spot_img
spot_img

පුවත්

ජනාධිපති විසින් ක්‍රීඩා ඇමති ඉවත්කරයි

ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට ක්‍රිකට් පාලක මණ්ඩලය වගකිව යුතුයැයි කියමින්, අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීමට කටයුතු කළ...

භික්ෂුවක්, ‍දායකයන් අමාරුවේ දමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට විරුද්ධව පෙළපාලි යවලා (වීඩියෝ සහිතයි)

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයකට අනුව නීතිය ක්‍රියාත්මක කළා යැයි උරණ වූ ඇල්පිටියේ සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානය භාර භික්ෂුවක් ලෙස පෙනී සිටින සුමන නමැති අයකුගේ මෙහෙයවීමෙන් ගම්වාසීන් ශ්‍රී...

හමුදා ගොවිපළට ආ වන අලියාගේ ප්‍රහාරයෙන් ලාන්ස් කෝප්‍රල් මරුට

පොලොන්නරුව, වැලිකන්දේ කන්දකාඩු යුද හමුදා කඳවුරේ ගොවිපොළට අද (26) අලුයම පැමිණි වන අලියකු පහරදීමෙන් හමුදා සාමාජිකයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ආනමඩුවේ පදිංචි...

ජාතිය, ආගම, මුලට දාගත්ත පක්ෂ තහනම් කළ යුතුයි

ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. 1956...

ගෘහ මූලික කාන්තාවන් ගැන, රජය දන්නේ නෑ

ශ්‍රී ලංකාවේ ගෘහ මූලිකත්වය දරණ කාන්තාවන් පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සතුව නොමැති බවත් එම ලේඛන ලබාගත හැක්කේ...

ජනතාවට සොච්චමක් දී, මහබැංකු සේවකයෝ මඩිය තරකර ගනිති

රටේ වැඩකරන සමස්ත ජනතාව වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා ලබා දී තිබෙන පොළී අනුපාතය 09%ක් විය යුතුයැයි තීරණය කර ඇති ශ්‍රී ලංකා මහ...

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, තොරතුරු කොමිසමට පිටුපායි. අතිකාල දීමනා හංගයි

මහනුවර, ගොනගන්තැන්න ප්‍රාදේශීය රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක සහ මුරකරු වෙත ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා, ඔහුගේ පැමිණීමේ වාර්තා සහ නිවාඩු පිළිබඳ වාර්තා ලබාදෙන ලෙස...

හොර පත්වීම් ගත්, වැඩබැරි ලොක්කියක් රට ම ආපදාවට ඇද දමයි

මාසයක කාලයක් ඇතුළත අකුරණ නගරය පස් වතාවක් ගංවතුරින් යටවීම ඇතුළු ශ්‍රී ලංකාවේ ස්ථාන රැසක සිදුවන ආපදා තත්වයට හේතුව නිසි සුදුසුකම් සම්පූර්ණ නොකර ව්‍යාජ ලේඛන...

මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්

මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් අද (25) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම...

හිටපු ජනාධිපතිවරු නඩත්තු මුදල 45%කින් වැඩි කරලා

හිටපු ජනාධිපතිවරු 04 දෙනකු සහ ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස සඳහා වැය ශීර්ෂයට රුපියල් ලක්ෂ 1,100ක් අයවැය විසර්ජන කෙටුම්පත මගින් වෙන්කිරීමට යෝජනා කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ...

හොර වෙද්දු හැමතැනම, ප්‍රවේශම් වෙන්න

2022 වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් 18,516ක පරිසකගේ ලියාපදිංචිය කල් ඉකුත් වී තිබුණ ද එය අලුත් කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්කළ...

නායයාමේ අවදානමක්, පවුල් පිටින් ඉවත්කරයි

නායයාමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල, පූනාගල, ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචි පවුල් 49ක පුද්ගලයන් 202 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත යැවූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ.ප්‍රියංගිකා කීවාය. ‍වතු ආශ්‍රිතව...

Recent articles

error: Content is protected !!