණ එළුවන්කුලම කුඹුරුවල ඇති විශාල ශාක රැසක් ගිනිතබා විනාශ කර ඇතැයි පරිසර සංවිධාන චෝදනා කරයි. මෙලෙස විනාශ කර ඇත්තේ කුඹුක්, මී, නුග වැනි වසර සිය...
කොස්ගොඩ පොලිසිය වෙද මහත්තයාගේ ඇසුර නිසා වැසෙයි
පුවත්
October 25, 2020
කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනකු කොරෝනා ආසාදිතයකු සමීපව ඇසුරුකර තිබීම හේතුවෙන් කොස්ගොඩ පොලිසිය අද (25) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. අහුංගල්ල කටුවිල ගම්මානයේ...
කොළඹ සිට දුරගමන් සේවා නවතී
පුවත්
October 25, 2020
කොළඹ සිට ආරම්භවන දුරගමන් සේවා බස්රථ අද (25) සවස 6.00න් පසු ධාවනය නොකරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට...
දඹුල්ල මාළු වෙළෙඳ සංකීර්ණය වසා දමයි
පුවත්
October 25, 2020
දඹුල්ල මාළු වෙළෙඳ සංකීර්ණය අද (25) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාව කටයුතු කරන ලදී. මෙම වෙළඳ සංකීර්ණය වෙත මාළු...
බෝම්බයක් පුපුරා ළමුන් දෙදෙනකුට තුවාල
පුවත්
October 25, 2020
මන්නාරම, ඉරනේරුප්පුකුලම්, මාන්කෙන්ඩි ප්‍රදේශයේ දී අද (25) බෝම්බයක් පුපුරායාමෙන් ළමුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි මඩු පොලිසිය කියයි. වයස අවුරුදු 12ක් වූ මේ ළමුන් දෙදෙනා කැලෑ බද ස්ථානයක...
ගාල්ලේ PCR කරනවාට එරෙහි වූ මාළු වෙළෙන්දාට වැඩ වරදී
පුවත්
October 25, 2020
ගාල්ලේ ධීවරයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී වෛද්‍යවරු ඇතුළු නිලධාරීන්ට බාධා කළ ධීවරයකු ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් මනෝ වෛද්‍යවරයකුට...
ආදිවාසී ගම්මානය වසා දමයි
පුවත්
October 25, 2020
රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හෝ වෙනත් අමුත්තන් සඳහා විවෘත නොකරන බව ආදිවාසී නායක වන්නිලැ ඇත්තෝ පවසයි. ඔහු වැඩිදුරටත් කියා...
ගාල්ල පාළුවට ගිහින්
පුවත්
October 25, 2020
ඉරිදා දිනවල දී පවා ඉතා ජනාකීර්ණ, කාර්යබහුල නගරයක් වන ගාල්ල නගරය අද (25) ඉරිදා පාළු ස්වභාවයක් ඉසිලුවේය. ගාල්ල නගරයේ වෙනත් ඉරිදා දිනවල විවෘතව තිබෙන වෙළෙඳ...
වන අලියෙක් ගිලන් රථයකට පහර දෙයි
පුවත්
October 25, 2020
මුලිතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ගිලන්රථයකට වන අලියකු පහරදීමෙන් හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි. මුලතිව් මල්ලාවි ප්‍රාදේශීය රෝහලේ සිට මුලතිව් දක්වා...
කළුබෝවිල රෝහල් සේවකයන් 06 ආසාදිතයි
පුවත්
October 25, 2020
කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හදුනාගැනීමත් සමඟ රෝහලේ කොටස් කිහිපයක් තාවකාලිකව වසා දමා ඇත. කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ හදිසි අනතුරු අංශය,...
දුමින්දට සමාව ඉල්ලා මන්ත්‍රීවරු පෙත්සමකට අත්සන් තබති
පුවත්
October 25, 2020
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙත්සමක් අත්සන් කර ඇතැයි Sunday Times පුවත්පත...
1
...
1,088
1,089
1,090
...
1,104
Page 1,089 of 1,104
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok