Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
IMF දෙවැනි වාරිකය දෙනවා ද ? නැද්ද ? තීරණය අඟහරුවාදා
පුවත්
December 10, 2023
ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාදෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල ඡන්ද විමසීම අඟහරුවාදා (12) සිදුකිරීමට නියමිතය. රජය ජාත්‍යන්තර අරමුදල සමඟ...
කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට, උත්සව සමයේ 50% දක්වා වට්ටම්
පුවත්
December 10, 2023
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට රපුරා පිහිටි විවිධ අළෙවිසැල් 3,500ට වැඩි ප්‍රමාණයකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට කටයුතු කර තිබේ. මේ සඳහා කොමර්ෂල්බැංකුව...
IMF ප්‍රගතිය ඉහළට
පුවත්
December 10, 2023
ජාත්‍යන්තර මූල්‍යආයතනය සමඟ එකඟ වී ඇති කැපවීම් සම්පූර්ණ කිරීමේ දී ඔක්තෝබර් මාසය අවසානයේ ශ්‍රී ලංකා රජය අත්පත් කරගෙන තිබූ තත්වයට වඩා නොවැම්බර් මාසය අවසානය...
දරුණුම ඩයිනෝසරයකුගේ, ආහාරවේල ගැන අනාවරණයක්
පුවත්
December 10, 2023
අදින් වසර ලක්ෂ 750කට පෙර මියගිය ටිරන්නෝසෝරයා (tyrannosaur’s) වර්ගයේ ඩයිනෝසරයකුගේ ෆොසිලයක තිබී එම සත්තවයාගේ අවසන් ආහාරවේල හඳුනාගත හැකි වූ බව විද්‍යාඥයෝ කියති. සයස් ඇඩ්වාන්ස් නමැති...
ආසියාවේ විශිෂ්ටත ම ව්‍යවසායකයා, BPPL Holdings
පුවත්
December 10, 2023
බුරුසු සහ බුරුසු කෙඳි (filament) අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන BPPL Holdings, ෆෝබ්ස් සඟරාව විසින් 2021 වසර සඳහා පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් බිලියනයකට අඩු...
“දරුවා සමඟ ලිංගිකව එකතුවුණේ කැමැත්තෙන්” – හාමුදුරුවෝ අභියාචනාධිකරණයේ දී කියයි
පුවත්
December 10, 2023
විහාරස්ථානයට පැමිණි බාලවයස්කාර දරුවකු සමඟ තමන් ලිංගිකව එකතුවූයේ එම දරුවාගේ කැමැත්ත ඇතිව නිසා තමන් නිදහස් කරන්න යැයි බෞද්ධ භික්ෂුවක් විසින් කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය...
මන්ත්‍රීවරු, ඡන්දයට පෙර වාහන පර්මිට් ඉල්ලති
පුවත්
December 10, 2023
තීරුබදු රහිත වාහන බලපත්‍රය (Tax Free Vehicle Permit) නැවත ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක් කථානායකවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ. ඔවුන් මේ ඉල්ලීම...
පාසල් 3,000ක් මාරක ස්ථාන
පුවත්
December 10, 2023
ශ්‍රී ලංකාවේ ඇති පාසල් අතරින්, පාසල් 3,000ක් පමණ ළමයින්ට මාරාන්තික ස්ථාන බවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි. එම පාසල්වල කඩා...
ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුව කල් තබයි
පුවත්
December 10, 2023
එකතු කළ අගය මත බදු සංශෝධන පනත (වැට් බදු පනත) සහ මුදල්පනත්කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේ දී ආරම්භකළ අවස්ථාවේ දී ඝන පූර්ණය...
නායයාමකින් නිවාස 25ක් ම විනාශයි
පුවත්
December 10, 2023
හල්දුම්මුල්ලේ, කැලිපානාවල, අස්වැද්දුම කන්දේ විශාල නායයාමක් හේතුවෙන් නිවාස 25ක් පමණ නාය ගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අතරින් නිවාස 06ක් නොපෙනී ගොස් ඇති...
විවාහය කරදරයි ද ? දික්කසාදයට පහසු ක්‍රමයක් එයි
පුවත්
December 10, 2023
දික්කසාද ලබා ගැනීම වඩාත් පහසු කෙරෙන පනත් කෙටුම්පත් තුනක් ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විවාහ පිළිබඳ පනත, විදේශ දික්කසාද විනිශ්චයන් පිළිගැනීමේ පනත සහ සිවිල්...
පාසලේ ඉගැන්වූ හාමුදුරුවෝ, මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
December 10, 2023
පාසලක ගුරුවරයකු ලෙස සේවය කරන බෞද්ධ භික්ෂුවක් ගංජා සහ මත්කරල් සමඟ අත්අඩංගුවට ගත්බව උප්පුවේලි පොලිසිය පවසයි. උප්පුවේලී හතරේ කණුව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ලෙස කටයුත...
1
...
211
212
213
...
1,100
Page 212 of 1,100
Recent articles
පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
පුවත්
July 8, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 8, 2026
කරච්චි මුහුදු තීරයේදී ගුවන් යානයක් අතුරුදන්, සෙවීම් මෙහෙයුම් දිගටම
පුවත්
July 8, 2026
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරියෙකු සහ බූස්සට සහ අඟුණුකොළපැලැස්සට මාරු කළ රැඳවියන් දෙදෙනෙකු මරුට
පුවත්
July 8, 2026
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok