Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආපදා මධ්‍යයේ කොටස් වෙළෙඳ පොළ ඉහළට
පුවත්
November 28, 2025
රටට බලපා ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් අද (28) කොළඹ කොටස් වෙළෙඳ පොළ දහවල් 12.30ට අවසන් කළ ද එය පැවැති කෙටි කාලයේ දී කොටස් වෙළෙඳ...
කඳුකරය ම නායයාමේ අවදානමක
පුවත්
November 28, 2025
අධික වර්ෂාව හේතුවෙන් කඳුකරයේ ඕනෑම ස්ථානයක, ඕනෑම මොහොතක නාය යෑම් සිදුවිය හැකියැයි ජාතික ගොඩනැගිලි පර්යෙෂණ සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානයේ පර්යේෂණ අංශයේ අධ්යක්ෂවරයා පවසන්නේ මෙය...
මොරගහකන්ද පාලම කැඩී යයි
පුවත්
November 28, 2025
මහ වැසි හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කළ පසු ඇති වූ විශාල ජල පහරට හසුව මොරගහකන්ද කළු ගඟ පාලම කඩා වැටී ඇති ආකාරය.
කඩුවෙල පිටවීම ජලයෙන් යටවෙයි
පුවත්
November 28, 2025
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීමෙ ස්ථානය ජලයෙන් යටවී තිබීම හේතුවෙන් කඩවත දෙස සිට පැමිණෙන වාහනවලට කඩුවෙළ පිවිසුමෙන් පිටවීමට නොහැකි බව වාර්තා වේ. මේ නිසා විකල්ප...
කලා ඔයේ බසය පෙරැළෙයි, මගීන් නිවසක වහළක් මත
පුවත්
November 28, 2025
කලා ඔයේ පාලම මත හිර වී තිබූ බස් රථය දැනට මොහොතකට කලින් පෙරැළී ගොස් ඇතැයි වාර්තා වේ. මේ බසයේ සිටි මගීණ් නාවික හමුදාව විසින්...
කලා ඔයේ පාලම මත මගීන් 70ක් සමඟ බසයක් හිරවෙයි. මගීන් බේරාගැනීම අවදානම්
පුවත්
November 28, 2025
අනුරාධපුර පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත මගීන් 70ක් සහිත බස් රථයයක් නතර වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අද (28) පාර්ලිමේන්තුවේ දී...
අයහපත් කාලගුණයෙන්, ගුවන් ගමන්වලටත් බාධා
පුවත්
November 28, 2025
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගුවන් ගමන් අඩාල වී ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවසයි. මේ හේතුවෙන් ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපොළට යාමට පෙර 1979 ක්ෂනික දුරකථන...
මිලිමීටර 540ක මහ වැස්සක් මාතලේට
පුවත්
November 28, 2025
ගත වූ පැය 24ක කාලයේ දී වාර්තාගත වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයටය. මාතලේ ගම්මඩුව ප්‍රදේශයට මිලිමීටර 540.6ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයේ අල්කඩුවට...
“දිට්වා” තව තවත් දරුණු වෙයි
පුවත්
November 28, 2025
ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලකරමින් පවතින “දිට්වා” සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලයේ දී තමිල්නාඩුව ප්‍රදේශයෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි. ප්රචණ්ඩ...
මහවැලියෙන්, මහ ගංවතුරක්
පුවත්
November 27, 2025
මේ වනවිට මහවැලි ගංඟා ද්‍රෝණිය අවට පහත් බිම් ප්‍රදේශවල මහා ගංවතුර තත්වයක් ඇතිවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මේ හේතුවෙන් ඒ ආශ්රිත ප්‍රදේශවල පදිංචි...
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
November 27, 2025
කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 22,660ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,341ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 182කින් පහළ යාම...
මරණ 47යි, තවත් 21ක් අතුරුදන්
පුවත්
November 27, 2025
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන 47 දෙනකු මියගොස් තවත් 21 දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වනවිට පවුල් 1,729කට අයත්, පුද්ගලයන්...
1
...
77
78
79
...
1,121
Page 78 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok