spot_img
spot_img

පුවත්

දින තුනක දී, අධිවේගයේ ආදායම කෝටි 13 ඉක්මවයි

අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන පුද්ගලයන් සංඛ්‍යාත්මකව වැඩිවීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ පසුගිය දින දෙකක ආදායම රුපියල් කෝටි 13.4ක් දක්වා ඉහළ ගොස් ඇතැයි...

වාහන තුනක් ගැටී අයෙක් මරුට. 19 දෙනකු රෝහලේ

කන්තලේ, ත්‍රිකුණාමලය මාර්ගයේ දී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් 19 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි අග්බෝපුර පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල...

සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා

ලැබූවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී සැමට සුබ ම සුබ නව වස‍රක් වේවා යැයි rata.lk අපි ප්‍රාර්ථනා කරන්නෙමු

සූරිය කෝෂවලින් විදුලිය එපා කියයි

තමන් විසින් සවිකර ඇති සූර්ය බල පද්ධති අප්‍රෙල් 13 සිට 21 වැනි දා දක්වා සෑම දිනක ම උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා අක්‍රිය...

WhatsApp බිඳවැටීමක්

WhatsApp ජාලයේ හදිසි බිඳ වැටීමක් ඇතැයි වාර්තා වේ. මෙටා සමාගම සතු සමාජ මාධ්‍ය ජාලයක් වන WhatsApp භාවිතා කරන්නන් අතරින් ලෝකය පුරා ම 88%ට ආසන්න පිරිසකට...

වාහන දඩ, Online ගෙවන්නේ මෙහෙමයි

GovPay භාවිතා කරමින් ඔන්ලයින් ක්‍රමයට රථවාහන දඩ මුදල් ගෙවීමට හැකි වන නියමු ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද (11) රජයේ ප්‍රවෘත්ති...

පාප්, සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණෙයි

නිව්මෝනියාවට ගොදුරු වී රෝගාතුරව සිටි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, සිය සම්ප්‍රදායික ඇඳුමින් බැහැරව සාමාන්‍ය ඇඳුමකින් සැරසී ශාන්ත පීතර බැසිලිකාවට පැමිණ ඇත. මෙම සිදුවීම විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට...

‘සහස්දනව්’ බලාගාරය සමඟ විදුලි ගිවිසුමක් අත්සන් කරයි

“සහස්දනව්” විදුලි බලාගාරය සඳහා විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මෙම බලාගාරය ඉදිකිරීම, මෙහෙයවීම සහ එහි අයිතිය...

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක ඡන්ද තහනම ඉවතට

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත්කිරීමට අභියාචනාධිකරණය අද (11) නියෝග කළේය. අභියාචනාධිකරණය අද...

අස්වැසුම දීමනා අද සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ට ලබා දෙන අප්‍රේල් මාසය සඳහා වන දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. මේ වනවිටත් එම...

ප්ලාස්ටික් තුරන් කිරීමේ තරඟාවලියකින්, ශ්‍රී ලංකා යෞවනයෝ ජය ගනිති

ගෝලීය වශයෙන් දැවැන්ත අර්බුදයක් බවට පත්ව ඇති ප්ලාස්ටික් ගැටලුවට මුහුණ දීම සඳහා නව්‍ය විසඳුම් ඉදිරිප්ත කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ තරුණ Hackathon  තරඟයේ සමස්ත ජයග්‍රහණය...

ඉන්දීය ජාතිකයන් පිරිසක් කොළඹ දී අත්අඩංගුවට

වීසා කල් ඉකුත්වී තිබිය දී අනවසරයෙන් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන...

Recent articles

error: Content is protected !!