spot_img
spot_img

විදෙස්

සමූහ දූෂණයට එරෙහිව ඉන්දියාවේ උද්ඝෝෂණ

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්තාවක සමූහ දූෂණයට ලක්කර මරාදැමූ සිද්ධියෙන් පසු හත්‍රාස් දිස්ත්‍රක්කයේ විරෝධතාකරුවන් පිරිසක් හා පොලිසිය අතර ගැටුම් ඇතිවී තිබේ.මියගිය කාන්තාවගේ දේහය ආදාහනය...

යුක්රේනයේ ලැව්ගිනි හතරක් මරුට

යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් කළාපයේ ඇතිවූ ලැව් ගින්නක් හේතුවෙන් 04 දෙනකු මියගොස් 10 දෙනකු තුවාල ලබා තිබේ.යුක්රේන හදිසි සේවා අංශය පවසන්නේ ගින්නෙන් ලුහාන්ස්ක් කළාපයේ නිවාස...

ඒඩ්ස් රෝගයෙන් බේරී පිළිකාවෙන් මරුට

එච්අයිවී හෙවත් ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා වන තිමොති රේ බ්‍රවුන් පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබේ."බර්ලින් රෝගියා" ලෙසද හඳුන්වන බ්‍රවුන් මහතාට 2007 වසරේදී...

ආර්මේනියා අසර්බයිජාන් ගැටුම්වලින් 100ක් මරුට

ආර්මේනියාව හා අසර්බයිජානය අතර ඇතිවූ ගැටුම් වලින් මේ වනවිට සිවිල් වැසියන්ද ඇතුළුව 100කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.නාර්ගෝනෝ - කරබාක් කඳුකර කලාපයේ භූමි...

Recent articles

error: Content is protected !!