Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කාරයක් යෝධ ඇළට වැටී, දෙදෙනකු මරුට
පුවත්
March 11, 2025
නාඋල, ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රී වේගය පාලනය කරගත නොහැකි වූ කාරයක්, මාර්ගයෙන් ඉවතට පැන, මාර්ග සංඥා කණුවක ද ගැටී යෝධ...
ත්‍රස්ත තර්ජන අඩුම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එයි
පුවත්
March 11, 2025
ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම් පිළිබඳ සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් ලොව ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබේ. මෙම...
“වෙද ජන කතිකාව” ගාල්ල නගර ශාලාවේ දී
පුවත්
March 10, 2025
බෝනොවන රෝග පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ “වෙද ජන කතිකාව” නමින් වැඩසටහනක් මාර්තු 12 වැනි දා උදෑසන 10.00 සිට සවස 1.00 දක්වා ගාල්ල මහා නගර...
ශිෂ්‍යත්ව විභාගය වෙනුවට, වෙනත් විභාගයවක් එයි
පුවත්
March 10, 2025
ශිෂ්‍යත්ව විභාගය වෙනුවට දරුවන්ට පීඩාවක් නොවන වෙනත් විභාගයක් 2028 වර්ෂයේ සිට හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ...
අනතුරකින් දෙදෙනකු මරුට
පුවත්
March 10, 2025
දඹුල්ල - බකමූණ මාර්ගයේ ගමන්ගත් ජීප් රථයක් පාර අයිනේ ඇති ගසක වැදීමෙන් අද (10) සවස සිදු වූ අනතුරකින් එම රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් ඇතැයි...
අමරපුර මහ නාහිමිට සන්නස් පත්‍ර පිළිගන්වයි
පුවත්
March 10, 2025
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක ධූරයට අභිනවයෙන් පත් වූ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අකරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියන්ට...
බිළිඳකු මහ මඟ දමා ගිහින්
පුවත්
March 10, 2025
අම්බලන්ගොඩ, මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දමාගොස් සිටි බිළිඳකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. දේවගොඩ, “මල් පල්ලිය” අසළ නිවසක් ඉදිරිපිට...
අත්අඩංගුවට නොගන්න යැයි, දේශබන්දුගෙන් රීට් පෙත්සමක්
පුවත්
March 10, 2025
වැලිගම පිහිටි ඩබ්ලිව් 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ...
විදෙස්ගත 26,000ක් passport ගන්න පෝළිමේ
පුවත්
March 10, 2025
විදෙස්ගත පුද්ගලයන් 26,000කට වැඩි පිරිසක් නව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනැීමට අයදුම්කර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියේාජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි. එම අයදුම්පත්‍ර යොමුකර...
ඉලෙක්ට්‍රොනික සිගරැට්ටුව බිව්වොත් වැඩ වරදී
පුවත්
March 10, 2025
වේප් හෙවත් ඊ සිගරැට්ුව නීති විරෝධී බවත්, එය භාවිතා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් මේ බව කියා...
උඩරට දුම්රියක් පීලි පනී. දුම්රිය දෙකකට බසී යොදවයි
පුවත්
March 9, 2025
නාවලපිටියේ, පල්ලේගම ප්‍රදේශයේ දී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මුළුමනින් ම නතර වී ඇතැයි වාර්තා වේ. මෙලෙස පීලි පැන ඇත්තේ බදුල්ලේ...
දේශබන්දුගේ දේපොළ තහනම් කළ හැකියි ?
පුවත්
March 9, 2025
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් අධිකරණය මඟ හරන්නේ නම් ඔහුගේ චංචල සහ නිශ්චල දේපොළ පවරා ගැනීමට හැකියාව පවතින බව මහජන ආරක්ෂක...
1
...
41
42
43
...
1,063
Page 42 of 1,063
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok