spot_img
spot_img

පුවත්

අරගලයට එක්වෙමින් රොෂාන් මහනාම කී කතාව

“මම ගෙවමින් ඉන්නේ ජීවිතයෙ අවසන් අර්ධය. නමුත් මගේ ජීවිතයෙන් ගිලිහී ගිය දේ අලුත් පරම්පරාවට දීම සඳහා මම අද මෙතැනට ආවා” යැයි මෙරට බිහිවූ අග්‍රගන්‍ය...

මෛත්‍රී බඩු මුට්ටු පොදි ගසයි. අලුත් තැනකට සූදානමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර අවුරුදු සැමරීමෙන් පසු නව නිවසක පදිංචිය සඳහා යාමට සියල්ල සූදානම් කර ඇතැයි වාර්තා වේ. ඔහු පදිංචිව සිටි මහගම සේකර මාවතේ...

ප්‍රවෘත්ති ලොක්කා ඊයේ කී බොරුව අද නිවැරදි කිරීමේ උත්සාහයක

රජයේ රෝහල්වල ඖෂධ හිගයක් නැතැයි ඊයේ (12) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් අද (13) ඊට හාත්පසින්ම වෙනස් අන්තර්ගතයක්...

දේශපාලන විද්‍යා මාහාචාර්යවරයා, මරණය තෝරාගනී. බෙහෙත් නෑ මිල වැඩියි

බෙහෙත් මිල වැඩිවීම හේතුවෙන් තමන් මරණය තෝරාගන්නා බව ‍පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා පවසයි. මේ වනවිට විශ්‍රාමගෙන සිටින මහාචාර්ය සොයිසා...

“විපක්ෂයේ දේශපාලන දාදු සෙල්ලම නවතා, වගකීම ඉටුකරන්න” – රෝසි සේනානායක

ආණ්ඩුව සහ විපක්ෂය මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කළ යුත්තේ සුපුරුදු දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදීම නොව ජනතාව සහ රට ගැන සිතා එක්ව නිවැරදි තීරණ...

ගෝඨාගෝගම අරගලකරුවෝ අගමැති මහින්දට පිළිතුරු ලිපියක් යවයි (ඔබට ද ලිපිය කියවිය හැකියි)

ආණ්ඩුවට විරෝධය දක්වමින් අඛණ්ඩ උද්ඝෝෂණයේ යෙදී සිටින ජනතාව විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබේ. අගමැතිවරයා අරගලයේ නිරත තරුණයන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවට...

බොරු කියන්නේ ප්‍රවෘත්ති ලොක්කා ද ? සෞඛ්‍ය ලොක්කා ද ?

ශ්‍රී ලංකාවේ රෝහල්වල ඖෂධ හිගයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) නිකුත්කරන ලද මාධ්‍ය නිවේදනය අසත්‍ය කරුණු පදනම්...

ගෑස් බෙදීම දින 05කට නවතා දමයි. LITRO පර්යන්තයත් වසා දැමේ

ලිට්‍රෝ සමාගමට අයත් ගෑස් ගබඩා පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අද (13) සිට 17 වැනි දා දක්වා දින 05ක කාලයක් නවතා දැමීමට තීරණය කර තිබේ. මෙම පර්යන්තය...

මන්ත්‍රීවරු බිලී බා ගන්නවානම් සාකච්ඡා නැතැයි, ස්වාධීන පක්ෂ 11 කියයි

මන්ත්‍රීවරු බිලී බා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් ශාන්ත බණ්ඩාර දුන් ඇමතිධූරය අහෝසි කරනතුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකරන බවත් විමල් වීරවංශ...

හොරණ පිහි ඇනුමකින් පුද්ගලයෙක් මරුට

හොරණ ප්‍රදේශයේ දී පිරිසක් මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අද (13) අලුයම ඝාතනයක් සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇතතේ...

අරගල භූමියෙන් විශේෂ ප්‍රකාශයක් “මේ ඉල්ලීම් ඉටු නොකර වෙන කතා එපා”

අගමැතිවරයා හෝ රජයේ කිසිදු පාර්ශවකරුවෙක් සමඟ තමන්ට කිසිම ආකාරයක සාකච්ඡාවක් අනවශ්‍ය බවත්, දැනටමත් රටේ සියලු ජනතාව හමුවේ ඉදිරිපත්කර ඇති ප්‍රධාන ඉල්ලීම් 05 වහාම ක්‍රියාත්මක...

“රාජපක්ෂවරු ඉල්ලා අස්වනතුරු කිසිම සාකච්ඡාවක් නෑ” ගෝඨාගෝගම අරගලකරුවෝ කියති

ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ විරෝධතාවයේ යෙදී සිටින පිරිස සමඟ තමන් සාකාච්ඡා කිරීමට සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසුව ද රාජපක්ෂවරු සියලු තනතුරුවලින් ඉවත්වන තුරු කිසිදු...

Recent articles

error: Content is protected !!