Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අද රෑට, අහසේ මැවෙන රටා
පුවත්
December 14, 2023
පයිතන් 3200 නම් විනාශ වූ ග්‍රාහකයක සුන්බුන් පෘථිවිය ආසන්නයෙන් ගමන් ගැනීම හේතුවෙන් අද (14) රාත්‍රී අහසේ උල්කාපාත වර්ෂාවක් දැකිය හැකි බව ආතර් සී ක්ලාක්...
අධිවේගී මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්
පුවත්
December 14, 2023
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ විවිධ ස්ථාවලට පතිතවන අධික වැසි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුමේ සිට කනංකේ දෙසට වාහන ධාවනය කළ නොහැකි බව මාර්ග...
අයවැය සම්මතයි
පුවත්
December 14, 2023
2024 අයවැය තෙවන වැඩි ඡන්ද 41කින් අද (13) සම්මත විය. අද පැවැති තෙවැනිවවර කියවීමේ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද...
“වැල් පාලමෙන් එගොඩ වුණා. දැන් තියෙන්නේ වංකගිරියක්” – රනිල් කියයි
පුවත්
December 13, 2023
“මම එදා කිව්වා වගේම වැල් පාළමේ අසීරු ගමනක් යන්න වුණා. අද අපි වැල් පාලමෙන් එගොඩ වී තිබෙනවා. මට ඒ ගැන නිහතමානී සතුටක් තිබෙනවා” යැයි...
සිසුන්ගෙන් කෝටි ගණන් මුදල් ගරන, කොළඹ ආනන්දය
පුවත්
December 13, 2023
සජීව විජේවීර කොළඹ ආනන්ද විද්‍යාලය ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ට බලපෑම් කරමින් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් මිලියන ගණනක් මුදල් ගැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ දක්ෂතා...
ක්‍රිකට් අතුරු කමිටුව අහෝසියි, ශම්මි තවදුරටත් ක්‍රිකට් පරිපාලනයේ
ක්‍රීඩා
December 13, 2023
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අතිවිශේෂ ගැසට්...
අධිවේගී මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්
පුවත්
December 13, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව පිවිසුම දෙපස ජලය පිරී තිබීම හේතුවෙන් කුඩා වාහන එම ස්ථානයෙන් පිටකිරීමට හෝ ඇතුළු කිරීමට නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. කොක්මාදුව...
වැස්ස, විදුලි බිල ජනවාරි සිට වෙනස් කරයි
පුවත්
December 13, 2023
ඇති තරම් වැසි ලැබී ජලාශ පිරී ඇති බැවින් ලබන ජනවාරියේ සිට විදුලි ගාස්තු යම් ප්‍රමාණයකින් අඩුකළ හැකිවේ යැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන...
IMF දෙවැනි වාරිකය ලැබෙයි
පුවත්
December 13, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වී තිබූ දෙවැනි වාරිකය ලබාදීමට එහි විධායක මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව දෙවැනි...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
December 12, 2023
කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 9,794ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,026න් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 23ක් ඉහළ යාම...
බීම බෝතලයක් දී දරුවකු රැවටූ ‘සුදු මාමා’ රඳවාගෙන ප්‍රශ්න කරයි
පුවත්
December 12, 2023
බාලවයස්කාර පාසල් සිසුවකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ලිංගික අතවර කිරීමේ සිද්ධියක් මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 11 හැවිරදි වියේ පසුවන පාසල් සිසුවෙකි. ඔහු...
පොලිසිය පච වෙයි. කවියා දින 600කින් නිදොස්කොට නිදහස්
පුවත්
December 12, 2023
කවි පොතක් ලියා පළ කර ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන අත්තෝනමතිකව දින 600කට ආසන්න කාලයක් සිරගත කරනු ලැබ තිබූ කවියෙකු...
1
...
231
232
233
...
1,122
Page 232 of 1,122
Recent articles
තිලීපන් පිළිරුව ඉවත් කිරීමෙන් මතුවන පශ්චාත් යුද සමාජය සහ අනුස්මරණ අයිතිය අතර පවතින ගැඹුරු රේඛාව
පුවත්
October 4, 2026
AI නිරූපිකාවන් හදන්නේ නැති ‘ලස්සනක්ද’? – තරුණ පරපුරට එල්ලවන අලුත්ම තර්ජනය
පුවත්
October 4, 2026
ෆාමසි මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවනවා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති
පුවත්
October 4, 2026
ලොවෙන් වඳවී යන ‘සාංගේයි’ මුවාගේ එකම නිවහන වූ දිය මත පාවෙන වනෝද්‍යානය
පුවත්
October 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
October 2, 2026
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok