Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
2022 උදාවෙයි. කිරිබති රාජ්‍යය අවුරුදු සමරයි
පුවත්
December 31, 2021
2022 නව වසර උදා වී තිබේ. එ් නවසීලන්තයට නැගෙනහිරින් පිහිටි කිරිබති දිවයිනට 2021 දෙසැම්බර් මස 31 වැනි දා රාත්‍රී 12.00 පසුවීමත් සමගිනි. කුඩා දූපත් 32කින්...
අතීතයේ රජගෙදර ලොක්කෝ ගැන ඔබ නොදත් තොරතුරු
පුවත්
December 31, 2021
රජුන් සමග වැඩි ඇසුරට යන්නට එපායැයි කීවේ තථාගතයන් වහන්සේය. ලොව දහම් දිවයින වූ මෙසිරිලක පාලකයා වූ රජුගේ මහ වාසලේ සේවය කරමින් රජු සමීපව ඇසුරු...
ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් පැතිරීම වැඩිවෙයි
පුවත්
December 31, 2021
ලෝකය පුරාම මේ වනවිට ප්රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්ව ඇති ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ද වේගයෙන් පැතිරීම ආරම්භ වී ඇතිි බවට මේ වනවිට...
හෙළ වෙදකමෙන් අතීතයේ වසංගත පාලනය කළ හැටි
පුවත්
December 30, 2021
රෝග පීඩාදිය අපට අලුත් දෙයක් නොවේ. කුරුණෑගල යුගයේ දී ලියවුණු බව කියන පන්සිය පනස් ජාතක පොතේ 177 වැනි ජාතකය වන ''කච්ඡප ජාතකයේ'' අභිවාතක නම්...
කුමාරි ඇල්ලේ ජල රකුසාට කුමරියෝ තිදෙනෙක් බිළි වෙති
පුවත්
December 30, 2021
පුවක්පිටියේ තුම්මෝදර ප්‍රදේශයේ පිහිටි කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ අක්කා, නංගී සහ ඥාති සොහොයුරියක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ...
ගාල්ලට දින 42කට පසු කහ පැහැති ගෑස් තොග ලැබෙයි
පුවත්
December 30, 2021
ගාල්ල නගරය අවට ප්‍රදේශයට හෙට (31) අළුයම ලාෆ් සමාගමේ ගෘශස්ථ ගෑස් සිලින්ඩර තොගයක් ලැබෙන බවට තතුදත් ආරංචිමාර්ග පවසයි. පසුගිය දින කිහිපයේ ම හම්බන්තොට වරායට පැමිණි...
කඩවලින් “කිරිතේ” බොන්න බැරි වෙයි ?
පුවත්
December 30, 2021
මින් ඉදිරියට ආපනශාලාවලින් කිරිතේ ලබාදීම නවතා දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ කිරිපිටි මිල ඉහළ...
කොළඹ දී කාරයක් ගිනිගෙන විනාශ වෙයි (වීඩියෝ සහිතයි)
පුවත්
December 30, 2021
කොළඹ ගෝල්ෆේස් පිටිය ආසන්නයේ දී ඊයේ (29) රාත්‍රී කාරයක් ගිනිගෙන විනාශ වී තිබිණි. ගින්න නිවා දැමීම සඳහා ගිනිනිවන රථ පැමිණය ද ඒ වනවිටත් රථය මුළුමනින්ම...
කොටස් වෙළෙඳ පොළ සමාගම්වල කොටස් වටිනාකම රුපියල් බිලියන 5,382ක් වෙයි
පුවත්
December 30, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 59,602ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,459ක් බවට පත්විය. අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
හාල් තොග, ඩොලර් නැති නිසා වරායේ හිරවෙයි. අතිරික්ත තොග අවසන්
පුවත්
December 30, 2021
මෙරටට ආනයනය කර ඇති සහල් මෙට්‍රික් ටොන් 10,000කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගත නොහැකිව වරායේ සිරවී ඇතැයි අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න...
සපුගස්කන්ද යළි ජනවාරි අවසානය දක්වා වසා දමයි. බොරතෙල් නෑ
පුවත්
December 30, 2021
මිල දී ගැනීම් සඳහා ඇමෙරිකානු ඩොලර් නොමැතිවීම හේතුවෙවන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 03 වැනි දා සිට යළි තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව...
විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට ගිනි තබති
පුවත්
December 30, 2021
ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේ පැරනි පාර්ලිසම්න්තු ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් පිරිසක් විසින් ගිනි තබා තිබේ. මෙම ගිනිතැබීම සිදුකර ඇත්තේ සිය ස්වාධීනත්වය වෙනුවෙන් විරෝධතාවයේ යෙදුන ආදිවාසීන් පිරිසකි. ගින්නෙන් කිසිවෙකුටත් හානියක්...
1
...
720
721
722
...
1,104
Page 721 of 1,104
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 17, 2026
පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට සැත්කමක් නැති සාර්ථක ප්‍රතිකාරයක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පතිවරයාගේ මරණය, විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්
පුවත්
July 17, 2026
මොරාන්ඩි පාලම් ඛේදවාචකයේ නඩු තීන්දුව, හිටපු මෝටර්වේ ප්‍රධානියාට වසර 12ක සිරදඬුවමක්
පුවත්
July 17, 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියයයි
පුවත්
July 17, 2026
‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි සම්බන්ද මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පුවත්
July 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok