spot_img
spot_img

පුවත්

පන්තියේ විදුලි පංකාවේ වැදී, සිසුවෙක් මරුට

පුස්සැල්ලාව හින්දු ජාතික පාසලේ දී සෙල්ලම් කරමින් සිටි සිසුවකු මේසයක් මතට නැගීමේ දී ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකාවක හිස වැදීමෙන් මියගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය...

“රන් කෙල්ලක්” බිහිකළ ගුරුවරයා

ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනා ගනිමින් වසර 21කට පසු එවැනි දස්කමක් කළ තරුෂි කරුණාරත්න යනු එක් රැයකින් බිහිවූ තාරුකාවක් නොවේ. අනූපමේය කැපකිරීම,...

දෙපාර්තමේන්තුවේ දෙන්නෙකුගේ ගුටි කෙළියක් නිසා, දුම්රිය මගීන් අදත් අමාරුවේ

උප නියාමක දුම්රිය සේවකයන් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (05) දිනයෙත් ක්‍රියාත්මක වීම හේතුවෙන් දුම්රිය අවලංගුවීම සහ ප්‍රමාදයන් සිදුවන...

ගෑස් වැඩි වෙන්නේ මෙහෙමයි

ලිට්‍රෝ සමාගම විසින් අළෙවි කරනු ලබන ගෘහස්ථ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි. ඒ අනුව...

සැමියා සමඟ එක්ව නිරුවත විකුණූ කාන්තාවක් අත්අඩංගුවට

ලිංගික දර්ශන සහිත වෙබ් අඩවියක් ඔස්සේ නිරුවත් දර්ශන අළෙවි කළ බවට සැකපිට පන්නිපිටියේ පදිංචි කාන්තාවක්  පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය විමර්ශන ඒකකය විසින්...

ශ්‍රී ලංකාවට වසර 21කට පසු රන් පදක්කමක්

ආසියානු ක්‍රීඩා උළෙ‍ලේ මීටර 800 කාන්තා තරඟයෙන් රන් පද්කකම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද (04) සමත් වූවය. ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක දී වසර...

මාතර පාසල් වසා දමයි

ආපදා තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු ම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබේ. මාර්ග රැසක් ජලයෙන් යට වී තිබීම...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 11,598  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 874ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 45ක් ඉහළ යාම...

උසස් පෙළ විභාගය කල් දමයි

උසස් පෙළ විභාගය සඳහා නැවත දින නියම කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව 2023 අ‍ගෝස්තු මාසයේ පැවැත්වීමට නියිමතව තිබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර...

ධනුෂ්ක යළි පැමිණෙයි. ක්‍රිකට් කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවක්

ඕස්ට්‍රේලියාවේ අධිකරණයකින් නිදොස් කොට නිදහස් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු පැමිණ සිටියේ ඕස්ට්‍රේලියානු තරුණියක...

සමාජ මාධ්‍ය මර්ධදනයට එරෙහිව, මාධ්‍යවේදියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට

සමාජ මාධ්‍ය නියාමන කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට  එරෙහිව මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 11,213ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 854ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 128ක් පහළ යාම...

Recent articles

error: Content is protected !!