spot_img
spot_img

පුවත්

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්

දෙදහස් විසිපහ වසරේ පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ. මෙවර විභාගය සඳහා...

හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වයේ යම් වෙනසක් අප්‍රේල් මස දෙවැනිදා වන හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ...

ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි

ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ ගාල් කර තිබූ දුම්රිය මැදිරි කිහිපයක අද (31) හදිසි ගින්නක් හටගෙන තිබේ. දුම්රිය ස්ථානය අසල භාවිතයෙන් ඉවත් කර පසෙක නවතා...

අද කොටස් වෙළෙඳ පොළ

කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 23,815ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,571ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 26ක් පහළ යාම හේතුවෙන්...

උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය

ශ්‍රී ලංකාවේ උතුර සහ දකුණ මෙන්ම බෞද්ධ සහ හින්දු සංස්කෘතීන් අතර සහජීවනය සහ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන ගාල්ල මහින්ද විද්‍යාලය සහ යාපනය...

කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තේ සන්නාම සහිත ඇසුරුම් භාවිතා කරමින්, නීතිවිරෝධී ලෙස කොතළ හිඹුටු තොගයක් චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු අද...

ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය

ලෝක බලශක්ති ඉතිහාසයේ බිහිසුණුම මතකය වන්නේ එක්දහස් නවසිය හැත්තෑවේ දශකයයි. එදා ලෝකය පුරා ඉන්ධන පෝලිම් නිර්මාණය කරමින් බලවත් රටවල ආර්ථිකයන් පවා දණගැස්වූ ඒ අතීත...

දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

දිවයිනේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණයක්...

විදුලි ගාස්තු ඉහළට, නව සංශෝධන මෙන්න

මෙරට සමස්ත විදුලි ගාස්තුව සාමාන්‍යයක් ලෙස 10% කින් ඉහළ නැංවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කර ඇත. මෙම ගාස්තු සංශෝධනය...

අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි

කහවත්ත, නීලගම මාර්ගයේදී පසුගිය 28 වැනිදා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර කහවතුකන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබූ මැණික් පතලක තිබී අද (30) සොයාගත් බව කහවත්ත...

ජ’පුර රෝහලේ 1001 කාමරයේ කථාව

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ අංක 1001 දරන විශේෂිත කාමරය සාමාන්‍ය රෝගීන් සඳහා විවෘත කිරීමට වත්මන් රජය ගත් තීරණය පිළිබඳව...

ලංකා දුම්කොල සමාගම කොටස් වෙළඳපල දෙවැනි ස්ථානයට

කොළඹ කොටස් වෙළඳපල වටිනාම සමාගම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ වැඩිම කොටස් වටිනාකමක් සහිතව තිබූ ජෝන් කීල්ස් සමාගම පසුගිය සතියේ කොමර්ෂල් බැංකුවට වඩා වටිනාකමින් පහල...

Recent articles

error: Content is protected !!