Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ලිට්රෝ ගෑස් රුපියල් 900.00කින් ඉහළට ?
පුවත්
September 3, 2023
ලිට්රෝ සමාගම මගින් අළෙවි කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 900.00කින් වැඩිවනු ඇතැයි එම සමාගමේ ආරංචිමාර්ග සඳහන් කරයි. ලෝක වෙළෙඳ පොළේ ගෑස්...
සංචාරකයෙක්, හෝටලයක දී යකා නටයි
පුවත්
September 3, 2023
සංචාරකයකු තමන් ලැඟුම් ගෙන සිටි හෝටලයේ හිමිකරුට පිහියෙන් ඇන, කාමරයේ ඇඳට ගිනි තබා එම ගින්නට පැන ඇතැයි වැලිගම පොලිසිය පවසයි. වැලිගම, කුඹල්ගම, කුරුදුවත්ත ප්‍රෙද්ශයේ සංචාරක හෝටලයක...
“වැරැද්ද අපේ“ පොලිස්පති කියයි
පුවත්
September 3, 2023
රථවාහන වැරදි කරන පුද්ගලයන් සම්බන්ධ සිදුවීම් වීඩියෝ කර පොලිස් නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වරදක් බව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහජන...
හීත් ස්ට්‍රික් ඇත්තටම මියගිහින්
ක්‍රීඩා
September 3, 2023
සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක හීත් ස්ට්‍රීක් අද (03) උදෑසන මියගිය බව ඔහුගේ බිරිඳ විසින් සමාජ මාධ්‍ය පණිවිඩයක් නිකුත් කර තිබේ. පිළිකාවක් හේතුවෙන් ඔහු දීර්ඝ කාලයක්...
ආහාර විෂ වී, මුදල් රාජ්‍ය ඇමති රෝහලේ
පුවත්
September 3, 2023
ආහාර විෂවීමක් හේතුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, කොළඹ පුද්ගලික රෝහලකට ඊයේ (02) ඇතුළත්කර ඇතැයි වාර්තා වේ. කෑගල්ලේ පැවැති උත්සවයක දී ආාහර ගැනීමෙන් අනතුරුව ඔහු...
ජනාධිපතිට ඉල්ලා අසවන්න යැයි උද්ඝෝෂණ
පුවත්
September 3, 2023
සිරියාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන්, ජනාධිපති 'බෂාර් අල් අසාද්' සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව විරෝධතාකරුවෝ කියති. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස...
උසස් පෙළ ප්‍රතිඵල දින කිහිපයකින්, යළි විභාග කල් දාන්නේ නෑ
පුවත්
September 3, 2023
ඉදිරි දින දෙක තුන ඇතුළත උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඉදිරියේ දී උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වෙනස්...
QR යළි හඳුන්වාදෙයි
පුවත්
September 3, 2023
ඉන්ධන කෝටාව ලබාදීමේ QR ක්‍රමය ඉවත්කළ ද ඉදිරියේ දී තවත් වැඩිදියුණු කර නැවත ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය වසයි. එහි දී ශ්‍රී...
මහබැංකු අධිපතිට, ජාත්‍යන්තරයේ ඉහළ තැනක්
පුවත්
September 2, 2023
ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නම් කිරීමට ග්ලෝබල් ෆයිනෑන්ස් සමඟවරාව කටයුතු කර තිබේ. 2023 වර්ෂයේ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෙරුවාව මෙන්න
දේශපාලනය
September 1, 2023
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ ප්‍රතිපත්ති සම්පාදකයෝය. ඔවුන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන මහජනයා බලාපොරොත්තු වන්නතෙම නියෝජිතයන් මහජනතාවගේ මතය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ රාජ්‍යයේ පැවැත්ම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය...
ගෑස්, ගෑස් පෙන්නයි ?
පුවත්
September 1, 2023
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සඳුදා (04) සිට වැඩිවනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස්...
ක්‍රිකට් නැත්තටම නැති වෙයි ?
ක්‍රීඩා
September 1, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මෙතෙක් සංවිධානය කරන ලද සියලුම දේශීය තරඟාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. අන්තර් සමාජ...
1
...
230
231
232
...
1,073
Page 231 of 1,073
Recent articles
ට්‍රම්ප් ඉරාන වරායන් වසයි!ලෝක තෙල් මිල $100 පනී
පුවත්
April 13, 2026
භාරතයේ අමරණීය ස්වරය, ආශා බෝස්ලේ
පුවත්
April 13, 2026
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok