Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
“කොළඹට පැමිණීම හැකිතාක් සීමා කරන්න” – නගරාධිපතිනි රෝසි සේනානායක
පුවත්
August 16, 2021
ඉතාමත් අත්‍යාවශ්‍ය ම කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසත්, හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය කොළඹ...
කරාපිටියේ කොරෝනා වාට්ටුවේ සිට මරණය පෙනි පෙනී ලියමි. අවදානම් තේරුම් ගන්න
පුවත්
August 15, 2021
රෝගාතුරව සිටින තම පියා සමඟ කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක දින කහිපියක් ගත කළ චින්තක දේශප්‍රිය නම් සහෘදයකු තැබූ අනුවේදනීය සටහනක් ඔබේ දැනුම්වත්වීම සඳහා මෙලෙස...
ගාලු කොටුපවුර ඉන්දියාවට. රාත්‍රියේ කොටුව වර්ණ ගන්වයි (වීඩියෝ)
පුවත්
August 15, 2021
ඉන්දියාවේ නිදහස් දිනය වෙනුවෙන් ගාල්ල කොටුව අද (15) ඉන්දියාවේ ජාතික ධජයේ වර්ණවලින් ආලෝකවත් විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙලෙස ගාලු කොටුව ආලෝකවත්...
දෛනික මරණ වාර්තාව තවත් ඉහළට. සමස්තය 6,000 ඉක්මවයි
පුවත්
August 15, 2021
කොරෝනා ආසාදිතව ඊයේ (14) දිනයේ දී මෙරට පුද්ගලයන් 161 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. මියගිය...
“දිනකට ආසාදිතයන් 30,000ක් ඉන්නවා” – ආචාර්ය චන්දිම ජීවන්දර
පුවත්
August 15, 2021
ශ්‍රී ලංකාවේ දිනකට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,000 – 3,500ත් අතර ප්‍රමාණයක් බව නිල සංඛ්‍යාලේඛන පෙන්වාදුන්න ද එම ප්‍රමාණය 30,000ක් පමණ වෙතැයි වෛද්‍ය විශේෂඥයෝ...
නිරෝධායන ඇඳිරිනීතිය සඳුදා රාත්‍රී සිට
පුවත්
August 15, 2021
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (16) රාත්‍රී 10.00 සිට සෑම ඇඳිරීනීතිය පනවන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ...
එන්නත් ලැබුණත් මරණයෙන් බේරීමට බැරි වූ දෙදෙනකු කරාපිටියෙන් වාර්තා වෙයි
පුවත්
August 15, 2021
කොරෝනා මර්ධන එන්නත් ලබාගෙන සිටි දෙදෙනකු කොරෝනා වැළඳී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (14) මියගියහ. වෛද්‍යවරු පවසන්නේ ශ්‍රී ලකාවේ එන්නත්කරණ වැසඩහනට කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් අනුගමය...
සෙනඟ රැස්වන කිසිවක් බෑ. විවාහ උත්සවත් තහනම්
පුවත්
August 15, 2021
සියලුම විවාහ මංගල උත්සව අගෝස්තු 17 වැනි දා සිට නැවත දැනුම්දෙන තුරු තහනම් කරන බව රජය නිවේදනය කරයි. මේ අනුව කිසිදු විවාහ මංගල උත්සවයක් නිවෙස්වල...
රට ලොක්ඩවුන් කිරීම ගැන චන්න ජයසුමන කී අමුතු කතාව
පුවත්
August 15, 2021
වියත් මග නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වී රාජ්‍ය අමාත්‍යධූරයක් දරන චන්න ජයසුමන හදිසියේම සිහිනයකින් අවදිවූවාක් මෙන් “වෛද්‍යවරු නිර්දේශ ලබාදෙන්නේ නම් රට ලොක්ඩවුන් කිරීමට රජය...
පළාත් සංචරණ සීමා හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණි. ක්‍රියාත්මක වී නැත
පුවත්
August 15, 2021
කොරෝනා මර්ධනය සඳහා පළාත් අතර දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන බවට රජය කොතරම් කීව ද ජනතාව පළාත් අතර හිතුමතයේ ගමන් කරන බව අපට සෑම...
දකුණේ කොරෝනා තත්වය තවත් දරුණු වෙයි
පුවත්
August 15, 2021
දකුණු පළාතෙන් අද (15) උදෑසන අවසන් වූ පැය 24 දී ද කොරෝනා ආසාදිතයන් 1,141 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි....
කොරෝනා මරණවලින් ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තියයි. රජයේ ලේඛන අනුව පැහැදිලියි
පුවත්
August 15, 2021
කොරෝනා වසංගතය සම්බන්ධයේන ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන නිල ලේඛන අනුව ලෝකයේ කොරෝනා මරණ අනුපාතය වැඩිම රට බවට මේ වනවිවට ශ්‍රී ලංකාව...
1
...
808
809
810
...
1,101
Page 809 of 1,101
Recent articles
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok