spot_img
spot_img

විදෙස්

ළදරු පාසලේ දරුවන්ට ඊයම් මිශ්‍ර ආහාර දුන් හිමිකාරියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

දරුවන්ට ලබාදුන් ආහාරවලට ඊයම් අඩංගු විෂ සහිත වර්ණක මිශ්‍ර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ චීනයේ ළදරු පාසලක හිමිකාරියකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබේ. මෙලෙස...

ඉන්දියාවේ පූජා උත්සවයක තෙරපීමෙන් 19ක් මරුට

නැගෙනහිර ඉන්දියාවේ කල්කටා නුවර දුර්ගා පූජා උත්සවයක් පැවැති ස්ථානයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 19 දෙනකු මියගොස් තවත් 25 දෙනකු තුවාල ලබා තිබේ. මෙම අනතුර ඔක්තෝබර්...

දෙහැවිරිදි පුතු හෝටලයේ සිව්වැනි මහලෙන් වැටී මියයෑම: පියාට යුරෝ 3,000ක දඩයක්

සයිප්‍රසයේ හෝටලයක සිව්වැනි මහලේ ජනේලයකින් වැටී දෙහැවිරිදි පුතු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් බ්‍රිතාන්‍ය ජාතික පියකුට යුරෝ 3,000ක (ස්ටර්ලිං පවුම් 2,500ක පමණ) දඩයක් නියම...

ඡන්ද නාමලේඛන අර්බුදය, ‘කැරපොත්තා’ පක්ෂයේ නායකයෝ පොලිස් භාරයට

ඉන්දියාවේ ඡන්දදායක නාමලේඛන සංශෝධනයට එරෙහිව විරෝධතාවේ නිරත වන ‘කොක්රෝච් ජනතා පක්ෂයේ’ (Cockroach Janta Party – CJP) නායකයන් තිදෙනකු ඇතුළු පිරිසක් නවදිල්ලි නුවර ජන්තර මන්තර...

ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි (Flydubai) සමාගමට අයත් FZ1073 දරන ගුවන් යානය තුළ, ගුවනේදී සිදුවූ...

නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය සහ ඒ හා තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වන පාලනයකින් තොර ස්ත්‍රී දූෂණ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ. කාන්තාවන්ගේ...

හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්

නේපාලයේ හිම්ලුං හිමාල් කඳු මුදුනේ කඳවුරකට දැවැන්ත හිම කඳුවැටියක් කඩා වැටීමෙන් සිව්දෙනෙකු මියගොස් 12 දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. මියගිය සහ අතුරුදන් වූ සියලු...

සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ

සිංගප්පූරුවේ පොදු බස් රථවල මගීන්ගේ නොසැලකිලිමත් හා අනෙක් මගීන්ට බාධා වන හැසිරීම් සම්බන්ධයෙන් නව නීති අද (23) සිට ක්‍රියාත්මක කර තිබේ. සිංගප්පූරු ඉඩම් ප්‍රවාහන අධිකාරිය...

පකිස්ථානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

පකිස්ථානයේ වයඹදිග ඛයිබර් පඛ්තුන්ඛ්වා ප්‍රාන්තයේ කොහාට් නගරයේ මුස්ලිම් පල්ලියක් ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනකු මියගොස් තවත් 50කට වැඩි...

රිය අනතුර වාර්තා කිරීමට ගිය හෙලිකොප්ටරය අනතුරක, තිදෙනෙක් මරුට

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර චැට්ස්වර්ත් ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරක් වාර්තා කරමින් සිටි හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු රෝහල්ගත කර තිබේ. අනතුරට ලක්ව...

ජපානයේ අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය පනී

දීර්ඝ ආයුෂ ලැබූ ජපානයට අලුත් අභියෝගයක් ජපානයේ අවුරුදු 100ක් හෝ ඊට වැඩි වයස්ගත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වරට ලක්ෂය ඉක්මවා 107,677ක් දක්වා ඉහළ ගොස්...

මරාති බැරිනම් රියදුරු බලපත්‍රය අවලංගුයි

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ටැක්සි සහ ත්‍රිරෝද රථ රියැදුරන්ට මරාති භාෂාව ඉගෙන ගැනීම සඳහා තවත් වසරක කාලයක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. රියැදුරන්ට මරාති භාෂාවෙන්...

Recent articles

error: Content is protected !!