Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ල මහින්දයේ මුදල් වංචාවේ අත්සන් ගැලපෙයි. නීතිපති උපදෙස් ඉල්ලයි
පුවත්
October 20, 2022
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමෙන් රුපියල් 23 ලක්ෂයකට වැඩි මුදලක් වංචාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමටත් වැඩිදුර විභාගය එළඹෙන මාර්තු මස...
පාසල් සිසුන්ගේ සාදයක් අතර මහවැලිි ගඟට වැටී සිසුවෙක් අතුරුදන්
පුවත්
October 19, 2022
මහනුවර වරාතැන්නේ, මහවැලි ගඟ ඉවුරේ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් දෙදෙනකු අද (19) සවස ගඟට ඇද වැටී එක් අයකු අතුරුදන්ව ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. දෙදෙනාගෙන්...
බදු සංශෝධනය ගැන ජනාධිපති කියන කතා
පුවත්
October 19, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් බදු සංශෝධනය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස...
ගාල්ලේ විහාරස්ථානයක අපයෝජනයට ලක්වන දරුවන් (වීඩියෝ සහිතයි)
පුවත්
October 19, 2022
ගාල්ල පිලාන පිහිටි හරිතගම, හරිත ගිරි විහාරයේ දී බාලවයස්කාර පිරිමි ළමයින් අපයෝජනයට ලක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. එහි දැක්වෙන්නේ විහාරස්ථානයේ...
අම්බලන්ගොඩ දිය නෑ පාසල් සිසුන් තිදෙනකු ජීවිතක්ෂයට
පුවත්
October 19, 2022
අම්බලන්ගොඩ, මාදම්පා ගෙඟේ මෝයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකු අද (19) සවස සැඩ පහරකට හසු වී ගසාගෙන ගොස් එක් අයකු මියගොස් දෙදෙනකු අතරුදන්ව...
කතක අත්අඩංගුවට ගෙන අතවර කළැයි කොස්තාපල්වරුන් දෙදෙනා බන්ධනාගාරයට
පුවත්
October 19, 2022
කාන්තාවක් අත්අඩංගුවට ගෙන බලෙන් රඳවාගෙන ලිංගික අතවර කළා යැයි එල්ල වූ චෝදනාවලට වැරදිකරු වූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවම්...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 19, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 16,754 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,534ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 22ක් ඉහළ...
හිටපු ජනපතිට නොතීසි දෙන්න යැයි නියෝගයක්
පුවත්
October 19, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නොතීසි බාරදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. සමාජ ක්රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අදිකරණයේ...
යක්කලමුල්ලේ වෙඩි තැබීමත් සංවිධානාත්මක අපරාධ කල්ලියක වැඩක් ?
පුවත්
October 19, 2022
යක්කලමුල්ලේ දී එක් අයකුට මරු කැඳවමින් සහ සිව් හැවිරිදි දරුවකුට බරපතල තුවාල සිදුකළ වෙඩි තැබීම ඌරගහ සහ ඇල්පිටිය ප්‍රදේශයේ ඝාතන සිද්ධියකට සම්බන්ධයැයි පොලිසිය සැකකරයි. අද...
යක්කලමුල්ලේ වෙඩි තැබීමකින්, එක් අයෙක් මරුට කුඩා දරුවකුටත් තුවාලයි
පුවත්
October 19, 2022
යක්කලමුල්ල කලුගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසය පවසයි. මෙම අවස්ථාවේ වෙඩි වැදුණු වයස අවුරුදු 04ක දරුවෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
October 18, 2022
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 20,095ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,874ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 117ක් පහළ...
නාවිකයන් සමඟ අතුරුදන් වූ නාවික යාත්‍රාව ගැන තොරතුරු ලැබෙයි
පුවත්
October 18, 2022
නාවික හමුදාවේ 06 දෙනකු සමඟ අතුරුදන් වූ යාත්‍රාව පිළිබඳ තොරතුරක් ලැබී ඇති බැවින් එය ගොඩබිම වෙත රැගෙන ඒමට තවත් නාවික හමුදා යාත්‍රාවක් යවා ඇතැයි...
1
...
418
419
420
...
1,080
Page 419 of 1,080
Recent articles
රිච්මන්ඩ් විදුහලට 150යි, අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සැමරෙයි
පුවත්
May 2, 2026
මාලදිවයින් ජනාධිපතිවරයා හෙට දිවයිනට, කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
පුවත්
May 2, 2026
ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු, පරෙස්සම් වන්නැයි කාලගුණයෙන් අවවාද
කාළගුණ තොරතුරු
May 2, 2026
මාලබේ බයිසිකල් සංදර්ශනය, තරුණයින් 22ක් කොටු වේ
පුවත්
May 2, 2026
වෙසක් දන්සල් ලියාපදිංචිය 04 දා සිට ඇරඹේ
පුවත්
May 2, 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණීය තුවාල තමන්ම සිදු කරගත් ඒවා බව වෛද්‍ය විශේෂඥයෝ කියති
පුවත්
May 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok