Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පත්කිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
October 1, 2024
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පූර්ණ කාලීනව වැඩ බලන පදනම...
මාලිමාව නිසා, සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නැත්තටම නැතිවෙයි ? නොවරදින අනාවැකියක් මෙන්න
පුවත්
October 1, 2024
https://youtu.be/nehvpu_BdFk
ජනාධිපති ශිෂ්‍යත්වයට මැදිහත් වෙයි
පුවත්
October 1, 2024
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව...
දේශපාලන වියදම් සහ වාර්ෂික මැතිවරණවල අදාළත්වය
factum
October 1, 2024
හරීන්ද්‍ර බී දසනායක ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රථම ස්වෛරී ණය පැහැර හැරීම මධ්‍යයේ ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට ඡන්දය දෙනු ඇත. මෙම මැතිවරණය 2020...
මන්ත්‍රීන්ගේ වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප් ගැන තීරණය කමිටුවකින්
පුවත්
October 1, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍ර සහ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති අනුර...
ශ්‍රී ලංකාවට ඇති අන්තිම අවස්ථාව?
factum
September 30, 2024
සෙනෙක අබේරත්න විසිනි මෑත වසරවලදී ශ්‍රී ලාංකිකයන් දැවැන්ත අර්බුද දෙකක් ලබා ඇත. පළමුවැන්න 2020 COVID-19 ගෝලීය වසංගතයයි. දෙවැන්න 2022 ආර්ථික කඩාවැටීමයි, එහි ප්‍රතිඵලයක් ලෙස ණය...
“අධ්‍යාපනයට 06%ක් දෙන්න බෑ“ – අගමැති හරිනි
පුවත්
September 30, 2024
අධ්‍යාපනයට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කිරීම අපහසු බව අග්‍රාමාත්‍ය ආචාාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ ජාතික පාසල් 396ක විදුහල්පතිවරු සමඟ...
අනුරගේ රජය, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරයි
පුවත්
September 30, 2024
රුපියල් මිලියන 142,500ක් වටිනා භාණ්ඩගාර බිල්පත් බදාදා (02) වෙන්දේසි කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කර තිබේ. මෙලෙස වෙන්දේසි කිරීමට නියමිත භාණ්ඩාගාර බිල්පත් අතර...
දෙවියන් ඇදහීමත් අහිමි වූ මිනිස්සු
RTI
September 29, 2024
ප්‍රසන්න ප්‍රදීප් කුමාර උතුරේ පළාත තුල ඊලාම් යුද්ධයේ මතක සටහන් කොතෙකුත් තිබේ. ඒ කෙසේ වෙතත් අද වන විට එම යුද්ධය අවසන්ව වසර 15 ට...
වීසා නඩුව අවසන් වනතුරු ආගමන විගමන පාලක රිමාන්ඩ්
පුවත්
September 25, 2024
අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(25) නියෝග කළේය. විද්‍යුත්...
මහ මැතිවරණයට සල්ලි නෑ. වියදම කෝටි 1100ක්
පුවත්
September 25, 2024
මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවම වශයෙන් රුපියල් කෝටි 1100ක මුදලක් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. නියමිත පරිදි මහා මැතිවරණය...
ආණ්ඩුකාරවරු 05ක් පත්වෙති. දකුණට බන්දුල හරිශ්චන්ද්‍ර
පුවත්
September 25, 2024
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ආණ්ඩුකාරවරුන් පත්කර ඇති අතර අද (25) එම ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු...
1
...
85
86
87
...
1,063
Page 86 of 1,063
Recent articles
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok