spot_img
spot_img

පුවත්

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද. සිසුන් 40,500කට සරසවි වරම්

2019 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වූ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (26) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසයි. නව හා...

STF කඳවුරු තුනක් හුදකලා කරලා

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොරෝනා ආසාදනය වි ඇතැයි තහවුරුවීමත් සමඟ STF කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස...

මිනුවන්ගොඩ පොකුර යුක්රේන් පොකුර ලෙස නම් වෙයි ද ?

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය...

16 වැනි කොරෝනා මරණය කොළඹින්

කොරෝනා ආසාදනය වීමෙන් සිදුවන 16 වැනි මරණය සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ දී අද (25)...

දුම්රිය රැසක් අවලංගුයි. දුම්රියේ යනවානම් මෙය කියවන්න.

කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් දුම්රිය රැසක් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය නොකිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව සියලුම...

එළුවන්කුලමේ ශාක සංහාරයක්

වනාතවිල්ලුව පරණ එළුවන්කුලම කුඹුරුවල ඇති විශාල ශාක රැසක් ගිනිතබා විනාශ කර ඇතැයි පරිසර සංවිධාන චෝදනා කරයි. මෙලෙස විනාශ කර ඇත්තේ කුඹුක්, මී, නුග වැනි වසර සිය...

කොස්ගොඩ පොලිසිය වෙද මහත්තයාගේ ඇසුර නිසා වැසෙයි

කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනකු කොරෝනා ආසාදිතයකු සමීපව ඇසුරුකර තිබීම හේතුවෙන් කොස්ගොඩ පොලිසිය අද (25) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. අහුංගල්ල කටුවිල ගම්මානයේ...

කොළඹ සිට දුරගමන් සේවා නවතී

කොළඹ සිට ආරම්භවන දුරගමන් සේවා බස්රථ අද (25) සවස 6.00න් පසු ධාවනය නොකරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට...

දඹුල්ල මාළු වෙළෙඳ සංකීර්ණය වසා දමයි

දඹුල්ල මාළු වෙළෙඳ සංකීර්ණය අද (25) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාව කටයුතු කරන ලදී. මෙම වෙළඳ සංකීර්ණය වෙත මාළු...

බෝම්බයක් පුපුරා ළමුන් දෙදෙනකුට තුවාල

මන්නාරම, ඉරනේරුප්පුකුලම්, මාන්කෙන්ඩි ප්‍රදේශයේ දී අද (25) බෝම්බයක් පුපුරායාමෙන් ළමුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි  මඩු පොලිසිය කියයි. වයස අවුරුදු 12ක් වූ මේ ළමුන් දෙදෙනා කැලෑ බද ස්ථානයක...

ගාල්ලේ PCR කරනවාට එරෙහි වූ මාළු වෙළෙන්දාට වැඩ වරදී

ගාල්ලේ ධීවරයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී වෛද්‍යවරු ඇතුළු නිලධාරීන්ට බාධා කළ ධීවරයකු ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් මනෝ වෛද්‍යවරයකුට...

ආදිවාසී ගම්මානය වසා දමයි

රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හෝ වෙනත් අමුත්තන් සඳහා විවෘත නොකරන බව ආදිවාසී නායක වන්නිලැ ඇත්තෝ පවසයි. ඔහු වැඩිදුරටත් කියා...

Recent articles

error: Content is protected !!