Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වසංගත රෝග අංශ ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීමක්
පුවත්
September 30, 2021
කොරෝනා වසංගත තත්වය දැනට යම් මට්ටමකින් පාලනය වී ඇතත් එය නිසි පරිදි කළමනාකරණය නොකළහොත් වසංගතය ඕනෑම අවස්ථාවක දී යළි වර්ධනය විය හැකි බව වසංගත...
රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි
පුවත්
September 30, 2021
කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරක කාලයකින් දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව 2021 අප්‍රෙල් 01...
එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනයට සැකපිට හමුදා කඳවුරේ අණදෙන නිලධාරීත් අත්අඩංගුවට ගනී
පුවත්
September 30, 2021
තොටළඟ එල්ලේ කණ්ඩායමේ නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (29) සවස පොලිසිය වෙත...
යොහානි තවත් වාර්තාවක් තබමින් හෙට ඉන්දීය ප්‍රසංග වේදිකාවට පිවිසෙයි
පුවත්
September 29, 2021
“මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කරමින් ලෝකය පුරා කෝටි 12කට අධික ජනතාවකගේ අවධානය දිනාගත් යොවුන් ගායිකා යොහානි ද සිල්වා හෙට (30) ශ්‍රී ලංකා සංගීත...
ඇඳිරිනීතිය ඉවත් කළත් සති දෙකකට දුම්රිය නෑ
පුවත්
September 29, 2021
නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනි දා සිට ඉවත්කළ ද සති දෙකක් යනතුරු කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් පළාත් අතර බස් රථ ධාවනය නොකරන බවත්...
කොරෝනා පැතිරීමේ අවදානමක් තවමත් ඇතැයි වෛද්‍ය සංගමය පවසයි
පුවත්
September 29, 2021
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමට තීරණය කර ඇතත් කොරෝනා වයිරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය...
මාධ්‍ය දඩයම් කරමින්, දූෂිතයන් රැකීමේ රජයේ ක්‍රියාව මාධ්‍ය සංවිධාන විසින් හෙළා දකියි
පුවත්
September 29, 2021
සුදු ලූනු වංචාව සහ වෙනත් දූෂණ වාර්තා කළ මෙරට මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පරීක්ෂනයක් සඳහා බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට කැඳවීම දැඩි සේ හෙළා...
නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට
පුවත්
September 29, 2021
නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනි දා අළුයම 4.00 සිට ඉවත්කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද...
සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්ෂාව සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළට
පුවත්
September 29, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 35,475ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,959ක් ලෙස සටහන් විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 94කින් ඉහළ...
නිරුවතින් මහ මඟ දිවගිය පොලිස් නිලධාරියා රෝහලේ
පුවත්
September 29, 2021
අකුරළ ප්‍රදේශයේ දී ජනතාවගෙන් පහර කා නිරුවතින් මහමඟ දිවගිය පොලිස් නිලධාරියකු පෙරේදා (27) රාත්‍රී බලපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබ සිටියි. ඔහු සම්බන්ධයෙන් මේ...
බඹරු ඇනීමෙන් කාන්තාවන් පිරිසක් රෝහල්ගත කරයි
පුවත්
September 29, 2021
බඹරු ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් 14 දෙනකු අද (29) දහවල් රෝහල්ගත කළ බව හපුතලේ පොලිසිය පවසයි. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ හපුතලේ, තොටලාගල වත්තේ...
සුදුලූනු සිද්ධිය සොයා මාධ්‍ය ආයතනවෙත ගිය CID නිලධාරීන් ගැන විශේෂ පරීක්ෂණයක්
පුවත්
September 29, 2021
පුවත්පත් කතුවරුන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම් දී තිබිය දී එම උපදෙස් නොතකා ක්‍රියාකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න යැයි මහජන...
1
...
742
743
744
...
1,076
Page 743 of 1,076
Recent articles
දැවැන්ත අයිස් කුට්ටියක් එවරස්ට් මග අවහිර කරයි
පුවත්
April 24, 2026
සාගරිකා පීලි පැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා, මගීන්ට සුළු තුවාල
පුවත්
April 24, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 23, 2026
වෙසක්-පොසොන් දන්සැල් සඳහා විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ
පුවත්
April 23, 2026
විශේෂ වාහන අංක තහඩු හරහා රජයට විශාල ආදායමක්
පුවත්
April 23, 2026
2025 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක්
පුවත්
April 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok