Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
පුවත්
නිවෙස්වල සිදුවන මරණ රෝහල්වල ගොඩගැසෙයි. වැරදි උපදෙස් දීලා
පුවත්
November 16, 2020
රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සියලුම උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්රාර්වරුන් වෙත නිකුත් කරන ලද චක්රලේඛයක් හේතුවෙන් දිවයිනේ සියලුම මරණ සම්බන්ධයෙන් ගන්නා ක්රියාමාර්ග පිළිබඳ...
අයිස් ලොරිය ජැටියෙන් මුහුදට ගිහින්
පුවත්
November 16, 2020
ගාල්ල ධීවර වරායට අද (16) අයිස් ගෙන ආ ලොරි රථයක් අයිස් තොග බෝට්ටුවලට පැටවීමන් පසු ආපසු යාමට හැරවීමේ දී අනතුරට ලක්වී ඇති ආකාරයයි මේ. ධීවරයන්...
ශිෂ්යත්වයෙන් ලකුණු 200ක් ගත් සංඝමිත්තා දැරියගේ කතාව (වීඩියෝ)
පුවත්
November 16, 2020
https://youtu.be/H0KaWFimPwQ “මට විභාගය ගැන කිසිම චකිතයක් තිබුණේ නැහැ. පාසලේ දී එදිනෙදා උගන්වන පාඩම් එදාම ගෙදර ඇවිත් පාඩම් කළා. පැරණි ප්රශ්න පත්ර වලට පිළිතුරු ලිව්වා. හැමෝගෙන්ම...
ශිෂ්යත්වයෙන් 199ක් ලැබූ සංඝමිත්තා සිසුවිය
පුවත්
November 16, 2020
ලංකින්ද නානායක්කාර මෙවර ශිෂ්යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්යාලයේ ලකිති විහංගා විජේරත්න සිසුවිය සමත් වූවාය. ඇය සමඟ විභාගයට මුහුණ දුන්...
ශිෂ්යත්වයෙන් 200/200 ලැබූ දරුවන් 07 දෙනෙක්
පුවත්
November 16, 2020
ශිෂ්යත්ව විභාගයෙන් ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්යාව වන ලකුණු 200ම ලබාගත් සිසු සිසුවියන් 07 දෙනකු පිළිබඳ තොරතුරු මේ වනවිට වාර්තා වී ඇත. ඒ අනුව...
දරුවන් තිදෙනකුට ලකුණු 200/200 බැගින්
පුවත්
November 15, 2020
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක ශිෂ්යාව මෙන් ම අකුරැස්ස හේවගේ සිහත් සන්දිනු සහ මොහොමඩ් ෆර්සාන් මොහොමඩ් අමාර් යන පුතුන් දෙදෙනා ද...
ගාල්ල සංඝමිත්තාවේ සියති විතුම්සා දියණියට ලකුණු 200ක්
පුවත්
November 15, 2020
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක ශිෂ්යාව මෙවර 5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයෙන් ලකුණු 200ක් ම ලබාගෙන දිවයිනේ ඉහළම ලකුණු ලබාග්ත ශිෂ්යාව බවට...
ශිෂ්යත්ව විභාග ප්රතිඵල නිකුත්කරයි
පුවත්
November 15, 2020
5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵල නිකුත් කර ඇතැයි ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම ප්රතිඵල www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවිවලින් ලබාගැනීමේ හැකියාව තිබේ. සිසු...
අද රෝගීන් 704ක් වාර්තා වෙයි
පුවත්
November 15, 2020
ශ්රී ලංකාවෙන් අද (15) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්යාව 704ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පවසයි. මීට පැය කිහිපයකට පෙර ආසාදිතයන් 544ක්...
අහංගම රෝහලේ දී මියගිය පුද්ගලයාට කොරෝනා නෑ
පුවත්
November 15, 2020
කොළඹ සිට පැමිණ හදිසියේම රෝගාතුර වී අහංගම රෝහලට ඇතුළත්කර සිටිය දී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සවස කරාපිටිය ශික්ෂණ රෝහලේ දී...
කිසිදු පොකුරකට අයිති නැති රෝගීන් 313ක්
පුවත්
November 15, 2020
ශ්රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් අතර කිසිදු කොරෝනා පොකුරකට අදාල නොවන ආසාදිතයන් 313ක් සිටින බව සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා අංශය...
කුරුණෑගල වෙළඳ සැළක සේවකයන් 17ක් සහ ආශ්රිතයන් 02ක් ආසාදිතයි
පුවත්
November 15, 2020
කුරුණෑගල නගරයේ ප්ලාස්ටික් භාණඩ තොග අළෙවි සැළක සේවකයන් 17 දෙනකු හා ඔවුන්ගේ ආශ්රිතයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්ය අංශ පවසයි. මොවුන්ගෙන් 14 දෙනකු අකුරණ...
1
...
1,083
1,084
1,085
...
1,127
Page 1,084 of 1,127
Recent articles
හෝමාගම පොලිස් අත්අඩංගුවේ මරණය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
පුවත්
October 28, 2026
ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 28, 2026
ශ්රී මහා බෝධි ප්රධාන කපු මහතාට චෝදනා ගොනු කරන්නැයි වනජීවියට නියෝග
පුවත්
October 28, 2026
සී අයි සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 27, 2026
කොමර්ෂල් බැංකුව ඉහලම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 26, 2026
බලපත්රලාභී පෞද්ගලික බැංකුත් RTI පනතට යටත්
පුවත්
October 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok