spot_img
spot_img

පුවත්

සියළු ශ්‍රමිකයන්ගේ සමාජ ආරක්ෂණය සහතික කරනවා

මෙරට සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුළදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු සහ විදේශ රැකියා...

ගාලු අධිකරණය නීති විරෝධී කැණීම් කරයි. පුරාවිද්‍යාවට නීතියක් නෑ

ගාල්ල අධිකරණයේ ලේඛකාධිකාරීගේ ඉල්ලීමක් මත ලෝක උරුම ගාල්ල කොටුවේ පිහිටි ගල කඩා පොළොව හාරා තිබේ. 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක...

දිවියලෝක‍ේ යන්න සියදිවි නසාගන්නා කල්ලියේ හාමුදුරුවරුත්

දිවියලෝකයේ යාමට බලාපොරොත්තුවෙන් සියදිවි නසා ගන්නා කල්ලියකට සම්බන්ධ වූ භික්ෂූන් ඇතුළු 30 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් හඳුනාගත් බව පොලිස් බුද්ධි අංශ පවසයි. රුවන් ප්‍රසන්න ගුණරත්න...

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදිමට  තත්වයෙka බාල ඖෂධ ගෙන්වීමට වකකිවයුතු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිළධාරින් වහා අත්අඩංගුවට ගතයුතු බවට බලකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී...

ප්‍රංශ අගමැතිනිය ඉල්ලා අස්වේ

ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇතැයි...

බලු මස් වෙළඳාම තහනම්

2027 වර්ෂය වන විට සුනඛයන් ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මස් සඳහා විකිණීම නතර කිරීම සඳහා නව නීතියක් දකුණු කොරියාව විසින් සම්මත කර තිබේ. බලු මස්...

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය

බ්‍රිට්නි මාටිල් විසිනි 1990 ගණන්වල මැද භාගයේ සිට කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන්, පුළුල් ප්‍රශ්නය පිළිබඳ අවධානය වඩාත් වේගයෙන් වර්ධනය වී ඇත. පිරිමින්...

යළි මහ වැසි

නැවතත් වැසි තත්වයේ වර්ධනයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව පුරෝකථනය කරයි. අද (09) සහ හෙට (10) දිනවලදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙලෙස...

අලුත් වාහන ගෙන්වන්නේ නෑ

අලුත් වාහන ගෙන්වීමට රජයේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. වාහන ආනයනය කිරිමේ හැකියාව පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කර ඇති බවත් හෙතෙම කීවේය....

බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් පාර්ලිමේන්තු අසුන දිනයි

බංගලාදේශයේ ඊයේ(07) පැවති මැතිවරණයට තරඟ කළ එරට ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට සමත් වී තිබේ. ඔහු බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා...

ආසියාවේ ධනවත්ම පුද්ගලයා අදානි

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, ගෞතම් අදානිගේ එක් දිනක ශුද්ධ ආදායම ඩොලර් බිලියන 7.7 දක්වා ඉහළ යෑමත් සමග ඔහු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත...

බංග්ලාදේශ මැතිවරණයෙන්, සික් හසීනා යළි ජයගනී

බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, හිටපු අගමැතිනී සීක් හසීනා නායකත්වය දරණ අවාමි ලීගය නැවත ජයග්‍රහණය ලබා තිබේ. ඒ අනුව සික් හසීනා එක දිගට 04වැනි වතාවටත් අග්‍රාමාත්‍ය...

Recent articles

error: Content is protected !!