Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විශේෂාංග
“බෙහෙත් කියා, ඇල්වතුර දුන් හැටි” අධිකරණයේ දී එළියට පනී
පුවත්
February 5, 2024
සති තුනක් තුළ සෞඛ්ය ක්ෂෙත්රය කඩා වැටෙන බවට බොරු භීතියක් ඇතිකළ සැකකාර හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 මැයි 30 වැනිදා අමාත්ය මණ්ඩලයට කැබිනට්...
දේශපාලකයන්ට ඉල්ලමක් වූ, ජනතාවට කරුමයක් වූ රජරට වකුගඩු රෝගයට විසඳුම් නැත්තේ ඇයි ?
RTI
January 3, 2024
සිරංගිකා ලොකුකරවිට විසිනි රජරට යැයි කියූ විට සිහිපත් වන්නේ අතීත ශ්රී විභූතියේ නෂ්ඨාවශේෂ රැගත් ඉපැරණි රාජධානියයි. නමුත් දැන් ඒ අතීත ශ්රී විභූතිය අතික්රමණය කරමින්...
බිහිසුණු මතකයක් ඉතිරි කළ, “සුනාමි”
පුවත්
December 26, 2023
“මගේ පුතා බේරිලා ඇති කියල තිබුණු විශ්වාසයට මම අවුරුදු ගාණක් ලංකාව පුරාම ඇවිද්දා. සුනාමිය ඇවිත් අපේ සියල්ල විනාශ කරපු දවස්වල මම ගෙදරින් එළියට බැහැලා...
පාස්කු ප්රහාරය, පොලිටිකල් ගේමක්. රටේ බහුතරය කියයි
පුවත්
November 30, 2023
පාස්කු ප්රහාරය, කූඨ දේශපාලකයන්ගේ සැළැස්මක් බව රටේ බහුතරයකගේ වර්තමාන මතය වී තිබේ. මේ බව හෙළිදරව් වී ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනය කරන ලද Syndicated surveys...
තොරතුරු පනතින් පුරවැසියා බලවත් වුණා ද ?
RTI
November 18, 2023
සජීව විජේවීර විසිනි මහනුවර උඩදෙණිය මහා විද්යාලයට එම පාසලේ ආදි සිසුවකු, දෙමාපියකු මෙන් ම ප්රදේශවාසියකු වන එස්.එම්.ෆර්ෂාන් පාසල් සංවර්ධන සමිතියේ ගිනුම් වාර්තා ඇතුළු තොරතුරු ඉල්ලූ...
කුරුන්දි විහාරය සහ අවස්ථාවාදී දේශපාලනය
පුවත්
October 18, 2023
රජ්නි ගමගේ සහ හරින්ද්ර දසනායක විසිනි ඕනෑම ඓතිහාසික උරුමයක් ලෙසම, කුරුන්දිය පිළිබදව ද ඇත්තේ සංකීර්ණ සහ ඒකමානීය නොවන ඉතිහාසයකි. වර්තමාන කුරුන්දි පුරා විද්යා භූමිය පිහිටා ඇති භූමිය සහ ආශ්රිත...
විද්යාව පසෙක ලා, අවිද්යාවෙන් කොරෝනා මර්ධනයට ගොස්, ශ්රී ලංකාව වැඩ වරද්දා ගනී
පුවත්
October 14, 2023
ශ්රී ලංකාවේ කොරෝනා වසංගතය මර්දනය කිරීමේ දී රාජ්ය මට්ටමින්නිශ්චිත විද්යාත්මක ක්රමවේදයක් අනුගමනය කරන ලද්දේ ද? යන්න පිළිබඳ වන විමසුමකි. සිරංගිකා ලොකුකරවිට විසිනි වසංගතයක් පැතිර යන විට...
දහඅටෙන් පසුව මහමගට වැටෙන ‘ලංකා කුඩම්මාගේ’ දරුවෝ
පුවත්
October 11, 2023
චාන්දනී දිසානායක වයස අවුරුදු 18ක පුතෙකු හෝ දියණියක ඔබට සිටිනවා යැයි සිතන්න. නීති පොතට අනුව ඔහු හෝ ඇය දැන් වැඩිහිටියෙකි. ඉතින් ඔබ, ඒ දරුවා ගෙදරින්...
රක්ෂිත වනාන්තර කොල්ලකන, ඇමතිවරු සහ නිලධාාරීන්
පුවත්
September 19, 2023
සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරය වර්තමානයේ බලයට පත් වන සියලු ආණ්ඩුවලට ප්රධාන ගැටළුවක් වී ඇත්තේ මෙරට රක්ෂිත වනාන්තර පැවතීම ය. වන සංරක්ෂණ...
ශ්රී ලංකාවේ කෙරුවාව ගැන, IMF සෑහීමට පත්වෙයි ද ?
පුවත්
September 14, 2023
IMF එකඟතා සම්බන්ධයෙන් ප්රගති සමාලෝචනය සිදුකරන අවස්ථාව වනවිට ශ්රී ලංකාව විසින් ඉටුකර ඇත්තේ ඒවනවිට ඉටුකර තිබිය යුතු කැපවීම් 57ක් අතරින් 38ක් පමණක් බව වෙරිටේ...
ශ්රී ලංකාව ජාත්යන්තරය හමුවේ නිරුවත් වෙයි ?
පුවත්
September 13, 2023
ශ්රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඉටුකරන බවට මෙරට රජය විසින් එක්සත් ජාකීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (unhrc) 30/1 යෝජනාව යටතේ ක්රියාත්මක කිරීමට එකඟ...
බුදු දහමට නිගා කරන, දුස්ශීල භික්ෂූන්
පුවත්
September 4, 2023
මෑත කාලීනව ඇති වූ පාරිසරික ගැටලු අතර වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇතතේ ශබ්ද දූෂණයයි. ජනාකීර්ණ, කාර්මික ප්රදේශ. ගුවන්තොටුපොළවල්. මේ ගැටලුවට ප්රබලව දායකත්වය සපයයි. යම්...
1
...
10
11
12
...
29
Page 11 of 29
Recent articles
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok