Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“මාධ්‍යවේදීන්ට පහර දී රාජකාරියට බාධා කිරීම ගැන පරීක්ෂණයක් ඕනෑ” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
පුවත්
November 25, 2021
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ දී පාරුවක් පෙරැළීමෙන් සිදු වූ අනතුර වාර්තාකිරීම සඳහා එහි ගිය මාධ්‍යවේදීන්ට කිසියම් පිරිසක් විසින් පහරදී බාධා කිරීමේ සිද්ධිය තරයේ හෙළා...
මහින්ද ඉල්ලා අස්වෙයි
පුවත්
November 25, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ අද (25) සිය මන්ත්‍රීධූරයනේ ඉවත්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දුන්නේය. හිටපු අමාත්‍යවරයකු ද වන මහින්ද සමරසිංහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ...
ඩොලර් නොමැතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්ටේනර 1,000ක් වරායේ හිරවෙලා
පුවත්
November 25, 2021
ඩොලර් හිඟය හෙතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000ක් පමණ වරායේ හිර වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවසා තිබේ. එ් අතර...
කෘෂි අපනයන ආදායමෙන් 2021 දී ශ්‍රී ලංකාව වාර්තා පිහිටුවයි
පුවත්
November 24, 2021
කොළඹ කොටස් වෙළෙද පොළ අද (24) දිනයේ ගනුදෙනු 54,785ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,560ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 18කින් පහළ ගිය...
දකුණෙන් කොරෝනා ආසාදිතයන් 5,000ක්. 10,000 ආසන්න පිරිසක් නිරෝධායනයේ
පුවත්
November 24, 2021
දකුණු පළාතේ සුව නොවූ කොරෝනා ආසාදිතයන් 5,061ක් සිටින බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් අද (24) සවස නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත. එම...
සමාජ මාධ්‍ය සහ මහා මාධ්‍යවලට බලපාන නීති සංශෝධනයට රජය සූදානම් වෙයි
පුවත්
November 24, 2021
මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන සඳහා අදාළ වන නීති සංශෝධනය, ප්‍රතිපත්ති හා ආචාරධර්ම සැකසීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්...
කුලියාපිටිය රැඳවුම් නිවාසයේ දැරියන් 36කට කොරෝනා
පුවත්
November 24, 2021
කුලියාපිටිය රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 46 දෙනකු අතරින් 36 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම රැඳවුම් නිවාසය කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන්නකි. එහි...
සිංහරාජයේ “මහා වනස්පතිය” දැයෙන් සමුගනී
පුවත්
November 24, 2021
සිංහරාජ මහා වනාන්තරයේ පළමු මුරකරුවා ලෙස රැකියාව ආරම්භ කළ මාටින් විජේසිංහ (මාටින් අයියා) අද (24) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 82 වැනි වියේ පසු වූ මාටින්...
මාර්තු වන විට කොරෝනා මරණ ඉහළට
පුවත්
November 24, 2021
මාර්තු මාසය වන විට යුරෝපයේ සහ ආසියාවේ සමහර ප්‍රදේශවල තවත් පුද්ගලයින් 700,000ක් කොරෝනා හේතුවෙන් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ....
යෞවනයෝ ගිනුම් ඇරඹීමෙන් කොටස් වෙළෙඳ පොළ වර්ධනයට සුවිසල් දායකත්වයක් සපයති
පුවත්
November 23, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 48,346ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,617ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල...
ගාල්ලේ පාසලක වංචාවක් නිසා රිමාන්ඩ් කළ කතක් වස බොයි. විදුහල්පතිගේ අපයෝජනයක් ගැනත් අධිකරණයේ දී කියයි
පුවත්
November 23, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇතැයි කියන චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් ලිපිකාරිනියක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු වස පානය කර...
පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නිවසට ප්‍රහාරයක්
පුවත්
November 23, 2021
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් තව්ෆීක් ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇත. ඔහු මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයෙකි. කුරන්ජන්කර්නි කලපුවේ පාරුව පෙරැළීමෙන්...
1
...
719
720
721
...
1,077
Page 720 of 1,077
Recent articles
සාගරිකා යළි පීලි පනියි
පුවත්
April 25, 2026
ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ගැන ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවයි
කාළගුණ තොරතුරු
April 25, 2026
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කුළුණකට නැඟි පුද්ගලයා පොලිසියෙන් බේරා ගනියි
පුවත්
April 25, 2026
ඔලිම්පික් කමිටු නිලවරණය පස්කොන් සටනක්
ක්‍රීඩා
April 25, 2026
අල්ලස් ගත් කම්කරු නිලධාරියෙකුට වසර 06ක සිර දඬුවම්, තීන්දුව දෙන්න වසර 15ක් ගිහින්
පුවත්
April 25, 2026
අවුරුදු උත්සවයේ අන්තරාදායක ලෙස රිය පැදවූ තරුණයා අත්අඩංගුවට
පුවත්
April 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok