Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කාන්තාවන් නිරුවත් කළ, තරුණයකු රිමාන්ඩ්
පුවත්
April 2, 2025
කාන්තාවන් දෙදෙනකුගේ සාමාන්‍ය ඡායාරූප නිරුවත් ඡායාරූප බවට පත්කර ප්‍රචාරය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි අනුරාධපුර...
සද්ධාරතන භික්ෂූත්වයෙන් නෙරපයි
පුවත්
April 2, 2025
භික්ෂුවක ලෙස කටයුතු කළ රාජාංගනයේ සද්ධාරතන ඔහුගේ සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මාහ නිකායේ කාරක සභාව තීරණය කර ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ...
රිච්මන්ඩ් විදුහල්පතිට එරෙහව, මානව හිමිකම් පැමිණිල්ලක්
පුවත්
April 2, 2025
රිච්මන්ඩ් විදුහල්පති රුසිර මද්දුමහේවාට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇතැයි එම කොමිෂන් සභාවේ ලේකම් සඳහන් කරයි. මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම...
පොලිසියට බාධා කළැයි, පිරිසක් අත්අඩංගුවට
පුවත්
April 2, 2025
නිලාවේලි පොලිසියේ නිලධාාරීන්ගේ රාජකාරියට බාධා කරයි සැකපිට පුද්ගලයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පසුගිය මාර්තු මස 31 වනදා නිල ඇඳුමින් සැරසී සිටි පොලිස්...
ප්‍රතික්ෂේප කළ නාමයෝජනා කිහිපයක්, යළි භාරගන්න යැයි නියෝග
පුවත්
April 2, 2025
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 30 ක් පමණ අද (02) යළි සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ්...
කච්චතිව් ඉල්ලා, තමිල්නාඩුවෙන් යෝජනාවක්
පුවත්
April 2, 2025
ශ්‍රී ලංකාවට අයත් දූපතක් ලෙස සැළකෙන කච්චතිව් දූපත නැවත ඉන්දියාවට ලබාගත යුතුයැයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාර්ලින් රාජ්‍ය සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. තමිල්නාඩු ධීවරයන්ගේ...
සහල් ආනයනය දිගටම
පුවත්
April 2, 2025
සහල් ආනයනය කිරීම දිගටම සිදුකිරීමට අවශ්‍ය බවට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. ඔවුන් පවසන්‍නේ පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීම අරමුණු...
“ආදරවන්තයෙන්ගේ සටන” ඇත්ත නැත්ත, මෙන්න
ක්‍රීඩා
April 2, 2025
සජීව විජේවීර විසිනි “ආදරවන්තයන්ගේ සටන” යන විරුදාවලිය ලැබූ රිච්මන්ඩ් මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ගැටලුව්ක ඇති බැවින් තම කණ්ඩායම මෙම...
අධිවේගයේ දී, වාහන හතරක් ගැටේ
පුවත්
April 1, 2025
මාතර දෙස සිට කොළඹ දෙසට අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ ලොරි රථ දෙකක්, වෑන් රථයක් සහ කාරයක් අද (01) අලුයම එකිනෙක ගැටීමෙන් විදේශිකයන්...
දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
පුවත්
April 1, 2025
රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වල්පොළ ප්‍රදේශයේ දී අද (01) උදෑසන කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්...
ඉන්දියාවේ සංවර්ධනය හමුවේ අපි
පුවත්
March 31, 2025
ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ සහ හේලීස් ඇඩ්වැන්ටිස් ආයතනයේ සහය ඇතිව වෙරිටේ රිසර්ච් සංවිධානය කරන ලද කලාපීය සම්මන්ත්‍රණයක් කොළඹ දී, පැවැත්විණ. ‘Riding the Indian Wave:...
ලාෆ් ගෑස් මිල ඉහළ දමයි
පුවත්
March 31, 2025
ලාෆ් සමාගම ගෘහස්ථ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 420.00 කින් වැඩි කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් සමාගම...
1
...
54
55
56
...
1,079
Page 55 of 1,079
Recent articles
වෙසක් දන්සල් ලියාපදිංචිය 04 දා සිට ඇරඹේ
පුවත්
May 2, 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණීය තුවාල තමන්ම සිදු කරගත් ඒවා බව වෛද්‍ය විශේෂඥයෝ කියති
පුවත්
May 2, 2026
ඩිජිටල් යුගයේ විද්‍යා සන්නිවේදනය, තොරතුරු බහුල ලෝකයක සත්‍යය සෙවීමේ අරගලය
පුවත්
May 2, 2026
අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි
කාළගුණ තොරතුරු
May 2, 2026
රංග නිශාන්තගේ මරණය ගැන සොයන්න අධිකරණ වෛද්‍යවරු 4ක්
දේශපාලනය
May 1, 2026
අවුන් සාන් සුචී ජීවතුන් අතරද? නිවාස අඩස්සියට පත්කළ පුවත ගැන පුතා සැක පළ කරයි
පුවත්
May 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok