Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඉරානයේ රාජ්‍ය රූපවාහිනියට එල්ල වූ ප්‍රහාරය, සජීවීව විකාශය වෙයි
පුවත්
June 16, 2025
ඉරානයේ ටෙහෙරාන් නගරයේ පිහිටි රාජ්‍ය මාධ්‍ය ගොඩනැගිල්ලට ඊශ්‍රායලය වෙතින් එල්ල වූ ප්‍රහාරයක් එරට රූපවාහිනියේ සජීවී ව විකාශය විය. එම විකාශයට සම්බන්ධ වී සිටි නිවේදිකාව ඊශ්‍රායලයට...
ඊශ්‍රායල ඉරාන යුද්ධයේ ජය කාටද ?
පුවත්
June 16, 2025
සජීවනී සිල්වා විසිනි ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඉරානයද නොකඩවා මිසයිල ප්‍රහාර දියත් කරමින් සිටී. මේ දක්වා අවස්ථා එකොලහක දි...
රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය සජබට
පුවත්
June 16, 2025
පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි රත්නපුර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරයත් සමගි ජන බලවේගය...
කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට
පුවත්
June 16, 2025
කොළඹ මහ නගර සභාවේ බලය තහවරු කරගැනීමට මීට සුළු මොහොතකට පෙර ජාතික ජන බලවේගය සමත්විය. කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහා නගර සභාවේ...
ඉන්දීය ගුවන් අනතුර ගැන සම්පූර්ණ විග්‍රහයක්
පුවත්
June 13, 2025
ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා පියාසැරිය ආරම්භ කළ AI171 යානයේ අනතුරට හේතුව පිළිබඳ නිවැරදි විශ්ලේෂණාත්මක තහවරුවක් නැතත් එය නියමුවන්ගේ අත්වැරදීමක් හේතුවෙන් සිදුවන්ට...
11A ආසනයේ ආශ්චර්යය
පුවත්
June 13, 2025
දශක ගණනාවකට පසු ඉන්දියාවේ සිදු වූ දරුණුතම ගුවන් ඛේදවාචකයෙන් පසුව, කැඩුණු බඳ කොටසට ඉහළින් කළු දුමාරය යක්ෂයෙකු මෙන් නැග එද්දී ජෙට් ඉන්ධන සුවඳ පපුව...
පාසලේ බෝ අත්තක් කඩා වැටී, සිසුවකු මරුට
පුවත්
June 13, 2025
බලංගොඩ රජවක මහා විද්‍යාලයේ බෝ ගසක අත්තක් කඩා වැටීමේන එක් සිසුවකු මියගොස් තවත් සිසුන් 16 දෙනකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (12) දහවල් එම...
මගීන් 242ක් රැගත් ඉන්දියානු ගුවන් යානයක් කඩා වැටේ
පුවත්
June 12, 2025
ඉන්දියාවේ අහමාබාද් සිට ලන්ඩන් වෙත පියාසර කළ මගීන් 242ක් රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වී ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Air India ගුවන් සේවයට අයත්...
“පාසලේ ඩෙංගු නම්, අපි පළි නෑ” – විදුහල්පතිවරු
පුවත්
June 10, 2025
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පාසල්තුළ ඇත්නම් එම විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කළ හැකියැයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකරයි. ඔවුන්...
ගාල්ලේ ජාත්‍යන්තර පාසලක දෙමාපියන්, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපි උද්ඝෝෂණයේ
පුවත්
June 5, 2025
ගාල්ල ටෙල්ෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ සිසුන්ගේ දෙමාපියෝ පිරිසක් කොළඹ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ (04) උද්ඝෝෂණයක නිරත වූහ.ඔවුන් පවසන්නේ වාර්ෂිකව කෝටි ගානක් මුදල් ලබා ගත්තද...
මෙරට දුම්රිය සන්නිවේදන පද්ධතිය ලෝකයේ පළමු තැන ලබද්දී, දුම්රිය රියදුරෝ එය එපා කියති
පුවත්
June 3, 2025
ජනතාවගේ සුරක්ෂිතභාවය තහවරු කරන, ඔවුන්ගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරන ප්‍රවාහන සේවයක් ගැන කතා කරද්දී සිතට දැනෙන මතකයන් අතර “සුනාමි දුම්රිය” ප්‍රධාන ස්ථානයක් ගනී. එදා...
අනුදි සියරට පැමිණෙයි
පුවත්
June 2, 2025
Miss world තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) නැවත ශ්‍රී ලංකාවට පැමිණියාය. Miss world තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වුණු අතර එය 72 වැනි...
1
...
86
87
88
...
1,121
Page 87 of 1,121
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok