Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ල බන්ධනාගාරයෙන් කොරෝනා මරණයක්
පුවත්
January 23, 2021
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටිය දී හදසිියේ රෝගී වූ 60 හැවිරිදි පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එමින් සිටිය දී මියගොස් ඇති අතර ඔහු කොරෝනා ආසාදිත...
දොස්තරට පහරදුන් පැණි ධම්මිකට පොලිස් සහය? හිරු මාධ්‍යවේදීන් මඟහරියි
පුවත්
January 23, 2021
පැණි ධම්මික විසින් පේරාදෙණිය රොහ්ලේ දන්ත වෛද්‍යවරයකුට පහර දී බලෙන් රඳවාගැනීමේ සිද්ධිය සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් පරික්ෂණ යටපත් කිරීමට බලපෑම් නොකරන ලෙස...
සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා. පැණිය පල් වෙයි. මුට්ටිය ගඟේ යයි
පුවත්
January 23, 2021
සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා ආසාදනය වී ඇති බව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි බීබීසී සිංහල සේවය වාර්තාරකයි. එම ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව ලැබීම් සමඟ...
කතරගම මළ ගෙදරකින් කොරෝනා පොකුරක්
පුවත්
January 23, 2021
කතරගම පැවැති අවමංගල්‍යයකට සහභාගී වූ පුද්ගලයන් 09 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම අවමංගල්‍යය සඳහා බණ්ඩාරවෙල සිට පැමිණි අයකු කෙරෝනා ආසාදිත බව...
ගාල්ලේ පාසල් සිසුවෙක් ආසාදිතයි. පන්තියම නිරෝධායනයට
පුවත්
January 22, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආඳාදොළ ශ්‍රීපති මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් එම සිසුවා සමඟ පසුගිය දිනවල...
පස්සර ජාතික පාසලේ සිසු සිසුවියන් 10කට කොරෝනා
පුවත්
January 22, 2021
බදුල්ලේ පස්සර ජාතික පාසලේ සිසු සිසුවියන් 10 දෙනකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පෙබරවාරි 04 වැනි දා ජාතික දින උත්සවයේ...
කොරෝනා සමාජගතවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියයි
පුවත්
January 22, 2021
කොරොනා වසංගතය ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇති බව පිළිගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද (22) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එම සංගමයේ...
කොවිඩ් එන්නත ගෙන්වීමේ ගිවිසුමේ පැහැදිලිකිරීමක් නිතිපති ඉල්ලයි
පුවත්
January 22, 2021
කොරෝනා සඳහා ලබාදෙන එන්නත ඉන්දියාවෙන් මෙරටට ගෙන්වාගැනීම සඳහා පත්කර ඇති ගිවිසුමට අදාළව පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ලිවේරා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම්...
උණවටුනේ මහා ප්‍රාඥයා දැයෙන් සමුගනී
පුවත්
January 22, 2021
කලාකීර්ති එඩ්වින් ආරියදාස සිය දිවි ගමනට අද (22) සමුදුන්නේය. ගාල්ලේ උණවටුනේ දී වී.කේ.ඒබ්‍රහම් අප්පුහාමිට දාව සිසිලියානා හාමීන්ගේ කුසින් විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාස නමින් 1922 දෙසැම්බර්...
ඇලුවීෂියස් විදුහලේ පන්ති විෂබීජහරණය කරයි
පුවත්
January 22, 2021
ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියෙක් ආසාදිවීම හේතුවෙන් එම විදයාලයේ පන්තිකාමාරක විෂබීජහරණය කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවා පසුගිය...
දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට
පුවත්
January 22, 2021
හබරාදුව කහවැන්නගම ප්‍රදේශයේ දී බෙලිඅත්ත සිට කොළඹ දක්වා අද (22) උදෑසන ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ විජේසිරි...
“ෂුක්රා” – සිංහල ගුරුවරිය කියන කතාව (වීඩියෝ)
පුවත්
January 22, 2021
ෂුක්රා සමස්ත ශ්‍රී ලංකාවේ ම අවදානයට ලක්වූ ආදරයට පාත්‍ර වූ පාසල් ශිෂ්‍යාවක්. ඇය ශ්‍රී ලාංකීය සළකුණක් වුණා. සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් රටේම අවදානය දිනාගත් ඇය ජාතිවාදයෙන්,...
1
...
963
964
965
...
1,099
Page 964 of 1,099
Recent articles
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok