Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වෙනිසියුලාවේ ජනාධිපති සහ බිරිඳ ඇමෙරිකාව භාරයට ගනී
පුවත්
January 3, 2026
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් රැගෙන ගිය බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම 'Truth Social' ගිණුමේ සටහනක්...
Online කරදර සහ වංචා 2025 දී වැඩි වූ හැටි
පුවත්
January 3, 2026
අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට (ශ්‍රී ලංකා CERT) 2025 දී පැමිණිලි 12,650 කට වඩා ලැබී...
පහර දී දරුවකු ඝාතනය කරලා
පුවත්
January 3, 2026
අමානුෂික ලෙස පහරකෑමට ලක් වූ 14 හැවිරිදි පිරිිමි දරුවකු මියගොස් ඇතැයි නූරිය පොලිසිය පවසයි. නූරියවත්ත දෙවැනි පියවරේ දී මෙම දරුවාට පහරදීම සිදුව ඇත. ඊයේ (02)...
අතුරුදන් වූ MH370 සෙවීම නැවත අරඹයි
පුවත්
January 2, 2026
වසර 11කට අධික කාලයක් ගතවුවද තවමත් අභිරහසක්ව පවතින අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයේ MH370 ගුවන් යානය සොයා නැවත වරක් මෙහෙයුම් ආරම්භ කර ඇති බව...
මතුගම සභාපති රිමාන්ඩ්
පුවත්
January 2, 2026
මතුගම ප්‍රාදේශීය සභාවේ ලෙක්ම්වරියට පහරදුන්නා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ අද (02) යළි අත්අඩංගුවට ගෙන...
ස්විට්සර්ලන්තයේ ගින්නට හසු වී මියගිය පිරිස බද්දේගම දී සමරයි
ආගමික හා සංස්කෘතික
January 2, 2026
ස්විස්ටර්ලන්තයේ ක්‍රාන්ස් මොන්ටානා ප්‍රදේශයේ පිහිටි අවන්හලක පසුගියදා ඇතිවූ ගින්නට හසුව මියගිය ස්විට්සර්ලන්ත ජාතිකයින් සිහිපත් කරමින් බෞද්ධ ආගමික වතාවත් පවත්වා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථානා කිරීම...
කේබල් සමාගම් කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යයි
පුවත්
January 2, 2026
අද දින කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතරතුර කේබල් සමාගම්වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළයාමක් දක්නට ලැබිණි. ඒසීඑල් කේබල් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරමින් 09%ක ප්‍රතිශතයකින් ඉහළ...
ආර්ථික අර්බුදය හමුවේ ඉරානය පුරා විරෝධතා උග්‍ර වෙයි
පුවත්
January 2, 2026
ඉරානයේ බරපතළ වන ආර්ථික අර්බුදය හමුවේ රට පුරා ප්‍රාන්ත කිහිපයක ජනතාව වීථි බැස විරෝධතා පවත්වා ඇති අතර, එම විරෝධතා සමහර ප්‍රදේශවලදී පොලිසිය සමඟ ඇති...
කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යාපාර සඳහා ණය ලබාදීමේ දී කොමර්ෂල් බැංකුව පෙරමුණට ම එයි
පුවත්
January 2, 2026
අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙස කොමර්ෂල් බැංකුව පෙරමුණ ගෙන ඇති බව 2024 වසර සඳහා...
විදුලි බිල වැඩිවෙයි ?
පුවත්
January 2, 2026
විදුලි ගාස්තුව ඉහළ නැංවීම සඳහා යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාව අනුව 2026 වර්ෂයේ පළමු කාර්තුවේ දී 11.57%ක...
ලොව පළමු තැන ගත්, ශ්‍රී ලංකා චෙස් ශූරිය
ක්‍රීඩා
January 2, 2026
ලෝක කාන්තා චෙස් ක්‍රීඩාවේ 14න් පශල ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සමත්ව සිටියි. ඊයේ (01) යාවත්කාලීන කරන ලද...
පාසල් පවත්වන වේලාව වෙනස් නොකරන බව රජය කියයි
පුවත්
January 2, 2026
පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ආපදා තත්වය හේතුවේන පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැළකිල්ලට...
1
...
40
41
42
...
1,098
Page 41 of 1,098
Recent articles
අද කොටස් වෙළඳපොළ
කොටස් වෙළෙඳ පොළ
June 26, 2026
රාම් මන්දීර් හින්දු කොවිලේ කෝටි ගණනක පඬුරු මුදල් වංචාවක්
පුවත්
June 26, 2026
තෙල්දෙණිය මරණයේ සැකකරුවන්ට සැඟවීමට උදව් කළ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට
පුවත්
June 26, 2026
චිත්‍රපටයක් නිසා සිංගප්පූරුවේ භාෂා අනන්‍යතාවය පිළිබඳ දැඩි කතාබහක් මතු වෙයි
පුවත්
June 26, 2026
සූර්ය පැනල පද්ධති දින 3කට ක්‍රියාවිරහිත කරන්නැයි බලශක්ති නියෝජ්‍ය ඇමති ඉල්ලයි
පුවත්
June 26, 2026
කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
June 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok