Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අයවැය යෝජනාවලින් 71%කට සිදු වූ දෙයක් නෑ. රාජ්‍ය ආයතන තොරතුරු සඟවයි
RTI
July 31, 2023
2022 අතුරු අයවැයේ රුපියල් බිලියන 49.5 ක ප්‍රතිපාදන සහිත ඉහළම වටිනාකම් සහිත වියදම් යෝජනාවලින් 71% ක ප්‍රගතිය ඇගයීමට අවශ්‍ය තොරතුරු නොමැති බව වෙරිටේ රිසර්ච්...
වසර ලක්ෂ 6,000ක් පැරණි සාගරයක ජල තැන්පතු හිමාල කඳුවැටියෙන් සොයාගනී
පුවත්
July 31, 2023
ඉන්දියාවේ විද්‍යා ආයතනය සහ ජපානයේ නීගාටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් හිමාල කන්දෙන් අදින් වසර ලක්ෂ 6,000කට පෙර තිබූ සාගරයක ඉතිරි වූ ජල කොටස් සොයාගෙන තිබේ. මේවා...
පොහොට්ටු රැස්වීමේ මල් වෙඩි, පොලිස් ජීප් රථය තුළ පුපුරයි
පුවත්
July 31, 2023
කළුතර දී පැවැත්වූ පොදුජන එක්සත් පෙරමුණේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අවසානයේ පත්තුකළ මල් වෙඩිල්ලක් පොලිස් ජීප් රියක් තුළ දී පුපුරායාමෙන් එම රථයට අලාභහානි සිදුව...
ලෝ ප්‍රකට සූපවේදිනී “ජූලියා” මහනුවර ගත කළ තරුණ කාලය
factum
July 31, 2023
චාන්දනී කිරින්දේ විසිනි ජූලියා චයිල්ඩ් ලෝක ප්‍රකට සූපවේදිනියක් වීමට පෙර, 1944 දී මහනුවර පිහිටි අග්නිදිග ආසියාවේ මිත්‍ර හමුදා මූලස්ථානයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ...
ජැෆ්නා කිංග්ස් LPL පළමු ජය වාර්තා කරයි
ක්‍රීඩා
July 31, 2023
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ (30) ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර තරඟයෙන් ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා...
කාබන් තිරකිරීමෙන්, දේශගුණික විපර්යාසවලින් ගැළවීමට නොහැකියි
පුවත්
July 30, 2023
සිරංගිකා ලොකුකරවිට විසිනි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාමෙන් සිදුවන වායුගෝලීය උණුසුම වැඩවීම, දේශගුණික විපර්යාස ඇතිවීම වැළැක්වීම සඳහා වායුගෝලීය කාබන් ඉවත්කිරීම සුදුසු විකල්පයක් නොවේ යැයි...
එක්ස්ප්‍රස් පර්ල් අතුරු ගෙවීමකට එකඟවෙයි
පුවත්
July 30, 2023
කොළඹ වරාය පිවිසුම අසළ දී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් අතුරු ගෙවීමක් කිරීමට එම නෞකා සමාගමේ නීතිඥවරු එකඟතාව පළකර තිබේ. නීතිපති...
පකිස්තාන දේශපාලන රැළියේ, බෝම්බ පිපිරීමෙන් 35දෙනකු මරුට
පුවත්
July 30, 2023
පකිස්ථානයේ දේශපාලන රැලියක් අතරතුර සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉස්ලාමීය පක්ෂයක් විසින් මෙම රැළිය සංවිධානය කර තිබිණි. පකිස්ථානයේ වයඹ දිග...
E-Passport ක්‍රමය නවතී
පුවත්
July 30, 2023
ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට රජය තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ වර්ෂයක දී ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පමණ...
සැත්කමක් වැරදී මියගිය දරුවාගේ දේහය මිහිදන් කරයි
පුවත්
July 30, 2023
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සිදුකළ සැත්කමක් වැරදීමෙන් මියගිය තුන් හැවිරිදි දැරියගේ අවසන් කටයුතු අද (30) සවස සිදුකෙරිණි. මෙලෙස මියගියේ හම්දි ෆස්ලීන් නම් දරුවෙකි....
එංගලන්තයේ සිට ලංකාවට බස් එකේ පැමිණි ගමන
පුවත්
July 30, 2023
තෛක ලෝකයේ පැවැති දෙවැනි දීර්ඝත ම බස්රථ මාර්ගය වැටී තිබුණේ එංගලන්තයේ සිට කොළඹ නගරය දක්වා යැයි කීවොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එංගලන්තයේ Penn Overland Tours...
බව්සරයකට යට වී කුඩා දරුවෙක් මරුට
පුවත්
July 30, 2023
වාලච්චේන, ඕමනියාමඩු දෙසට ඇති අතුරු මාර්ගයක ගිය ජල බවුසරයක් පසුපසට ගැනීමේ දී, බවුසරයට පිටුපසින් පාපැදියකින් ගමන් කරමින් සිටි දරුවකු බවුසරයට යට වී මියගොස් ඇතැයි...
1
...
298
299
300
...
1,123
Page 299 of 1,123
Recent articles
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 8, 2026
හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා
පුවත්
October 8, 2026
ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා
පුවත්
October 8, 2026
ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 7, 2026
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප!
පුවත්
October 7, 2026
ආසිරි සර්ජිකල් සමාගම දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok