spot_img
spot_img

පුවත්

ඖෂධ දත්ත ගබඩාව මැකී යාමේ සිද්ධියේ CID ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරමින් සැකකරුට ඇප ලබාදෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිප් කළ එපින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හරීන්ද්‍ර කල්පගේ ඇප මත...

ඇමෙරිකාවේ ව්‍යාපාර මිල දී ගනිමින් එක්ස්පෝ ලංකා සමාගම පෙරැළියක් කරයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 36,008ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,793ක් ලෙස සටහන් විය. දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල...

කොරෝනා ආසාදිත කාන්තාවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

කොරෝන ආසාදිතව සිටි 27 හැවිරිදි කාන්තාවක් අද (09) තුන් නිවුන් දරු උපතක් සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරු උපත සිදුවූයේ කොළඹ සොයිසා කාන්තා රෝහලේ...

එන්නත් නොගෙන මඟහැරීමට තැත් දැරූ කතුන් හතරක් ගාල්ලේ දී අත්අඩංගුවට

ගාල්ලේ එන්නත්කරණය සිදුවන ස්ථානයට පැමිණ එන්නත් ලබාගත් බවට කාඩ් පතේ සළකුණු කරගෙන එන්නත් ගැනීම මඟහැර ගිය කාන්තාවන් සිව් දෙනකු අද (09) අත්අඩංගුවට ගත් බව...

“විදුහල්පතිට දුන්නේ අල්ලස් නෙවෙයි. උළුඅහු පැන්නා” බණ්ඩාරවෙල මැදි විදුහලේ ආදි සිසුවෝ කරුණු දක්වති.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ වස්දොස් දුරුකිරීමට ශාන්තිකර්මයක් නොපැවැත්වූ බවත් එහි පැවැතියේ උළුඅහු පැනීමේ කාර්යයක් පමණක් බවත් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් පවසයි. ඔවුන් මේ...

ගාල්ලෙන් හමුවූ හිස නැති මළ සිරුරේ විස්තර හෙළි වෙයි

ගාල්ල නගරය ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී ගොඩගත් හිස නැති මළ සිරුර මිනී මරුමක් නොව දියගිලීමෙන් සිදුවූ මරණයක් විය හැකියැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

ආණ්ඩුව විවේචනය කිරීමට, දේශපාලනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බව මැතිවරණ කොමිසම පොලිසියට සිහිපත් කරයි

දේශපාලන පක්ෂයකට තම දේශපාලන කටයතුු සාමකාමීළු හා ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙසත් ආණ්ඩුව විවේචනය කිරීමට...

සමගි ජන බලවේගයට සහය දුන් එජාප මන්ත්‍රීන් ඉවත්කිරීමට එරෙහිව වාරණයක්

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සහ හබරාදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයට සහය පළකිරීම හේතුවෙන් ඔවුන් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් ඉවත්කර ඇතැයි...

කොටස් වෙළෙඳ පොළ අනපේක්ෂිත ලෙස කඩා වැටෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ දෛනික ගනුදෙනු 62,036ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම මිලියන 10,439ක් ලෙස වාර්තා විය. පෙර දිනයට සාපේක්ෂව සමස්ත කොටස් මිල...

“අයදින සුසුමට සවියක් වෙමු” ඩයලොග් සමාජ සත්කාරය

කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන රාජගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානය, රාගම ශික්ෂණ රෝහල, පුත්තලම මූලික රෝහල සහ කළුබෝවිල ශික්ෂණ රෝහල සහ තවත් රෝහල් 12ක් සඳහා ඔක්සිජන්...

රටක් රනින් බැබළවූ අසිරිමත් ජයග්‍රහණය

ඉමහත් කැපවීම හමුවේ ජයග්‍රහණයට වෙනත් කිසිදු බාධාවක් නැති බව සනාථ කරමින් ශ්‍රී ලාංකීය ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝක වාර්තාවක් ද සමගින් 2020 පැරාලිම්පික් තරඟවාලියේ...

බණ්ඩාරවෙල මැදි විදුහ‍ලේ තොවිල් නටයි. නව විදුහල්පති වස්දොස් යැවීමට ශාන්තිකර්මයක

බණ්ඩාරවෙළ මධ්‍ය මහා විද්‍යාලයේ රාජකාරී භාරගත් නව විදුහල්පතිවරයා ශාන්තිකර්මයක් පවත්වා වස්දොස් දුරුකරගැනීමේ අපූරු සිද්ධියක් වාර්තා වෙයි. මොහු අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරියෙකි. නියෝජ්‍ය විභාග කොමසාරිස් ධූරයෙක් ද...

Recent articles

error: Content is protected !!