Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගුරුවරියත් ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනකුත් ආසාදනය වෙයි
පුවත්
December 12, 2020
පාසල් ගුරුවරියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇගේ පන්තියේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට හා සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු...
සෞඛ්‍ය උපදෙස් නොතකා රෝහලින් ගිය ග්‍රාම නිලධාරිනියට කොරෝනා
පුවත්
December 12, 2020
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (12) තහවුරු කළේය. පසුගිය දිනක අසනීප වීම හේතුවෙන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර...
කොරෝනා ආසාදිතයන් 32,130 දක්වා ඉහළට
පුවත්
December 12, 2020
කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 775ක් අද (12) දිනයේ වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32,130ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට සුවය...
ගාල්ලේ දෙවැනි කොරෝනා මරණය අහුංගල්ලෙන්. නිරෝධායන නීති කඩා දේහය ඥාතීන්ට දීලා
පුවත්
December 12, 2020
කොරෝනා ආසාදනය වී හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී නිවසට පැමිණ දින 14ක නිරෝධායන කාලය අවසන් කළ පුද්ගලයකු මියයාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින්...
පාපැදියෙන් වැටී මියගිය පුද්ගලයාට කොරෝනා
පුවත්
December 12, 2020
පානදුර මහවිල ප්‍රදේශයේ දී පාපැදියකින් ඇදවැටීමෙන් මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවීදි පුද්ගලයෙකි. ඔහුගේ සිරුරෙන් ජෛව...
සංචාරක සීමා නොතකා ගාල්ල කනම්පිටියේ මළ ගෙදරකට මහ පිරිස්
පුවත්
December 12, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දැඩි සංචරණ සීමා පනවා ඇති කනම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගේ මරණයක් සිදුවී ඇති බැවින් එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමකින්...
බුලත්සිංහල PCR 167කින් 89ක් Positive. තාවකාලික සංචරණ සීමා පණවයි
පුවත්
December 12, 2020
කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයෙන් අද (12) කොරෝනා ආසාදිතයන් 89 දෙනකු හඳුනාගෙන ඇති බැවින් තාවකාලික සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම පිරිස හඳුනාගෙන...
වැලි මැස්සාගෙන් දිස්ත්‍රික්ක තුනකට බලපෑම්
පුවත්
December 12, 2020
වැලි මැස්සන් නිසා බෝවන ලීෂ්මනයිසිස් කියන හමේ රෝගය මේ වනවිට අනුරාධපුරය, කුරුණෑගල හා හම්බන්තොට ප්‍රදේශවල පැතිරීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම රෝගය වැළඳුණු...
දකුණෙන් අද ආසාදිතයන් 29ක්. වැඩිම පිරිස මාතරින්
පුවත්
December 12, 2020
දකුණු පළාතෙන් අද (12) කොරෝනා ආසාදිතයන් 29 දෙනකු හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව...
වැලිගම ගල්බොක්කෙන් අද තවත් අාසාදිතයන් 19ක්
පුවත්
December 12, 2020
වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙන් තවත් කොරෝනා අාසාදිත පුද්ගලයන් 19ක් අද (12) දින වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම සියලු දෙනාම නිවෙස්වල නිරෝධායනයට යොමුකර සිටි අය...
ගාල්ලේ කොරෝනා පාලනය හෙවත්, අහක යන නයි රෙද්ද අස්සේ දමා ගැනීම
පුවත්
December 12, 2020
මම දැඩි සංචරණ සීමා ඇතැයි කියන ප්‍රදේශයේ නිදහසේ සංචාරය කළ ආගන්තුකයෙක්මි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 08ක දැඩි සංචරණ සීමා...
බස්නාහිර කොරෝනා රැල්ල තවත් ප්‍රදේශ කිහිපයකට යාමේ අවදානමක් ?
පුවත්
December 12, 2020
බස්නාහිර පළාතේ පවතින කොරෝනා රැල්ල මේ වනවිට රටේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි. ගාල්ල,...
1
...
1,010
1,011
1,012
...
1,098
Page 1,011 of 1,098
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok